කිමිදුම්

කිමිදුම් යනු වේදිකාවක් හෝ ඉපිලුම් පුවරුවක් මත සිට කරණම් ගසමින් ජලය තුලට පැනීම හෝ වැටීම සිදු කරනු ලබන ක්‍රීඩාවකි.

කිමිදුම් ක්‍රීඩාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රීඩාවක් වන අතර ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. මිට අමතරව, ව්‍යුහගත නොවූ සහ තරගකාරී-නොවන කිමිදුම්, විනෝද ක්‍රීඩාවක් ලෙස සිදුකරනු ලබයි.

Diving
කිමිදුම්
Diving tower at the 2008 Euros
උසස්ම පාලන මණ්ඩලයFédération Internationale de Natation (FINA)
ගුණාංග
වර්ගීකරණයAquatics
පැවතීම
ඔලිම්පික්Part of the Summer Olympic programme since 1904
කිමිදුම්
Woman performing a "swallow dive", 1937

කිමිදුම් ක්‍රීඩාව ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය ඔලිම්පික් ක්රිදආවන් අතරින් එකක් වෙයි. ශක්තිමත්භාවය, නම්‍යශීලිත්වය, චල වින්දනාත්මක විනිශ්චය සහ වාත සම්ප්‍රජානනය වැනි ජිම්නාස්ටික් ශිල්පින් සහ නර්තන ශිල්පීන් සතු ලක්ෂණ බොහෝමයක් කිමිදුම් ක්‍රීඩකයන් සතුව ද පවතී. ජිම්නාස්ටික් සහ නර්තනය යන දෙකෙහිම කිමිදුම් ක්‍රීඩාවට අදාළ ලක්ෂණ පවතින බැවින් ඇතැම් වෘත්තීමය කිමිදුම් තරගකරුවන්, කිමිදුම් ක්‍රීඩාවට අවතීර්ණ වීමට පෙර ජිම්නාස්ටික් හෝ නර්තන ශිල්පයෙහි නියැලුණු අයවලුන් වෙති.

Tags:

ඔලිම්පික් ක්‍රීඩා

🔥 Trending searches on Wiki සිංහල:

වළගම්බා රජදොන් බාරොන් ජයතිලකමහා මංගල සුත්‍රයසමාජානුයෝජනයසමාධි බුදු පිළිමයසාර ධර්මමහාභාරතයහරිත විප්ලවයක්‍රීඩාඛනිජමනෝවිද්‍යාවකොළඹ ජාතික කෞතුකාගාරයආනන්ද සමරකෝන්කුට්ටම් පොකුණලිංගික සංසර්ගයමහා සිකුරාදාදන්ත කුමරු හේමමාලා කුමරියබොරතෙල්යකඩඉන්දියාවරුහුණු කතරගම දේවාලයප්‍රතිරෝධකයශ්‍රී ලංකා ජාතික ගීයකාලයවෛරස් පිළිබඳ හැඳින්වීමක්වෙසක් උත්සවයපෘථිවි වායුගෝලයභූගෝල විද්‍යාවඅක්මාවේ තෙල්සොළොස්මස්ථානවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්වේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගරාමසාන් උත්සවයවැදි ජනයාඅශෝක අධිරාජයාශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවසිංහල ජනකවිඩොනමෝර් ආණ්ඩුක්‍රමයකුඹුක්අවුකන බුදු පිළිමයමහාවංශයවේල්ස් කුමර විදුහලශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරසොළොස් මහා ජනපදශ්‍රී ලංකා නිදහස් දිනයලේඩයලොග් ආසියාටාතත්පරයමහ කුරුලු පිය පැපිලියාශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවකන්‍යා පටලයරුධිර සංසරණ පද්ධතිය (මානව)ඡායාරූපයචිත්‍රපට ඉතිහාසයභාෂාවබෞද්ධ දිනදසුනකුණකටුවාශිව දෙවියන්නිදහස් දිනය (ශ්‍රී ලංකාව)අභිප්‍රේරණයසෞඛ්‍ය සේවාමද්දුම බණ්ඩාරකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාගණිකාවහරිතාගාර ආචරණයඑන්නත්වාරියපොල ශ්‍රී සුමංගල හිමික්‍ෂය රෝගයබ්‍රසීලයසෙම්ප්‍රතිශ්‍යාවරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”සූනන් ඇඟ වැටීමේ ඵලාඵලනා🡆 More