කදුළු ගෑස්

කදුළු ගෑස් යනු ඇස්වලට හෝ ස්වශන පද්ධතියට තාවකාලික බලපෑමක් සිදු කරන ඕනෑම ආකාරයක විශේෂිත නොවු රසායනික ද්‍රව්‍යයකි.

මේවා අතේ ගෙන යන ˝ස්ප්‍රේ˝ හෙවත් විදිනයක් ලෙස භාවිතා කළ හැකි අතර උණුසුම් වීමෙන් පසු කුඩා කොපුවකින් ˝ගෑස්˝ වළාවක් බැහැර කිරිමට හැකි අයුරින් සකස් කර ඇත. කාර්මිකව මෙම වළාවන් එරෝසෝල් වන අතර සත්‍ය වශයෙන්ම ගැස් නොවේ.

ප්‍රසිද්ධ කදුළු ගෑස් අතරට ඇසට පීඩාවක් ගෙන දෙන ˝Orthe – Chlorobenzylidene – malanonitrille (CS ගෑස් ) Chloroacetophenone (CN ගෑස්), dibenz (b,f) – 1,4 – 0xazepine (CR ගෑස්) ඇතුලත් වේ. වෙනත් ඒවාට වඩා ඉහත කී කදුළු ගෑස් වර්ග වෙනත් ඒවාට වඩා වැඩි වැදගත්කමක් දරන්නේ ඒවායේ පවතින ක්‍රියාකාරිත්වය සහ අඩු අවදානම නිසාය. වර්තමානයේ දී CN ගෑස් වෙනුවට CS ගෑස් යොදා ගනු ලබන අතර ජ්‍යාතන්තරව වැඩියෙන් භාවිතා වන්නේ මෙම කදුළු ගෑස්ය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලාංකීය සංස්කෘතිය2004 සුනාමියරසායනික සූත්‍රසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවපාරමිතාකළු වදුරාශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවආදිවාසීන්ඩෙල්ටාබුලත් හපයාඅර්ථයජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකා යුද්ධ හමුදාවග්‍රහලෝකඡායාරූපයගිරවුපයිතගරස් ප්‍රමේයයකැහිබෙල්ලාඋණමත්ද්‍රව්‍යසිංහල පිල්ලම්එස්‌. මහින්ද හිමිදිවාලිමිනිස් ලිංගික ක්‍රියාමුදල්සුළඟශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවකමතසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුපර්යේෂණනිල් අවරියස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවජාතික ගීය - ශ්‍රී ලංකාදන්ත කුමරු හේමමාලා කුමරියශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසාමයශ්‍රී ලංකා නිදහස් පක්ෂයවැදි භාෂාවමානව සම්පත් කළමනාකරණයශ්‍රී ලංකා ජාතික ගීයනව අරහාදී බුදුගුණදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයඉරානයකන්‍යාභාවයක්ෂණික මෝචනයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවමෛත්‍රීපාල සිරිසේනඕපනායක යෝධ පුස් වැලඉන්දියාවයුගල පද, සිංහල භාෂාවපොළොන්නරු යුගයඩයලොග් ආසියාටාතිසා වැවමහවැලි සංවර්ධන වැඩසටහනජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලලෝ වැඩ සඟරාවහබන් කුකුළාශ්‍රී ලංකාවේ දියඇලිසනත් ජයසූරියඅධිකරණයදෙමළ අක්ෂර මාලාවඉබ්බන්කටුව මහශිලා සුසානයරූපවාහිනියනාට්‍ය කලාවහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්මී මැසි පාලනයලෝවාමහාපායආකල්පනාගරීකරණයඑක්සත් රාජධානිය🡆 More