නිරක්ෂය

නිරක්ෂයක් යනු, ගෝලයක පෘෂ්ඨය, එම ගෝලයෙහි භ්‍රමණ අක්ෂයට ලම්බකවූ තලය හා සමග ඡේදනය වෙමින්, ධ්‍රැව අතර මධ්‍යයෙහි පිහිටන්නක් වෙයි.

නිරක්ෂය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ, පෘථිවියෙහි නිරක්ෂය වන අතර, එය වනාහී, උත්තර අර්ධගෝලය සහ දක්ෂිණ අර්ධගෝලය ලෙසින් පෘථිවිය දෙකට බෙදමින්, උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය අතර සමදුරකින් පිහිටන කල්පිත රේඛාවකි. අනෙකුත් ග්‍රහලෝක සහ තාරකා විද්‍යාත්මක වස්තූන්ටද එලෙසින් අර්ථදැක්වුණු නිරක්ෂයන් ඇත. නිරක්ෂය දළවශයෙන් 40,075 කිලෝමීටර (24,901 සැත) පමණ දිගු වෙයි; එයින් 78.7% පමණ ජලය මතින් දිවෙන අතර 21.3% පමණ ගොඩබිම මතින් දිවෙයි.

නිරක්ෂයෙහි භූමිතිය

නිරක්ෂයෙහි අක්ෂාංශය අර්ථ දැක්වීමෙන්ම 0° (අංශක ශුන්‍යය (බින්දුව)) වෙයි. නිරක්ෂය යනු, පෘථිවියෙහි සංගණ්‍ය අක්ෂාංශ වෘත්ත පහෙන් එකක් වන අතර, අනෙක්වා වන්නේ, ධ්‍රැව වෘත්ත දෙක සහ නිවර්තන වෘත්ත දෙක වන කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය වෙති. මහා වෘත්තයක්ද වන්නාවූ එකම අක්ෂාංක රේඛාව වන්නේ නිරක්ෂයයි. පෘථිවියෙහි නිරක්ෂය, අහසෙහි ප්‍රක්ෂේපණය කල විට ලැබෙන්නාවූ කල්පිත වෘත්තය හැඳින්වෙන්නේ, බගෝල සමකය ලෙසිනි.

ගොනුව:Equator monument.jpg නිරක්ෂය 
වම: ඉන්දුනීසියාවේ පොන්ටියානක් අසබඩ නිරක්ෂය සලකුණු කරන ස්මාරකයක්
දකුණ: කෙන්යාවේ නන්යුකි අසබඩ, නිරක්ෂය සලකුණු කරන මාර්ග සංඥා පුවරුවක්

Tags:

උත්තර ධ්‍රැවයග්‍රහලෝකයගෝලයදක්ෂිණ අර්ධගෝලයදක්ෂිණ ධ්‍රැවයපෘථිවියභ්‍රමණය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා රුපියලපණ්ඩුකාභය රජකාබෝහයිඩ්‍රේටපූජාවලියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිමැක්ස් වෙබර්සිංහල අකුරුඩොනමෝර් ආණ්ඩුක්‍රමයචීන මහා ප්‍රාකාරයආනන්ද රහතන්වහන්සේමාක්ස්වාදයබුද්ධ චරිතයගිනි කඳුසතර සංග්‍රහ වස්තුඇතීනාජර්මනියඑල්ලේඊශ්‍රායලයක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියගාලු කොටුවකුප්පමේනියවිශාකා උපාසිකාවශ්‍රී ලංකා කොටියාකෝළම්සමනලයාමහියංගනය රජ මහා විහාරයසාහිත්‍යයවිනය පිටකයසිංහල අටුවාපැපොලඅහරකුක්කාජේසුස් වහන්සේසිව්වන ධර්ම සංගායනාවපෙර පාසල්භූචලනසුදු බිංදුමපරිගණක මෘදුකාංගවැදි ජනයාශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ දික්කසාද නීතිකොළඹ බස් මාර්ගජාත්‍යන්තර කම්කරු දිනයදුටුගැමුණු රජහලාවතමී ගසප්‍රංශයරණසිංහ ප්‍රේමදාසහතරවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියහෙන්රි ස්ටීල් ඕල්කට්කොහොඹහෙළ ගණන් ක්‍රමයකාර්මික විප්ලවයඅභිප්‍රේරණයකොළඹ දිස්ත්‍රික්කයවයඹ පළාත, ශ්‍රී ලංකාවබාලදක්ෂ ව්‍යාපාරයපළමුවන පරාක්‍රමබාහු රජමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවපළමුවන විමලධර්මසූරිය රජසෙම්ප්‍රතිශ්‍යාවමුදු කරවලානාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමබයිබලයමහවැලි සංවර්ධන වැඩසටහනනාමල් උයනජී බී සේනානායකශ්‍රී ලංකාවේ නඩත්තු නීතියසූනන් ඇඟ වැටීමේ ඵලාඵලදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රී ලංකාවේ රබර් වගාවමුල්කිරිගල රජ මහා විහාරයමාලදිවයින🡆 More