භූපාලි රාගය

භූපාලි රාගය හින්දුස්ථානි සංගීතයට අයත් ද්විතීයික මට්ටමේ රාගයකි.

ද්විතීයික ආධුනිකයන්ට සුවිශේෂී වේ. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට ද නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ. කර්නාඨක සංගීතයේ එන මෝහනා රාගය මෙයට බෙහෙවින් සමානය.

භූපාලි රාගය

භූපාලි රාගය රාග විවරණය
ථාටය (මේලය) කළ්‍යාණ
ආරෝහණ ස, රි, ග, ප, ධ, ස
අවරෝහණ ස, ධ, ප, ග, රි, ස
ජාතිය ඖඩව ඖඩව
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය ගරිසධ සරිස පග ධපග රිස
ගායන සමය රාත්‍රි ප්‍රථම ප්‍රහරය
රස වීර, අද්භූත හා ශාන්ත

සර්ගම් ගීතය

භූපාලි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

                තාලය- ත්‍රි තාලය

ස්ථායි

    O | 3 | X | 2
    S S D P | G R S R | G - P G | D P G -
    G P D S | R S D P | S P D P | G R S -

අන්තරා

    G G P D | P S - S | D D S R | G R S D
    G G R S | R R S D | S S D P | G R S -

ලක්‍ෂණ ගීතය

භූපාලි රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්තා ටලය- ත්‍රිතාලය

    S -

අන්තරා

    G G P D / P - S - / S R G R / S R S D
    G R S R / S D R S / D P G R / G R S -

බාහිර සබැඳුම්

Tags:

භූපාලි රාගය රාග විස්තරයභූපාලි රාගයමධ්‍යලය ගීතලක්‍ෂණ ගීතශ්‍රී ලංකාවසර්ගම් ගීතහින්දුස්ථානි සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

සඳකඩපහ‍ණේ විකාසනයබෞද්ධ කොඩියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමානව විද්‍යාවසපුෂ්ප ශාකසමාජයන්‍යෂ්ටික ශක්තියකාර්යය (භෞතික විද්‍යාව)පැපොලඑල්ලේ ක්‍රීඩාවේ රීතිතෝමස් හොබ්ස්ද්විත්ව සටහන් පොත් තැබීමේ ක්‍රියාවලියහිසරදයශ්‍රී ලංකාවේ කැටයම් කලාවජේ.ආර්. ජයවර්ධනමාණික්කාවත (ටෙලිනාට්‍යය)අඹආචාර්ය එස්‌. පනීභාරතහික්කඩුවක්‍රීඩාඅයිසැක් නිව්ටන්ජාතික නාමල් උයනඋඩුනුවර ලංකාතිලක විහාරයසෙම්ප්‍රතිශ්‍යාවකාලස් පුයිජ්දෙමොන්පොළොන්නරුව වටදාගෙයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රනිඛිලක්ෂණික මෝචනයවිලියම් ජේම්ස්කුණකටුවාධනවාදයජවන සහ පිටිය ක්‍රීඩාමිරිසවැටියලෝවාමහාපායලිංගික ඉන්ද්‍රියන්සිංහල මිණුම් ඒකකමාතලේ කැරැල්ලකඩොලාන පරිසර පද්ධතියලංකාවේ ජාතික පුනරුදයඉන්දු නිම්න ශිෂ්ටාචාරයරනිල් වික්‍රමසිංහඕ‍සෝන් වියනඇඩොල්ෆ් හිට්ලර්කෝළම්ධර්මරාජ විද්‍යාලයඉතිහාසයශ්‍රි ලංකාවේ පාසල්ධම්මපදයආසියාවඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තලෝවැඩ සඟරාවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාකොහොඹමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කමාර්ටින් වික්‍රමසිංහමුඛ සංසර්ගයපොරොන්දමලතා මංගේෂ්කාර්පියයුරු සංසර්ගයමනමේකැලණිය රජ මහා විහාරයපේශි පටකයමාර්තු 28පරිගණක මෘදුකාංගමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයනිල් මානෙල්යුරෝපියානු සංගමයආකිමිඩීස්ඇම්බැක්කේ දේවාලයවල් ඌරාශ්‍රී ලංකා රේගුවවාග් විද්‍යාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ස්ත්‍රී පුරුෂ භාවයලෙප්ටොස්පයිරෝසිස්🡆 More