කොප්ටික දින දසුන

ඇලෙක්සැන්ඩ්‍රියානු දින දසුන ලෙසින්ද හැඳින්වෙන, කොප්ටික දින දසුන යනු, කොප්ටික ඕර්තඩොක්ස් සභාව විසින් මෙන්ම ඊජිප්තුවෙහි කෘෂිකර්මයෙහි යෙදෙන පොදු ජනයා විසින් භාවිතා කෙරෙන ජනවන්දනාමය දිනදසුනකි.

මෙම දින දසුන, පුරාතන ඊජිප්තියානු දින දසුන මත පදනම්ව ඇත. පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ඇතිවූ, දින දසුන් ප්‍රසර්පණයක් වැලැක්වීමට, පුරාතන ඊජිප්තියානු දින දසුනෙහි ප්‍රතිසංස්කරණයක්, තුන්වන ටොලමි රජුගේ (කැනොපස් රාජාඥාව, ක්‍රිපූ 238 වසරෙහිදී) පාලන සමයෙහිදී එක් කරමින්, සෑම වසර සතරකටම වරක් සයවන අන්තරාභරණ දිනය අන්තරස්ථාපනය කිරීම නියම කෙරිණි. කෙසේවෙතත් ඊජිප්තියානු පූජකවරුන් මෙම ප්‍රතිසංස්කරණයට විරුද්ධ වීම නිසාවෙන්, ක්‍රිපූ 25 වසරෙහිදී, ඔගස්ටස් රෝමානු අධිරාජයා විසින් ඊජිප්තුව වෙත රාජාඥාවක් නිකුත් කරමින් එහි නිල දින දසුන ලෙසින් එය ප්‍රකාශයට පත් කරන තුරු මෙම ප්‍රතිසංස්කරණය පිළිනොගැණිනි (අන්තරීභූත ගණනය කිරීම[පැහැදීම ඇවැසිය][තහවුරු කර නොමැත] යෙදවීම සඳහා අධික අවුරුදු නීතිය වැරදි ආකාරයට වටහා ගනිමින් සෑම වසර තුනකට වරක් සාවද්‍ය ලෙසින් අන්තරස්ථාපනය කරමින් පැවැති අළුතින් හඳුන්වා දුන් ජූලියන් දින දර්ශනය සමගින් මෙය අසමමුහුර්ත වූ නමුදු). සමහරක් තාරකා විද්‍යාඥයින් විසින් මධ්‍යතන යුගය දක්වා භාවිතා කෙරුණු පුරාතන ඊජිප්තියානු දින දසුන වෙතින් මෙය වෙන් කර හඳුනාගැනීම සඳහා, එය කොප්ටික දින දසුන ලෙසින් හැඳින්විණි. එහි වසර සහ මාස, ඉතියෝපියානු දින දසුනෙහි ඒවා හා සමපාත වන නමුදු, වෙනස් අංක සහ නම් සහිත වෙයි.

Tags:

ඊජිප්තුවඔගස්ටස්කොප්ටික ඕර්තඩොක්ස් සභාවජූලියන් දින දර්ශනයරෝමානු අධිරාජ්‍යයවිකිපීඩියා:කරුණාකර පහදන්නවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි

🔥 Trending searches on Wiki සිංහල:

සූත්‍ර පිටකයපාරමිතාසිංහල නිපාත පදශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවලෝවැඩ සඟරාවහබන් කුකුළාමඩොල් දූවලෝක පුදුමවාමන ග්‍රහලෝකකිතුල්මිනිසාකුමාරතුංග මුනිදාසත්‍රිකුණාමලයපාපන්දු ක්‍රීඩාවවිමලරත්න කුමාරගමඕස්ට්‍රේලියාවහරිතාගාර වායුගැට බෙරයචෛත්‍යශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවදැන්වීම්කරණයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයහෝමෝ හැබිලිස්මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුඅර්ථයදැඩිමුණ්ඩ දෙවියෝයුනෙස්කෝසියදිවි නසාගැනීමරූපවාහිනියේ සාමාජීය බලපෑමඔලිම්පික්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)වැල්මුල් ළමාවියේ සංවර්ධනයඒ.ටී. ආරියරත්නදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමවැලිවිට සරණංකර හිමිගිරවුකන්‍යාභාවයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුනායකත්වයකමතමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ ආගමික පසුබිමභගමණියසිංහල හින්දු අලුත් අවුරුද්දමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කනිල් අවරියමුතියංගණ රජ මහා විහාරයදමිතා අබේරත්නශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවසන්නි යකුමෆේස්බුක්මහාද්වීපකුවේණි කුමරියනැනෝ තාක්‍ෂණයමිනිත්තුලසිත් මාලිංගපොළොන්නරුව (බහුරුත්හරණය)ප්‍රේමසිරි කේමදාසයුරෝපයදස මහා යෝධයෝචාල්ස් ඩාවින්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලාංකීය සංස්කෘතියලාදුරුසුළඟආගම්පංච නීවරණනිෂ්පාදන හැකියා මායිමශ්‍රී පාදස්ථානයනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකා නිදහස් පක්ෂයවෙසක් උත්සවයගබ්සාවඉන්දුනීසියාව🡆 More