ටැන්සානියා

ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව

United Republic of Tanzania

Jamhuri ya Muungano wa Tanzania  (Swahili)
Tanzania හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Uhuru na Umoja" (Swahili)
"Freedom and Unity"
ජාතික ගීය: Mungu ibariki Afrika
God Bless Africa
Location of  ටැන්සානියා  (dark blue) in Africa  (light blue subregion=the African Union)
Location of  ටැන්සානියා  (dark blue)

in Africa  (light blue subregion=the African Union)

Tanzaniaහි පිහිටීම
අගනුවරDodoma
විශාලතම නගරයDar es Salaam
නිල භාෂා(ව)
ජාති නාම(ය)Tanzanian
රජයUnitary presidential constitutional republic
• President
Jakaya Kikwete
• Prime Minister
Mizengo Pinda
• Speaker
Anne Makinda
• Chief Justice
Mohamed Othman
ව්‍යවස්ථාදායකයNational Assembly
Independence from the United Kingdom
• Tanganyika
9 December 1961
• Zanzibar and Pemba
10 December 1963
• Merger
26 April 1964
• Current constitution
25 April 1977
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
947,303 km2 (365,756 sq mi) (31)
• ජලය (%)
6.4
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
50.76 million (29)
• 2012 ජන සංගණනය
44,928,923
• ඝණත්වය
47.5/km2 (123.0/sq mi)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$127,69 billion
• ඒක පුද්ගල
$2,591
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$49.18 billion
• ඒක පුද්ගල
$998
ගිනි (2012)37.8
මධ්‍යම
මාසද (2013)0.488
පහළ · 159
ව්‍යවහාර මුදලTanzanian shilling (TZS)
වේලා කලාපයUTC+3 (EAT)
• ගිම්හාන (DST)
UTC+3 (not observed)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+255
ISO 3166 codeTZ
අන්තර්ජාල TLD.tz
  1. Revised to $41.33 billion

34°51′14″E / 6.307°S 34.854°E / -6.307; 34.854


tiny globe
                කොඩිය
ආදර්ශ පාඨය නිදහස සහ ඒකත්වය
ජාතික ගීය දෙවි පිහිටයි අප්‍රිකා
අගනුවර ඩුඩුමා
විශාලම නගරය ඩාර් එස් සලාම්
රාජ්‍ය භාෂාවන් ස්වාහිලි, ඉංග්‍රීසි (උසස් අධිකරණ, උසස් අධ්‍යාපනය)
රාජ්‍යය සමුහාණ්ඩුව
ජනාධිපති ජැකයා කික්වට්
අගමැති මිසෙන්ගෝ පින්ඩා
නිදහස එක්සත් රාජධානිය සිට
ටැන්ගැන්යිකා 9 දෙසැම්බර් 1961
සැන්සිබාර් 12 ජනවාරි 1964
මර්ජර් 26 අ‍ප්‍රේල් 1964
                වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 945 203
වර්ග සැතපුම් 364 898
ජලය (%) 6.2%
                වර්ග ප්‍රමාණය
2009 තක්සේරුව 43 739 000
2005 ජන සංගණනය 37 445 392
ඝනත්වය වර්ග කිලෝමීටර 46.3
වර්ග සැතපුම් 119.9
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 53.790 බිලියන
සාමාන්‍ය ඩොලර් 1 353
(සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 20.668 බිලියන
සාමාන්‍ය ඩොලර් 520
ගිනි (2000 – 01) 34.6 (මධ්‍ය්‍ය)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2008) 0.530 (මධ්‍යය)
මුදල් ටැන්සානියන් ෂිලිං (TZS)
මං තීරුව වම
අන්තර්ජාල TLD .t2
දුරකථන සංකේත + 2552

