තුරඟ තරග

තුරඟ තරග යනු, අශ්වයන් සම්බන්ධ ක්‍රීඩාවක් වන අතර, එහිදී වේදුරුවන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙක්, නියමිත දුරක් තුල තරගයට අසුන් දුවවති.

සමස්ත ක්‍රීඩා අතුරින් වඩාත් පුරාතන ඒවා අතුරින් එකක් වන එහි, මූලික සාධ්‍යය - නියමිත ගමන් මගෙහි හෝ දුරෙහි හෝ වේගවත්ම වන්නේ කුමන අසුන් දෙදෙනා හෝ කිහිප දෙනාද යන බව හඳුනාගැනීම සඳහා - , ආදිතම කාලයන්හී පටන් නොවෙනස්ව පවතයි.

තුරඟ තරග
තුරඟ තරග
ආලිංටන් පාක් හී තුරඟ තරග, 2007
උසස්ම පාලන මණ්ඩලයසාමාන්‍ය වශයෙන් තෝරාගත් ජාතික හෝ ප්‍රාදේශීය පාලක මණ්ඩල විසින් නියාමනය කෙරෙයි
ගුණාංග
සම්බන්ධයනැත
මිශ්‍ර ලිංගඔව්
උපකරණඅශ්වයා, සුදුසු අශ්ව මං පෙත
ස්ථානයඅශ්වයන්ට සුදුසු තණ, ධූලි හෝ කෘත්‍රිම තරග මං තීරු පෘෂ්ඨ
පැවතීම
රට හෝ ප්‍රදේශයලෝක ව්‍යාප්ත
තුරඟ තරග
ඩූවිල් හීදී බාධක අශ්ව දිවුම තරග
තුරඟ තරග
ඇඩිලේඩ් හිදී සන්නාහ අසුන් දිවවීම

පවත්වන ආකෘතිය අනුව තුරඟ තරග විවිධ ස්වරූප ගනියි. බොහෝවිට, ඔවුන්ගේම සුවිශේෂ තුරඟ තරග සම්ප්‍රදායන්, රටවල් විසින් විකාස කර ගෙන ඇත. ප්‍රභේදනයන්ට අයත් වන්නේ, තරග සඳහා විශේෂිත අභිජාතීන් පමණක් යොදා ගැනීම, බාධක මතින් අසුන් දිවවීම, විවිධ දුර ප්‍රමාණයන් ඔස්සේ අසුන් දිවවීම, විවිධ මං තීරු පෘෂ්ඨයන් ඔස්සේ අසුන් දිවවීම සහ විවිධ ගමන් ලීලා සමගින් අසුන් දිවවීම වෙති.

සමහරවිට අසුන් තරගයෙහි යොදවන්නේ හුදෙක් ක්‍රීඩාවක් වශයෙන් පමණක් වුවද, තුරඟ තරගයන්හී ප්‍රධාන උනන්දුව සහ ආර්ථික වැදගත්කම රඳා පවතින්නේ එය හා බැඳි සූදුව මත වන අතර, මෙම ක්‍රියාකාරිත්වය විසින් 2008 වසරෙහිදී US$115 බිලියන පමණ ලෝක-ව්‍යාප්ත වෙළෙඳ පොළක් ජනිත කරලීය.

ආශ්‍රිත

Tags:

ක්‍රීඩාව

🔥 Trending searches on Wiki සිංහල:

වෘත්තීය අධ්‍යාපනයකාව්‍යශේඛරයරෝසශ්‍රී ලංකාවපෙර පාසල්කොට්ටම්බාඒකාවේරියසැළලිහිණි සන්දේශයයාපහුවආගම්ලිංගික අප්‍රාණිකත්වයතිස්සමහාරාම රජ මහා විහාරයපාලිත තෙවරප්පෙරුමකර්ම (බුදු දහම අනුව)රතු දත්ත පොතසතර සෘධිපාදසීගිරි බලකොටුවකාල් මාක්ස්හෘදයාබාධයආවර්තිතා වගුවකළු වදුරාඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුකළු කුහරඅන්තිම කැමති පත්‍රයශ්‍රී ලංකා කොටියාශ්‍රී ලංකාවේ අධ්‍යාපනයබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයආරුමුග නාවලර්සේනක බිබිලේඅවුරුදු කුමරිය තේරීමදාම්ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්පූජාවලියශ්‍රී ලංකාවේ ආර්ථිකයසමාජානුයෝජනයවිකිශ්‍රී ලංකාවේ මැණික්සීගිරි බිතු සිතුවම්සිංහල ප්‍රස්ථාව පිරුළුදැල්පන්දුබයිබලයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසෞඛ්‍යයමහ පොළොවරසායනික සූත්‍රඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ නීති පද්ධතියබක්ත්‍රිශික්‍ෂාඑමිල් ඩුර්කයිම්සමාජයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකැලණිය රජ මහා විහාරයලේනානන්දා මාලනීගිරවුවිටමින් Aශ්‍රී ලංකාවේ දාගැබ්ප්‍රස්තාව පිරුළුමුල් පිටුවමයිනාභික්ෂූන් වහන්සේපළමුවන විජයබාහු රජරනිල් වික්‍රමසිංහසුළඟසමනලයානියුමෝනියාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේඅකුණුයුනෙස්කෝමිරිසවැටියමුල් ළමාවියේ සංවර්ධනයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවකිරි වෙහෙර, කතරගමපද්මසිරි ත්‍රීමා විතාරණශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුව🡆 More