උත්ස්වේදනය

උත්ස්වේදනය යනු, ශාක පත්‍ර වලින් හා ශාක දේහයේ අනෙකුත් වායව කොටස් වලින් සරල විසරණය මඟින් ජලය වාෂ්ප ලෙස ශාකයෙන් ඉවත්ව යාමේ ක්‍රියාවලියයි.

උත්ස්වේදනය

උත්ස්වේදනය

ජලය ඉවත් වීමෙන් වැඩිපුර ප්‍රමණයක් පූටිකා හරහා සිදු වේ.මෙය පූටිකා උත්ස්වේදනය ලෙස හැදින්වේ.මීට අමතරව යම් ප්‍රමණයක් උච්චර්මය මඟින් සිදු වේ.එය උච්චර්මීය උත්ස්වේදනය ලෙස හැදින්වේ.මීට අමතරව තවත් ප්‍රමණයක් වා සිදුරු හරහා ඉවත්ව යාම සිදු වේ.

උත්ස්වේදනය ක්‍රියාවලිය.

දිවා කාලයේදී අන්තර් සෛලිය අවකාශ වල අඩංගු වාතය ජලය වාෂ්ප වලින් සංතෘප්තව පවති.එයට හේතුව ඒවා තෙත් සෛල බිත්ති සමඟ ස්පර්ශව පැවතීමයි.සාමාන්‍යයෙන් ශාකයෙන් පිටත අඩංගු වාතය ශාකයේ ඇතුළත අඩංගු වාතයට වඩා වියළි වේ.මේ නිසා ශාකයෙන් පිටත අඩංගු වාතයේ ජල විභවය ශාකයේ ඇතුළත අන්තර්ගත වාතයේ ජල විභවයට වඩා අඩුය.මේ හේතුවෙන් හටගන්නා ජල විභව අනුක්‍රමණය ඔස්සේ අන්තර් සෛලිය අවකාශ වල අඩංගු ජල වාෂ්ප සරල විසරණය මඟින් ශාකයෙන් ඉවත් වේ.


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබල්ලෝගෞතම බුදුන්ගේ ධාතූන්අනුරාධපුර රාජධානියමහවැලි ගඟජෛව ඉන්ධනබෞද්ධ භාවනාශ්‍රී ලංකාවේ විදුලි බලයමාතලේ අළුවිහාරයආනන්ද රහතන්වහන්සේනෙළුම්එන්සයිමඇන්තූරියම්තෛපොංගල්මහින්දාගමනයචෛත්‍යරසායනික බන්ධනමහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුවසෞරග්‍රහ මණ්ඩලයඑඩ්මන් පිරිස් රදගුරුඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාමධ්‍යම සැකසුම් ඒකකයසිංහරාජ වනාන්තරයඅනුරාධපුර පෞරාණික නගරයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවත්‍රිලක්‍ෂණදුක්ඛජංගම දුරකථනඵලදායී පාසලශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියජලභීතිකාවදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයසොලොස්මස්ථානශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝජල චක්‍රයසාහිත්‍යයනායකත්වයවෙබ් බ්‍රව්සරරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයපළමුවන පරාක්‍රමබාහු රජනලින් ද සිල්වාඛුද්දක නිකායසිංහල වර්ණ මාලාවමුහුදමත්ද්‍රව්‍යටැම්පිට විහාරඅභයගිරි දාගැබඅටසිල්බලශක්ති සංරක්‍ෂණයඅංගම්පොරඑල්ලේමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්ශ්‍රී ලංකාව ආවේණික මසුන්නාම රූපස්වාභාවික සම්පත්නීතියසෝමාවතිය විහාරයදෙවි දේවතාවියෝසීගිරි ගීශ්‍රී වික්‍රම රාජසිංහ රජමහාවංශයමුල් පිටුවPEST විශ්ලේෂණයකුමාරතුංග මුනිදාසසියදිවි නසාගැනීමශ්‍රී ලංකා පොලිස් සේවයළමා අපයෝජනයබ්‍රාහ්මීය අක්ෂර පවුලලෝක ආහාර අර්බුදයසතර සතිපට්ඨානයප්‍රංශ විප්ලවයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මිනීමැරුම් නොවන සාවද්‍ය මනුෂ්‍යඝාතන🡆 More