ඉන්ද්‍ර

ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය.

හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ආක‍්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.

ඉන්ද්‍ර
දෙවියන්ගේ රජු
විදුලිය, අකුණු, වර්ෂාව සහ ගංගා ගලායාමට අධිපති
දෙව්ලොව රජ
ඉන්ද්‍ර
ඉන්ද්‍ර සිය වාහනය වන ඓරාවත හස්තියා මත නැගීසිටින අයුරු.
දේවනාගරීइन्द्र හෝ इंद्र
සංස්කෘත පරිවර්තනයइन्द्र
අනුබැඳියදේව (හින්දු ආගම, ජෛන ආගම)
වාසභවනයස්වර්ගයේ අමරාවතී, ඉන්ද්‍රලෝකය, මේරු පර්වතය
ආයුධයවජ්‍ර (අකුණ)
සංකේතවජ්‍රය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාශාචි (ඉන්ද්‍රාණි)
දෙමාපියන්කශ්‍යප (පියා), අදිති (මව)
සොයුරු/සොයුරියන්සූර්ය,වායු,අග්නි,වරුණ,වාමන
දරුවන්වාලි, අර්ජුන සහ අන්‍යයන්
වාහනයඓරාවත (සුදු අලියා), උච්චෛහ්ශ්‍රවාස් (සුදු අශ්වයා)
පාඨ ග්‍රන්ථවේද, පුරාණ, වීරකාව්‍ය
ග්‍රීක සමානයාසියුස්
රොම සමානයාජුපිටර්
tiny globe
ඉන්ද්‍රගේ ලෝකඩ ප‍්‍රතිමාවක්

පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප‍්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත.

පුරාණ තුල

ඉන්ද්‍ර 14

එක් එක් 'මාත්‍ර' 'මන්වන්තර' නමැතියුගයක් තුළ පාලනය කෙරේ. මන්වන්තර 14 ක් එකතුවිමෙන් කල්ප 1 සෑදේ. මෙම 1 ක් ක්පයක් බ්‍රාහ්මයාගේ 1 ක් දවසක්හා සැසදේ. සෑම මන්වන්තරයකටම ඉන්දා 1 ක් ඇත. එනම්, කල්ප 1 කදී ඉන්ද්‍රා 14 ක් වෙනස් වේ. පහත ලයිස්තුව විෂ්නු පුරාණ 31 -2 වලින් උපුටා ගන්නා ලදී.

මන්වත්තර/මානු ඉන්ද්‍ර
ස්වායම් භූව Yajna (Avatar of Vishnu)
ස්රෝචිෂ් විපස්එට්
උත්තම් සුෂාන්ති
ටාමස් ශිබි
රයිවට් විභූ
චාක්ෂුශ් මනෝජව්
ශ්‍රාඩ්දෙව් පුරන්ඩාර් (ඉන්දා)
සාවර්නි බාලි
ඩක්ෂ සාවර්නි අද්භූත්
භ්‍රාහ්ම සාවර්නි ශාන්ති
ධර්ම සාර්වති Vish
රුදුපුතු සංවර්ති රිතුධාම
රුචි (දෙව සංවමි) දේවස්පති
බෝම් (ඉන්දා සාවර්ති) සුචි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හිරුක්‍රීඩාජපානයසිංහල වර්ණ මාලාවසන්නිවේදනයගෞතම බුද්ධ පරිනිර්වාණයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයත්‍රිවිද්‍යාටී. මහේෂ්වරන්බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුප්‍රස්ථාව පිරුළු - සිංහලශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවී වගාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව6විටමින්සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතසංඝමිත්තා තෙරණියමාර්ටින් වික්‍රමසිංහයශෝදරාසෙංකඩගල රාජධානියවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවපොළොන්නරුව වටදාගෙයසීගිරි ගීකෘමියෝමලයාසියාවජර්මනියශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කතෝමස් හොබ්ස්ජාතික ගීය - ශ්‍රී ලංකාකාබන් ඩයොක්සයිඩ්උපාලි විජේවර්ධනපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික දැනුමකන්‍යා පටලයකක්කල් කැස්සබර්මියුඩා ත්‍රිකෝණයආකිමිඩීස්අනුරාධපුර පෞරාණික නගරයඅලික්ෂුද්‍ර ජීවීන් රෝපණයචතුරාර්ය සත්‍යයඅධ්‍යාපනයමහියංගනය රජ මහා විහාරයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශජලභීතිකාවවර්ණ සබැඳි සිද්ධාන්තක්‍ෂුද්‍ර ඡිවින් වර්ගීකරණයදෙවන ලෝක යුද්ධයප්‍රංශ විප්ලවයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසිංහල අත් බෙහෙත්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවමහාවංශයපරිගණකයලිංගික අප්‍රාණිකත්වයකොවිඩ්-19 එන්නතමහගම සේකරඇරිස්ටෝටල්ශ්‍රී ලංකාවේ සිනමාවගූගල් පරිවර්තකයසිංහල වෙදකමපෙරකෙළියමරියානා අගාධයජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලා අස්වීමඑස්‌. මහින්ද හිමිත්‍රිකෝණසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාපුරාවිද්‍යාව පිලිබද නිර්වචනවියළි කළාපයේ පසඅභිධර්මයත්‍රි ලක්ෂණශ්‍රී ලංකාවජැකලීන් ෆර්නැන්ඩස්ත්‍රස්තවාදයප්ලේටෝහෝමර්සෞරග්‍රහ මණ්ඩලය🡆 More