කඩු හරඹය

කඩු හරඹය නැතහොත් ඔලිම්පික් කඩු හරඹය (Fencing, Olympic fencing) යනු තරගකරුවන් දෙදෙනෙකු, සැහැල්ලු දිග කඩු භාවිතයෙන්, ප්‍රතිවාදියාගේ සිරුර ස්පර්ශ කිරීමෙන් ලකුණු රැස් කර ගන්නා ක්‍රීඩාවකි.

කඩු සටන් ශිල්පයෙහි සාම්ප්‍රදායික දක්ෂතාවයන් පදනම් කර ගනිමින් වර්තමාන ක්‍රීඩාව බිහිවූයේ 19 වන ශතවර්ෂය අග භාගයේ දී ඉතාලියානු පාසල්, සම්භාව්‍ය කඩු හරඹ සිදු කිරීමේ පැරණි යුරෝපීය මාෂල් ආට් ක්‍රමවේදය වැඩිදියුණු කිරීමත් සමගය. පසුව ප්‍රංශ පාසල් විසින් ඉතාලියානු ක්‍රමවේදය වඩාත් ඔපමට්ටම් කරනු ලැබීය.

Fencing
කඩු හරඹය
කඩු හරඹය
Final of the Challenge Réseau Ferré de France–Trophée Monal 2012, épée world cup tournament in Paris.
එල්ලයWeaponry
ඔලිම්පික් ක්‍රීඩාවPresent since inaugural 1896 Olympics
නිල වෙබ් අඩවියwww.fie.ch
www.fie.org

නවීන කඩු හරඹයෙහි ආකාර 3 ක් පවතී. ඒ එක එකෙහි ආයුධ සහ නීති රීති වෙනස් වන බැවින් ක්‍රීඩාව අංශ තුනකට බෙදී ඇත. ඒ foil, sabre සහ sword වශයෙනි. බොහෝමයක් තරගකරුවන් එක් ආයුධයක් පමණක් තෝරාගෙන පුහුණුවීම් සිදු කරනු ලබයි.

කඩු හරඹය, සියළු නූතන ඔලිම්පික් උළෙල වලදී ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩාවන් පහ අතුරින් එකක් වෙයි. අනෙක් ක්‍රීඩා හතර වන්නේ මලල ක්‍රීඩා, පාපැදි ධාවනය, පිහිනුම් සහ ජිම්නාස්ටික් වෙයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නියඟයසිංහල රාජධානියඑ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියටී. මහේෂ්වරන්බුද්ධ චරිතයදානයඑළාර රජදියවැඩියාවෙහි රෝග ලක්ෂණසමස්ථානිකපන්සියපනස් ජාතක පොතප්‍රංශ විප්ලවයමහාද්වීපශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික දැනුමනායයෑම්කැසිනෝපරිගණක මෙහෙයුම් පද්ධතිඑංගලන්තයපියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවකෞතුකාගාරයවිලියම් බ්‍රිල්ළමා අපයෝජනයසීගිරි බලකොටුවපනාකඩුව තඹ සන්නසලෝක සෞඛ්‍ය සංවිධානයතැලසීමියාවතම්මැට්ටමසපුෂ්ප ශාකශ්‍රී ලංකාවේ කුල ක්‍රමයරූපවාහිනියභූපාලි රාගයරබින්ද්‍රනාත් තාගෝර්සීතල යුද්ධයක්ෂුද්‍ර ජීවීන් රෝපණයකඩොලාන පරිසර පද්ධතියහිසරදයස්තූපයඅවුකන බුදු පිළිමයහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ ඉතිහාසයනාවාග් විද්‍යාවපොල්ඩන්කන් වයිට්ගූගල් පරිවර්තකයවර්ණ සබැඳි සිද්ධාන්තඉසුරුමුණියශ්‍රී ලංකාවේ පාසල් ලැයිස්තුවමන්දාකිණිමහා කාශ්‍යප රහතන් වහන්සේසේවාදායක පරිගණකයසිංහල හින්දු අලුත් අවුරුද්දවසූරිය2022 ශ්‍රී ලංකාවේ විරෝධතාසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රපරිසර පද්ධතිමලයාසියාවසීගිරියේ ඉතිහාසයව්ලැඩිමියර් ලෙනින්ආර්ථික විද්‍යාවඅපරාධජලයඅපරාධ නීතියරාවණා ඇල්ලමිහින්තලයකොරියානු භාෂාවපොලිස් විමර්ශනරාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකප්‍රථමාධාරරටයකුමවිධායක ඡනාධිපති🡆 More