පොත්ගුල් වෙහෙර

පොත්ගුල් වෙහෙර (හෝ පොත්ගුල් විහාරය) ශ්‍රී ලංකාවේ පැරණි පොළොන්නරුව නගරයේ සිට වැව් බැම්ම ඔස්සේ දකුණු දෙසට සැතැප්මක් පමණ දුරින්, පරාක්‍රමබාහු ප්‍රථිමාවට ආසන්නයේ ඉදිකොට තිබේ.

මෙම සංකීර්ණය පරාක්‍රමබාහු රජු (1153-1186) විසින් ඉදිකරන ලද්දක් බැව් විශ්වාස කෙරේ.

පොත්ගුල් වෙහෙර
පොත්ගුල් වෙහෙර
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
පිහිටීමපොළොන්නරුව
පොත්ගුල් වෙහෙර ද්වාරය:බුද්ධාගම


🌎 🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎

සංකීර්ණය

මෙම ආරාම සංකීර්ණය භූමි මට්ටම් හතරක ඉදිකොට තිබේ. ඉන් තුන්වන මට්ටම තුල ගොඩනැගිලි 9ක් දැකගත හැකි වන අතර ඒවා භික්ෂුකුටි ලෙස භාවිතයට ගන්නට ඇතැයි සැළකේ. ආරාම සංකීර්ණයට ඇතුළු වීම පිණිස ප්‍රවිශ්ඨ ත්‍රිත්වයක් වන අතර ඉන් ප්‍රධාන ප්‍රවිශ්ඨ ද්වාරය නැගෙනහිර දිශාමුඛය. සිවුවන උපරි මට්ටමේ ගෝලාකාර වහලක් තිබූ වෘත්තාකාර ගොඩනැගිල්ලක නටඹුන් වන අතර එය පරාක්‍රමබාහු රජු විසින් තනනු ලැබූ මඩල මන්දිරය ලෙස විශ්වාස කෙරේ. වර්ථමානයේ එහි වහළ දැකගත නොහැකි වන අතර ඇතුලත බිත්තිහී විනාශයට ලක්වූ පැරණි සිතුවම් කොටස් දැකගත හැකි වේ.

මීට අමතරව උපරි මළුවෙහි සිව් දිශාවෙන් ඉදිකරන ලද දාගැබ් හතරක් දැකගත හැකිය. ආරාම සංකීර්ණයෙහි වූ ලක්ෂණ අනූව මෙය පැරණි බෞද්ධ පුස්තකාලයක් ලෙස භාවිතයට ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මූලාශ්‍ර

Tags:

පරාක්‍රමබාහු රජපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ටී.බී. ජයාමී ගසශ්‍රී ලංකාවේ නර්තනයන්මාතලේ කැරැල්ලකිතුල්සංගීතයබර්ගර් ජනයාබොරතෙල්ශ්‍රී ලංකාවේ ශිලා ලිපිඩන්කන් වයිට්ඖෂධවේදයසත්මහල් ප්‍රාසාදයමිලින්ද ප්‍රශ්නයදේශපාලන විද්‍යාවසොලොස්මස්ථානවලාකුළු පරිගණනයසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරරතු දත්ත පොතරතන සූත්‍රයමී මැසි පාලනයඉසුරුමුණි කැටයම්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයසොළොස් මහා ජනපදප්‍රථමක සංඛ්‍යාමලියදේව විද්‍යාලයරටදෙල්දර්ශනයශ්‍රී ලංකා රුපියලලංකා ඉතිහාසය-මහාවංශය යනුමහාද්වීපඅමරදේවනෙප්චූන්පෘතුගීසි ලංකාවමුදල්නව යොවුන්වියශ්‍රී ලංකාවේ දාගැබ්බඹරකන්ද ඇල්ලභාෂාවේ සම්භවයවාමන ග්‍රහලෝකඋඩරට ගිවිසුමසිංහල වර්ණ මාලාවමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්සේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශිව දෙවියන්සාර ධර්මමහියංගනය රජ මහා විහාරයහෙද සේවයෙහි ඉතිහාසයයාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවජොහන්නස් කෙප්ලර්මහා පත්තිනි දේවාලය, නවගමුවරුහුණු කතරගම දේවාලයශ්‍රී ලංකාවේ අධිකරණයමුහම්මද් නබිසමාජවාදයමහා ප්‍රජාපතී ගෝතමීදේවානම්පිය තිස්ස රජලංකාවේ වාරි කර්මාන්තයසතර සතිපට්ඨානයප්‍රස්තාව පිරුළුDVD-Audioසීගිරි බලකොටුවරසායනික මූලද්‍රව්‍යඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඒබ්‍රහම් ලින්කන්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමකාෆි රාගයයාපනය බලකොටුවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනවෙරළබඩ කලාපදැඩිමුණ්ඩ දෙවියෝජාත්‍යන්තර මූල්‍ය අරමුදලකුට්ටම් පොකුණවැව්🡆 More