ප්‍රගතිශීලී යුගය

ප්‍රවාහන ක්ෂේත්‍රය හා බැඳි කටයුතු වලදී හැරුනු විට අනෙකුත් කටයුතු වලදී ෆෙඩරල් රජයේ කාර්යයන්ට පෞද්ගලික අංශය අති මහත් ලෙසින් සම්බන්ධ කර ගැනීමට, ඇමරිකානු ඉතිහාසයේ මුල් අවදියෙහිදී බොහෝ දේශපාලන නායකයින් ළැදිකමක් නොදැක්වූහ.

නීතිය හා සාමය රැකීම හැරුනු කල අනෙකුත් කටයුතු වලදී ආර්ථිකය කෙරෙහි රජය අතපෙවිමට විරුද්ධ වන භාෂිතයක් වන රාජ්‍ය නිර්බාධ ප්‍රතිපත්තිය පොදු වශයෙන් ඔවුහූ අනුගමනය කලහ. නමුත් 19 සියවසේ අගභාගයේ කුඩා ව්‍යාපාර හිමියන් හා කම්කරුවන් ඔවුන් වෙනුවනේ රාජ්‍ය මැදිහත්විම ඉල්ලු බැවින් මෙම ප්‍රතිපත්ති වෙනස් විය.

ප්‍රගතිශීලී යුගය
ප්‍රගතිශීලී යුගය
තීරු බදු, ව්‍යවහාරික මුදල්, සහ ප්‍රතිභාර නීති භාවිතා කොට පෙම්පය පුරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට ජනාධිපති විල්සන් යත්න දරන අයුරු දැක්වෙන දේශපාලන කාටූනයක්.

ඇමෙරිකාවේ පළමු සැලකිය යුතු කම්කරැ සංවිධානය වු Knights of Labour 1867 ආරම්භයත් සමග ඇමෙරිකානු කම්කරැ රැල්ල ඇරඹිණි. මෙමගින් ළමා හෛකාරිත්වය අවලංගු කිරීමටත්, පැය 8 ක වැඩ කාලයක් ලබා ගැනීමටත් හා සාමුහික කේවල් ගිවිසුම් වැනි කම්කරැවන්ට හිතකර දේ ලබා ගැනීමට මෙමගින් හැකිවිය.

තනත් ජනප්‍රිය රැල්ලක් වු ග්‍රාමීය නිවාස රැල්ල, 1867 දී රේල්පාරවල් තනන ඒකාධිකාරින් විසින් ධාන්‍ය නැව්ගත කිරිමට හානි පැරිමට එදිරිව හා අනෙකුත් ගොවි ඉල්ලිම් උදෙසා පැවැත්විය.

මෙම සියවසේ මධ්‍යම පාන්තිකයා ව්‍යාපාරයේ අනගි බව හා බටහිර ඇතිවු ගොවි කම්කරු රැල්ල පිළිබද දැනුවත් විය. මොවුන් ප්‍රගතිශිලින් නමින් හදුන්වනු අතර, රජය් ව්‍යාපාරවල තරග කාරිත්වය හා නිදහස් ව්‍යාපාර සදහා වු රෙගුලාසින්ට සහය දක්වන ‍පොදු අංශයේ දුෂණයට එදරිව සටන්වදින පිරිසක් විය. කොංග්‍රසය රේල්පිලි පිළිබද 1887 (Interstate Commercial ACT) හා විශාල ව්‍යාපාර කුඩා කර්මාන්ත පාලනය නැවැත්වීම 1890 (Sherman Antirust Act and Duren Bell Act) නීති ප්‍රඥප්ති හඳුන්වාදුනි. මෙම නීති 1900-1920 කාලයේ රිපබ්ලික් ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් (Theodore RoRoosevelt 1921-1909) හා ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති වුඩ්‍රෝ විල්සන් (W…. Wilson 1913-1921) හා අනෙකුත් ප්‍රගතිශිලි නැ.. බොහෝ වර්ථමාන ඇමරිකානු නියාමක ආයතන මෙකල ඇරඹිනි. Interest comers commission මීට අයත් වේ.