ටැන්සානියාව, නිල වශයෙන් ටැන්සානියානු එක්සත් ජනරජය (ස්වෙයිලී: [Jamhuri ya Muungano wa Tanzania] Error: {{Lang}}: text has italic markup (help)), යනු නැගෙනහිර අප්‍රිකාවේ රටකි. එයට උතුරින් මායිම් වන්නේ කෙන්යාව සහ උගන්ඩාව වෙති; බස්නාහිරින් රුවන්ඩාව, බුරුන්ඩි, සහ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වෙති; දකුණු දෙසින් සැම්බියාව, මලාවි, සහ මොසැම්බික් වෙති. රටෙහි නැගෙනහිර මායිම නිමැවී ඇත්තේ ඉන්දියානු සාගරයෙන් සහ අප්‍රිකාවේ උසම කන්ද වන, ඊසාන දිග ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වෙතිනි. ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව දුපත් 26 කින් සමන්විතය. රටේ වර්තමාන ජනාධිපති ජතායා මිර්ෂෝ කික්වෙට් 2005 වසරේ දී පත් විය. 1996 සිට රටේ අගනුවර වන්නේ ඩොඩෝමාය. එහි පාර්ලිමේන්තුව හා රාජ්‍ය කාර්යාල පිහිටා ඇත. නිදහස් කාලය අතරතුර ඩර්සලාම් නගරය රටේ දේශපාලන අගනුවර විය. වර්තමානයේ එම නගරය ටැන්සානියා‍වේ ආර්ථික අගනුවර වේ. ඩාර්සලාම්හි රටේ ප්‍රධානතම වරාය පිහිටා ඇත. 1964 වර්ෂයේ රාජ්‍ය දෙකක එකතුවකින් ටැන්ගන්යිකා එක්සත් සමුහාණ්ඩුව හා සැන්සිබා ස්ථාපිත කල අතර, පසුව එය ටැන්සානියා එක්සත් සමුහාණ්ඩුව වශයෙන් නම් කෙරුණි.

ආශ්‍රිත

මූලාශ්‍ර


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සාර ධර්මශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයපණීභාරතදන්ත කුමරු හේමමාලා කුමරියමානව සැකිලි පද්ධතියබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඅපරාධදියවැඩියාවමිනිස් දත්වෛද්‍යවරයාමානව අයිතිවාසිකම්මෛත්‍රීපාල සිරිසේනසෙංකඩගල පෙරහැර මංගල්‍යයටෙරා ඊ පායිශාවෝශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඅක්මාවේ තෙල්දළදා වහන්සේමී මැසි පාලනයදෙමළ භාෂාවඅහිකුණ්ඨකත්‍රිවිද්‍යාත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියකළු වදුරාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දනිදහස් දිනය (ශ්‍රී ලංකාව)යාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තනුවරඑළියඉසුරුමුණියඩයලොග් ආසියාටාලාදුරුදුටුගැමුණුගේ පාලනය සමයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයඉන්දියාවේ දේශපාලන පක්ෂගොංගාලේගොඩ බණ්ඩාසිංහල සාහිත්‍යයහබන් කුකුළාඒ.ටී. ආරියරත්නමාළුශ්‍රී ලංකාවේ මැණික්පයිතගරස් ප්‍රමේයයමූලද්‍රව්‍ය ලැයිස්තුවලෝවාමහාපායඅභයගිරි විහාරයහෙන්රි ස්ටීල් ඕල්කට්සන්නිවේදනයවැව්ඩෙංගුශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවකුවේණි කුමරියගස්ලබුඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකා නිදහස් පක්ෂයශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්අධ්‍යාපනයකොරෝනා වෛරසයමහවැලි ගඟනුවර වැවවගුරුලිංගාශ්‍රිත රෝගපළමුවන පරාක්‍රමබාහු රජසරත් ෆොන්සේකාසෛලය (ජීව විද්‍යාව)මහාසේන රජශ්‍රී වික්‍රම රාජසිංහ රජආගම්වැස්සඅඹමුදල්අකුණුරාශි චක්‍රයවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්පරිගණකය🡆 More