බුරුමයේ බුද්ධාගම

බුරුමයේ බුද්ධාගම (මියන්මාරය ලෙසද හැඳින්වේ) යනු, ප්‍රධාන වශයෙන්, රටෙහි ජනගහණයෙන් 89% ක් විසින් අනුගමනය කෙරෙන, ථේරවාද සම්ප්‍රදායය වෙයි.

වර්ථමානයේ මියන්මාර් නමින් හදින්වුවද නුදුරු අතීතයේ බුරුමය නමින්ද ඊටත් පෙර මරම්ම දේශය, රාමඤ්ඤ දේශය නමින්ද හැදින්විනි. අශෝක රජතුමා විසින් ධර්ම ප්‍රචාරය සදහා යැවූ සෝණ හා උත්තර යන හිමි වරුන් වැඩියේයැයි සදහන් වන ස්වර්ණ භූමිය මියෙන්මාර හෙවත් බුරුම දේශය බව එරට බොදුනුවෝ පිළිගනිති. එරට ඉතිහාසයේ පැවති බෞද්ධ රාජ්ය දෙකක් ලෙස හංසවතී රාජ්ය සහ සුධම්මවතී රාජ්ය හදුන්වා දිය හැක.

Tags:

ථේරවාදබුරුමය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහල අක්ෂර මාලාවඉතිහාසයවැදි භාෂාවවළගම්බා රජඅෂ්ඨ විද්‍යාබල්ලෝකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසභගමණියසියදිවි නසාගැනීමඝනත්වයබෞද්ධ දිනදසුනසාක්‍ෂිශ්‍රී ලංකාවේ මැණික්රාමසාන් උත්සවයහෘදයසෞඛ්‍යයඅනගාරික ධර්මපාලමුදල්සමනල කන්දසංඛ්‍යානයප්‍රථමාධාරසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතබලශක්ති සංරක්‍ෂණයබෞද්ධ භාවනාජී‍.බී. සේනානායකබාලදක්ෂ ව්‍යාපාරයසිංහල සදැස් පද්‍ය සාහිත්‍යහතරවන පරාක්‍රමබාහු රජදළදා පෙරහැරමනෝ විශ්ලේෂණවාදයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකඩොලාන පරිසර පද්ධතියශ්‍රී දළදා මාළිගාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවබුද්ධි ගලනයජපානයේ කොඩියපන්සියපනස් ජාතක පොතසිංහල ජනකවිනර්තනයමහවැලි ගඟඇරිස්ටෝටල්වැදි ජනයාපියයුරු සංසර්ගයලිංගික සංසර්ගයසංස්කෘතියශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයවටදාගෙයඅර්ථයසන්නිවේදනයපොළොන්නරුව වටදාගෙයසිංහල භාෂාවතිසරණඑඩ්මන් පිරිස් රදගුරුඩොල්ෆින්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගුණ කිරීමේ වගුවහරිත විප්ලවයදැදිගම කොටවෙහෙරකාලස් පුයිජ්දෙමොන්හිරුප්ලේටෝක්‍ෂීරපායි සත්තුශ්‍රී ලාංකීය සංස්කෘතියනෙළුම් කුළුණධම්මපදයරැකියා ආතතියබැටරිපාසල් උපදේශකසීලශ්‍රී ලංකාවේ දාගැබ්වෛරස🡆 More