පියයුර

තනය යනු, අග්‍රේෂයෙකුගේ, ඌනකායේ, වම් හා දකුණු පැති වල, උඩු උදරීය පෙදෙස වන අතර, ස්ත්‍රියකගේ මෙය තුල ස්තන ග්‍රන්ථිය පිහිටා ඇති අතර ළදරුවන්ට පෝෂණය ලබා දීම සඳහා භාවිතා කෙරෙන කිරි ඒවායින් වැස්සෙයි.

තනය
පියයුර
ගැබිණි කාන්තාවකගේ තනය
විස්තර
ලතින්ලතින්: මමා (මමාලිස් “තනයට අයත්”)
ධමනිය
අභ්‍යන්තර උරස් ධමනිය
ශිරාව
අභ්‍යන්තර උරස් ශිරාව
Anatomical terminology

පිරිමින් සහ ගැහැණුන් යන දෙවර්ගයේම තන ප්‍රවර්ධනය වන්නේ එකම කලල විද්‍යාත්මක පටකයන්ගෙනි . කෙසේවෙතත්, යෞවනෝදයෙහිදී, ස්ත්‍රී ලිංගික හෝර්මෝන, ප්‍රධාන වශයෙන් එස්ට්‍රජන් විසින්, තන ප්‍රවර්ධනයට රුකුල් දෙන අතර, මෙය පුරුෂයන් තුල නොසිදුවන්නේ, ටෙස්ටස්ටරෝන් අධික ප්‍රමාණයක් ස්‍රාවය වන බැවිනි . මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ගැහැණුන්ගේ තන, පිරිමින්ගේ ඒවාට වඩා බොහෝ ලෙසින් කැපී පෙනෙයි.

ශබ්ද නිරුක්තිය

තනයට යෙදෙන තවද සිංහල පදයක් වන පයෝධර යන්න "වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන.." ආදි ලෙසින් පරාභව සූත්‍රයෙහි දැක්වෙයි. මෙම වදනම පියයුරු ලෙසින් භාවිතා වෙයි. කාව්‍යශේඛරයෙහි මෙය යෙදෙනුයේ පියොවුරු ලෙසිනි. තන කිරි යනු තනෙහි කිරි හෙවත් මව් කිරි වෙයි. තන පට යනු ස්ත්‍රීන්ගේ පයොධර වසා ගැනීම සඳහා බඳින රෙදි පට වෙයි. තන බඩතුර යනු තනත් බඩත් අතර පෙදෙසයි.


ආශ්‍රිත

    සටහන්

Tags:

කිරිස්ත්‍රියළදරුවා

🔥 Trending searches on Wiki සිංහල:

ගුණදාස කපුගේකුට්ටම් පොකුණඅඹතෝමස් අල්වා එඩිසන්අයිසැක් නිව්ටන්පණ්ඩුකාභය රජපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයසකස්කඩශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමහවැලි ගඟශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවරටයකුමශ්‍රී ලංකාවකැහිබෙල්ලාශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසුරාබදු ආඥා පනතඇම්බැක්කේ දේවාලයඅධ්‍යාපනයරාජ්‍ය සේවා කොමිෂන් සභාවයුනෙස්කෝතාක්‍ෂණයවිකිපීඩියාශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණප්‍රථම සඳ තරණයපරිසර දූෂණයහරිතාගාරශ්‍රී ලංකා ජාතික ගීයJalani premadasaසමනලයාශ්‍රී ලංකාවේ කුල ක්‍රමයපාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.සිංහල රාජධානියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරප්‍රතිචක්‍රීයකරණයසිංහල ජන නාටකගෞතම බුද්ධ පරිනිර්වාණයලෙප්ටොස්පයිරෝසිස්උභය ජීවීන්පුරාවිද්‍යාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනඉසුරුමුණි කැටයම්සාම්ප්‍රදායික සිංහල විවාහවිර පුරන් අප්පුබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුනාට්‍ය කලාවමුස්ලිම්පාලිහජ්එක්සත් ජනපදයජේසුස් වහන්සේආරෝග්‍යශාලාවැදි ජනයාකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ සිනමාවදයානන්ද ගුණවර්ධනවැල්නාගරීකරණය - ශ්‍රී ලංකාඍග් වේදවිෂ්ණුජී බී සේනානායකශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඑක්සත් රාජධානියලිංගික සංසර්ගයතාරුණ්‍යය හා විවේකයමන්ද පෝෂණයශ්‍රී ලංකා ගුවන් හමුදාවමයිකල් ෆැරඩේමින්නේරිය වැවවයඹ පළාත, ශ්‍රී ලංකාවලසිත් මාලිංගමයිනාගැලලියෝ ගැලලීබලශක්ති සංරක්‍ෂණය2004 සුනාමියදස මහා යෝධයෝදන්ත කුමරු හේමමාලා කුමරියපොළොන්නරුව වටදාගෙයඉලෙක්ට්‍රෝන වින්‍යාසය🡆 More