ලතින් භාෂාව

ලතින් භාෂාව යනු, පුරාතන ඉතාලිමය භාෂාවක් වන අතර, ලාතියුම සහ පුරාතන රෝමය යන ප්‍රදේශයන්හී ඉතාලිමය ලතින්වරුන් විසින් මුලදී කථා කල භාෂාවකි.

බොහෝ යුරෝපියානු භාෂාවන් මෙන්ම, එයද, පුරාතන පූර්ව-ඉන්දු-යුරෝපියානු භාෂාව වෙතින් පැවතෙන්නකි. ඉට්‍රස්කන් භාෂාව වෙතින් ආභාෂය ලැබ හා ග්‍රීක හෝඩිය පදනමක් වශයෙන් භාවිතා කරමින්, ඉතාලියානු අර්ධද්වීපයෙහි ලතින් යැයි වෙන් කර හඳුනාගත හැකි භාෂාව දක්වා හැඩ ගැසුණි. නූතන රොමැන්ස් භාෂා වනාහී, මෙම භාෂාවෙහි උපභාෂාමය ආකෘතීන්හී (ග්‍රාම්‍ය ලතින්) අවිච්ඡේදයෝ වෙති. මෙයට අමතර වශයෙන්, බොහෝ ශිෂ්‍යයන්, විද්වතුන් සහ, ක්‍රිස්තියානි පූජක පක්ෂයෙහි සමහරක් සාමාජිකයන් විසින්, චතුර ලෙස එය කථා කරන අතර, ලොව වටා සමහරක් ප්‍රාථමික, ද්වීතියික සහ පශ්චාත්-ද්වීතියික අධ්‍යාපනික ආයතනයන්හී එය දැනුදු උගන්වනු ලැබෙයි.

ඉංග්‍රීසි භාෂාවද ඇතුළු, බොහෝ විවිධ භාෂා පවුල්වල නූතන භාෂාවන්හී නව පද නිර්මාණයෙහිදී සහ, බොහෝලෙසින් ජීවවිද්‍යාත්මක වර්ගීකරණ විද්‍යාවෙහිදී, ලතින් භාෂාව දැනුදු භාවිතා වෙයි. ලතින් සහ එය වෙතින් ව්‍යුත්පන්න රොමැන්ස් භාෂාවන්, ඉතාලිමය භාෂා පවුලේ දැනට නොනැසී පවතින එකම භාෂාවන් වෙති. ඉතාලිමය ශාඛාවෙහි අනෙකුත් භාෂාවන්, ආදි ඉතාලියේ අභිලේඛනයන්හී භාවිතා කෙරුනු නමුත්, රෝමානු ජනරජ යුගයෙහිදී ලතින් භාෂාව වෙතට සමාග්‍රහණය කෙරී ඇත.

සටහන්

Tags:

පුරාතන රෝමය

🔥 Trending searches on Wiki සිංහල:

උඩරට නැටුම්තෛපොංගල්ආකිමිඩීස් නියමයසැතපුමරන්මසු උයනශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවකාංසා අක්‍රමතාවයඉසුරුමුණි කැටයම්අඟහරු ග්‍රහලොවසොළොස් මහා ජනපදමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිසිංහරාජ වනාන්තරයබිතු සිතුවම්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසමනල කන්දමනෝවිද්‍යාවමහින්ද රාජපක්ෂවේල්ස් කුමර විදුහලසාහිත්‍යයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයදිලීරලෝවාමහාපායහෘදයයාපනය බලකොටුවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමහින්දාගමනයමද්දුම බණ්ඩාරකොළඹ ජාතික කෞතුකාගාරයඅටමස්ථානෆේස්බුක්ස්වයං වින්දනයS.panibharathaසිංහල වර්ණ මාලාවමුඛ සංසර්ගයඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවජේසුස් වහන්සේසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයජයමංගල ගාථාශ්‍රී ලංකා පොලිස් සේවයඉන්දුනීසියාවකුණකටුවාව්‍යාපාරස්තූපවැදි ජනයාශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණයමහාභාරතයහින්දු ධර්මයඅඹධාතුසේන රජස්ටීව් ජොබ්ස්අභයගිරි විහාරයබළලාශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරඒ.ටී. ආරියරත්නමාර්තු 1සතර අපායආපදා‍ කළමනාකරණයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගුත්තිල කාව්‍යයදෙවන රාජසිංහ රජනාගරීකරණයවැව්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනවිහාරමහා දේවියඡායාරූපයයාල ජාතික වනෝද්‍යානයක්‍ෂුද්‍ර ජීවීන්සරදියෙල්යාපහුව බලකොටුවපෘථිවි වායුගෝලයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණඅපද්‍රව්‍ය කළමනාකරණය🡆 More