ඉහළ තැන්වල වැරදි සොයා පල කරන්නන්ගේ (Muckerers) සහය ඇමෙරිකානු රෙගුලාසි කෙරෙහි විශාල බලපෑමක් එල්ල ක‍ලේය. upoton Sincler ගේ The Jurgle (1906) කෘතියේ විතාගේ සමුහ ගඉඩා ආගනය (Chicago union stock yard) හි ඇති විශාල මංශ පිරිසැකසුම් කර්මාන්තයක් තුල පරිසරය විස්තර කලේය. මෙම පොතක් සමග නොඩර්ල් රජය ව රෙගුලාසි ආහාර හා බෙහෙත් පාලනයට පල කලේය. Da M. Torbellතෙල් ඒකාධිකාරයට විරැද්ධව ලිපි සමුහය පල කල අතර ඒකාධිකාරිය බිදවැටිමේ ලහනට දිම අඩිතාලමක් විය.

ඩි‍මොක්‍රැටික් පක්ෂයේ ජනපති Woodrow Wilson 1912 ඩිවොක්‍රැටික් පක්ෂය කොංග්‍රසයක් සහග එක්වි ප්‍රගතිශිලි ප්‍රතිපත්ති සමුහයක් පල කලේය. 1913,16 වැනි අනතුරැ ‍ෝජනා අනුමත වු අතර එමගින් ආදායම් බදු පළමුවරට පැනවිණි. Teft පරිපාලනය නිසා දළ දේශිය නිෂ්පාදිත අයට සාපේක්ෂව මහජන වියදම් අඩුවි තිබුණත්, "විල්සන්ගේ" නායකත්වය මත එය දශක වෙනස් වි දශක ගණනාවක් පැවතිනි. විල්සන් ගාඩරල් සංචිතයක් ආරම්භ කල අතර ව්‍යාපාර හා රාජ්‍ය අතර වු සංකිර්ණ ගිවිසුම 1836 න් පසු පළමු මහ බැංකුවට ඇරඹිය. 1836 පිරිමි යුද්ධයට යාම නිසා කාන්තාවන්ට රැකියා අවස්ථා විවෘත විය.ද්ශපලනික සාමුකියක් මගින් ජනපති විල්සන් සම්බන්ධතා මුදල් හා විශ්වා භාග නීති භාවිතයෙන් ආර්ථික මනාව ක්‍රියාකරවීම දක්වයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

පොරොන්දම්ක්‍ෂුද්‍ර ජීවීන්මුතියංගණ රජ මහා විහාරයසිංහල වර්ණ මාලාවත්‍යාග (නීතිය)ශ්‍රී ලංකාවේ ආර්ථිකයවිධායක ඡනාධිපතිථූපාරාමය, අනුරාධපුරරජරට රාජධානියේ අනුරාධපුර යුගයශ්‍රී ලංකා යුද්ධ හමුදාවආදිවාසීන්සිංහල හෝඩිස්වභාවික පරිසරයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකානෙප්චූන්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවජානවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්කතරගම ඇසළ පෙරහැරශ්‍රී ලංකාවේ දියඇලිහජ්පුරාතන මිසරයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාමහ පොළොවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දබිලාවල් රාගයශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයකන්‍යා පටලයනව අරහාදී බුදුගුණපින්නවල අලි අනාථාගාරයපෘතුගීසි ලංකාවපවුලමාළුමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඅළු බදාදාශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ පුරාවස්තුපාස්කුවශ්‍රී දළදා මාළිගාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයකතෝලික සභාවකාබෝහයිඩ්‍රේටපර්යේෂණමුදු කරවලාඕලන්දශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියකෘත්‍රීම බුද්ධියඋඩරට නැටුම්සංචාරක කර්මාන්තයජනමාධ්‍යයවොලිබෝල්ඡයාරූපකරණයශාකවැල්ආයුර්වේදයයුනෙස්කෝමත්ද්‍රව්‍යසුදු බිංදුමහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවරූපවාහිනියභගමණියඡායාරූපයආලේලූයා සෙනසුරාදාවලිසිංහ හරිශ්චන්ද්‍රබැසිල් රාජපක්ෂමහාබලිපුරම් ස්මාරක සමූහයකඩවතරොබට් බේඩ්න්-පවල්, පළමුවන බේඩ්න්-පවල් බැරන්වරයාඩොනමෝර් ආණ්ඩුක්‍රමයමෘදුකාංග ඉංජිනේරු ශිල්පයනියඟයසිබිල් වෙත්තසිංහඌව වෙල්ලස්ස කැරැල්ලහැරී පොටර්අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)🡆 More