ඇම්බැක්ක අම්බලම

ඇම්බැක්ක අම්බලම ශ්‍රී ලංකාවේ මහනුවර කුණ්ඩසාලේ ඉදිකොට ඇති, නමුත් වර්තමානය වන විට නටඹුන් බවට පත්ව තිබෙන ඉපැරණි අම්බලමකි.

එය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇම්බැක්ක දේවාලය අසල ඇති වෙල්යාය ආසන්නයේ ඉදිකොට පවතියි.

ඇම්බැක්ක අම්බලම
ඇම්බැක්ක අම්බලම

අතීතය

ඇම්බැක්ක අම්බලමේ ඉතිහාසය ඇම්බැක්ක දේවාලය ඉදිකරන ලද සමයටම දිව යයි. ක්‍රි. ව. 1341-1351 අතර කාලයේ රජකම් කල සිව් වන බුවනෙකබාහු රජු විසින් මෙය කරවන ලදැයි සඳහන් වෙයි.

අතීතයේදී රජු විසින් මේ ස්ථානය පෙරහැර නැරඹිම සඳහා යොදා ගත් බැවින්, මෙම අම්බලම "සිංහාසන මණ්ඩපය" ලෙසද හැඳින්වේ.

ව්‍යුහය

දිග අඩි 27 ක් හා පළල අඩි 22 ක් පමණ වන මෙම අම්බලමේ වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ, එකල වහලය දරා සිටි ගල් කැටයම් සහිත ගල් කණු කිහිපයක් පමණි.

මූලාශ්‍ර

Tags:

අම්බලමමහනුවරශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා ජාතික කොඩියවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවආවර්තිතා වගුවමින්නේරිය වැවඅඹකොහොඹා කංකාරියසංවිධාන ගැටුම්සංඝමිත්තා තෙරණියසාම්ප්‍රදායික සිංහල විවාහමානව ප්‍රජනන පද්ධතියදියවැඩියා රෝගීන්ගේ දෙපාඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනලෝක පුදුමශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කකර්ම (බුදු දහම අනුව)ඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණවිජයබා කොල්ලයමහින්දාගමනයඉන්ෆ්ලුවෙන්සාඕපනායක යෝධ පුස් වැලහෝමෝ හැබිලිස්කෘමියෝසීතාවක පළමුවන රාජසිංහ රජුමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමනව සීලන්තයපුරාණ රෝමයපළමුවන ලෝක යුද්ධයපිළිකාහෙන්රි ස්ටීල් ඕල්කට්කෘෂි කර්මාන්තයපෘතුගීසි ලංකාවකුසල් සහ අකුසල්නාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකාවේ ගමනාගමනයකුරුණෑගලකුණකටුවාචතුරාර්ය සත්‍යයමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයකාව්‍යයේ මුඛ්‍යාංගසීගිරි බලකොටුවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයකෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාඅනුරාධපුර රාජධානියයාපහුව බලකොටුවඅපරාධ නීතියවිධායක ඡනාධිපතිවැදි ජනයානෙළුම්භගමණියසිංහල වෙදකමසිංහල හින්දු අලුත් අවුරුද්දරුවන්වැලිසෑයචලිතය පිළිබඳ නිව්ටන් නියමබුද්ධියත්‍රි ලක්ෂණසීතාවක රාජධානියජර්මනියශ්‍රී ලංකාවේ මැණික්දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත (ශ්‍රී ලංකා)කුමාරතුංග මුනිදාසගෞතම බුද්ධ පරිනිර්වාණයවිදුලි ක්ෂමතාවපළමුවන විජයබාහු රජසීගිරි ගීශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසන්දේශ කාව්‍යලිංගික ඉන්ද්‍රියන්ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවෙබ් බ්‍රව්සරසිඟාලෝවාද සූත්‍රය🡆 More