අනුවර්තී පරිමන්දිත එළවුම් දෝලකය

මෙය පහත සමීකරණය තෘප්තිමත් කරයි.


පොදු විසඳුම ආරම්භක තත්වයන් මත රඳා පවතින අනිත්‍යයන්හි ඓක්‍යයක් (පරිමන්දි,ත නොඑළවුම් අනුවර්තී දෝලකය , සමජාතීය ODE සඳහා විසඳුම) හෝ ආරම්භක තත්වයන්ගෙන් ස්වායත්ත වන අතර එලවුම් සංඛ්‍යාතය , එලවුම් බලය , ප්‍රකෘති බලය , පරිමන්දිත ‍වීමේ බලය මත පමණක් රඳා පවතින ස්ථිර අවස්ථාවක් වේ. (අසමජාතීය ODE ක විශේෂ විසඳුම)

(අනවරත) නොසැලෙන අවස්ථාවේදී විසඳුම්


මෙහි


සම්බාධන හෝ ඒකජ ප්‍රතික්‍රියා ශ්‍රිතවල නිරපේක්ෂ අගයන්

වන අතර

යනු එළවුම් බලයට සාපේක්ෂව දෝලන කලාවයි.

එක්තරා අවස්ථාවකදී එක්තරා එළවුම් සංඛ්‍යාතයක් සඳහා විස්තාරය ω ( දී ඇති F0 ට සාපේක්ෂව) උපරිම වන බව දැකිය හැක. මෙය සිදුවන සංඛ්‍යාතය

අතර එය විස්ථාපනයේ අනුනාදය යැයි කියනු ලැබේ.

සාරාංශය

නොසැලෙන අවස්ථාවේදී දෝලන සංඛ්‍යාතය එලවුම් බලයේ සංඛ්‍යාතයට සමාන වේ. නමුත් දෝලනයේ කළා අනුලම්භ වන අතර එය දෝලක පද්ධතියේ අනුනාද සංඛ්‍යාතය සහ එලවුම් බලයේ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවය මත රඳා පවතින ප්‍රමාණය ‍මගින් තීන්දු වේ.

උදාහරණ : RLC පරිපථ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හිමොග්ලොබින්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවහිරුසංඝමිත්තා තෙරණියමධ්‍යම ප්‍රතිපදාවඅකුණුළමා අපයෝජනයJalani premadasaශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම් ලැයිස්තුවදෙමළ භාෂාවකෘත්‍රීම බුද්ධියවිජිතපුර සටනසබරගමුව පළාතස්ත්‍රී පුරුෂ භාවයආදිවාසීන්ගොංගාලේගොඩ බණ්ඩානව ගිවිසුමචන්ද්‍රයාසැපදිල්ලාසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්උපායශීලී සැලසුම්කරණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයVesakසතර අගතිසතර සෘධිපාදසන්දේශ කාව්‍යඅන්තර්ජාලයශ්‍රී ලංකාවේ අධිකරණයත්‍රිකුණාමලයතල් ශාකයදස පණතශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව‍දේශගුණික විපර්යාසකඩදොර විහාරයසංවිධානශ්‍රී ලංකාවේ ජාතික කොඩියමරියතුමියගේ ස්වර්ගාරෝපණයසිංහල මිණුම් ඒකකමඩොල් දූවසෙංකඩගල රාජධානියමිනිස් මොළයසිංහල ඉලක්කම්රනිල් වික්‍රමසිංහඍතුගැලලියෝ ගැලලීෆ්ලොරන්ස් නයිටිංගේල්පාරමිතාත්‍රිවිද්‍යාවිජ්ජාචරණ සම්පන්නලිංගිකත්ව අධ්‍යාපනයසිද්ධි අධ්‍යයනයලිංගික ඊර්ෂ්‍යාවතුන්වන පරාක්‍රමබාහු රජසුදු බිංදුමරුසියාවඅෂ්ඨ ලෝක ධර්මයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවප්ලීහාවදඹුල්ල රජමහා විහාරයයාල ජාතික වනෝද්‍යානයසීගිරි ගීගාල්ලශ්‍රී ලංකා ජාතික කොඩියසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසාරිපුත්ත රහතන්වහන්සේආතර් සී. ක්ලාක්හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයරබින්ද්‍රනාත් තාගෝර්හංස සන්දේශයසිංහල වෙදකමශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්මිරිසවැටියපටිච්චසමුප්පාදයබෝධි ඝර🡆 More