පීටර් පෝල් රූබන්ස්

මරණය - 1640 මැයි 30 ඇන්ට්වර්ප්, දකුණු නෙදර්ලන්තය

පීටර් පෝල් රූබන්ස්
පීටර් පෝල් රූබන්ස්
Self portrait anno 1623
උපතේදී නමපීටර් පෝල් රූබන්ස්
උපත1577 ජුනි 28
සීජන්, වෙස්ට් ෆැලියාව
ජාතිකත්වයFlemish
ක්ෂේත්‍රයසිතුවම් නිර්මාණය, Diplomacy
ව්‍යාපාරයබැරොක් සම්ප්‍රදාය
Influenced byමයිකල් ඇන්ජෙලෝ, ටි‍ටියන්, කැරවෑගියෝ, පීටර් බෘගෙල් ද එල්ඩර්
InfluencedAntoine Watteau, Eugène Delacroix

බලපෑමට ලක් වූවන් - ඇන්ටොයින් ‍වැටෝ, ඉයුජීන් ඩෙලක්‍රොයික්ස්

පීටර් පෝල් රූබන්ස් (1577 ජුනි 28 – 1640 මැයි 30 ‍) යනු 17 වන සියවසට අයත් සුප්‍රසිද්ධ ‍‍ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා අලංකාර බැරොක් සම්ප්‍රදායට අයත් චිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙකු වන අතර බැරොක් සම්ප්‍රදාය තුළ දී චලන, වර්ණ සහ ඉන්ද්‍රියන් පිනවීම අරමුණු කොට ගෙන චිත්‍ර නිර්මාණය කිරීම සිදු විය. පෝල් රූබන්ස් ප්‍රතිසංවිධානයට එරෙහිව නිර්මාණය කරන ලද අල්තාර මණ්ඩල චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර, භූමි දර්ශන සිතුවම් සහ ඉතිහාසය නිරූපණය වන සිතුවම් හේතුවෙන් සුප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහුගේ චිත්‍ර තුළ මිත්‍යා සහ රූපකමය වස්තූන් අන්තර්ගත විය.

යුරෝපය පුරා ජීවත් වූ චිත්‍ර නිර්මාණ එකතු කරන්නන් සහ උසස් සමාජය තුළ ප්‍රචලිත වූ චිත්‍ර නිර්මාණය කළ කලාගාරයක් පොල් රූබන්ස් සතු වූ අතර එය ඇන්ට්වර්ප් ප්‍රදේශයේ පිහිටා තිබුණි. මේ හැරුණු විට ඔහු උසස් ලෙස අධ්‍යාපනය ලැබූ මානවවාදී ප්‍රාඥයකු වූ අතර චිත්‍ර නිර්මාණ එකතු කරන්නෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයකු ද විය. ස්පාඤ්ඤයේ හතරවැනි පිලිප් රජු සහ එංගලන්තයේ පළවැනි චාල්ස් රජු ඔහුට නයිට් පදවි පිරිනමන ලදී.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මූලික ජීවන නිපුණතාසරත් ෆොන්සේකාස්ත්‍රී ස්වයං වින්දනයඩන්කන් වයිට්කන්‍යාභාවයවියපත් වීමවිකිපීඩියාබ්‍රිතාන්‍ය ලංකාවනුවර වැවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඅංගුලිමාල පිරිතආතර් සී. ක්ලාක්මහින්ද රාජපක්ෂපරිගණකයශ්‍රී ලංකා‍ අලියාඋකුස්සාශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයරූපවාහිනියේ සාමාජීය බලපෑමතෙත් කලාපයේ ශාක විවිධත්වයපේශි පටකයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයදවුලගෝලීය ආර්ථිකයේ අවාසිඅඹඅවුකන බුදු පිළිමයප්‍රතිරෝධකයමෛත්‍රී බුදුරජාණන් වහන්සේඩයලොග් ආසියාටාශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)මානව අයිතිවාසිකම්වැල්දීඝ නිකායදියවඩන නිලමේලේනාඋද්ධමනයසමාජ විද්‍යාවසූත්‍ර පිටකයසේනක බිබිලේනිකොලස් කොපර්නිකස්කොහොඹජී‍.බී. සේනානායකදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවගූගල්ජයමංගල ගාථාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවගෞතම බුදුරජාණන් වහන්සේසාමයපාරමිතාමහියංගනයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවවිජිතපුර සටනවලාකුළු පරිගණනයඅක්මාවඉන්දියානු ජාතික කොංග්‍රසයබුදු දහමහිරුකුවේණි කුමරියසුනාමිමහවැලි සංවර්ධන වැඩසටහනවෛරස් පිළිබඳ හැඳින්වීමක්සිංහල ජනයානත්තලගස්ලබුශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවනෙප්චූන්අධිකරණයසමාජ ම‍නෝවිද්‍යාවජාත්‍යන්තර සම්මත පොත් අංකයඅභයගිරි විහාරයහික්කඩුවේ සුමංගල තෙරණුවෝකතරගමබැක්ටීරියායුනෙස්කෝරුධිර සංසරණ පද්ධතිය (මානව)🡆 More