අධෝහනුව

අධෝහනුව, අධෝහනුක අස්ථිය හෝ යටිහනුව යනුවෙන් හැඳින්වෙන්නේ මුහුණේ පිහිටි විශාලතම, ශක්තිමත්ම සහ පහතින්ම පිහිටි අස්ථියයි.

යටි හනුව සාදන මෙය පහළ දත් සම්බන්ධ කර තබා ගනියි. අධෝහනුවේ පූර්ව පෘෂ්ඨයේ මධ්‍ය රේඛාව මඳ මියර සැකැස්මකින් යුතු ය. මෙය අධෝහනුක යෝගය පිළිබඳ ඉඟියකි. මෙහි දී අධෝහනුක වර්ධනයේ දී දකුණු සහ වම් ප්‍රසර හා වී ඇත. සිරුරේ අනෙකුත් යෝගයන් මෙන්, මධ්‍යරේඛා සන්ධානයක් වන මෙහි ද අස්ථි සම්බන්ධ වී ඇත්තේ තන්තුමය කාටිලේජයකින් වන නමුත්, මෙම සන්ධානය හා වීම සිදුවන්නේ මුල්කාලීන ළමාවියේ දී ය.

අධෝහනුව
අධෝහනුව
හිස්කබලේ පූර්ව පෙනුම; මෙහි අධෝහනුව පහළින් දම් පැහැයෙන් දක්වා ඇත.
තොරතුරු
ලතින්mandibula
පූර්වජ1වන ජලක්ලෝම වක්‍රය
හඳුන්වනයන්
ග්‍රේ ගේp.172
MeSHMandible
FMA52748
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යූහය

අධෝහනුව 
අධෝහනුව, පාර්ශ්වික පෘෂ්ඨය; පැති පෙනුම.
අධෝහනුව 
අධෝහනුව, මධ්‍ය පෘෂ්ඨය; පැති පෙනුම.

අධෝහනුව පහත කොටස්වලින් සමන්විත වේ:

  • වක්වූ, තිරස් කොටසක් වන දේහය හෙවත් පාදම. (බලන්න අධෝහනුවේ දේහය).
  • ලම්බාකාර කොටස් දෙකක් වන, බාහු, නැතහොත් වෙන් වෙන්ව ගතහොත් බාහුව, ආසන්නව ඍජුකෝණවලින් දේහයේ අග සමග සම්බන්ධ ය. (බලන්න අධෝහනුක බාහුව). මෙම සන්ධියේ දී සෑදෙන කෝණය හනුක කෝණය නම් වේ.
  • ගර්තික ප්‍රසරය, අධෝහනුවේ දත් දරා සිටින ප්‍රදේශයයි. (අධෝහනුක දේහයේ ඉහළ කොටස)
  • සන්ධාන අග්‍රය, බාහුවෙන් විහිදෙන උත්තර (ඉහළ) සහ අපර නෙරුමකි. මෙය ශංඛක අස්ථිය සමග ශංඛකඅධෝහනුක සන්ධිය සාදයි.
  • තුණ්ඩාකාර ප්‍රසරය, බාහුවෙන් විහිදෙන උත්තර සහ පූර්ව නෙරුමකි. මෙය ශංඛක පේශිය සම්බන්ධ වීමට පෘෂ්ඨය සපයයි.

අධෝහනුව ශංඛකඅධෝහනුක සන්ධියේ දී ශංඛක අස්ථි ද්විත්වය සමග සන්ධානය වේ.

අමතර පින්තූර

මේවාත් බලන්න

  • අස්ථි ශබ්දමාලාව
  • මෞඛ සහ ඌර්ධවහනුකවක්ත්‍ර සැත්කම්
  • සිමියානු රාක්කය
  • ව්‍යූහ විද්‍යාත්මක පිහිටීම සඳහා පද

ආශ්‍රේයයන්

මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි

බාහිර සබැඳි

Tags:

අධෝහනුව ව්‍යූහයඅධෝහනුව අමතර පින්තූරඅධෝහනුව මේවාත් බලන්නඅධෝහනුව ආශ්‍රේයයන්අධෝහනුව බාහිර සබැඳිඅධෝහනුවදත්

🔥 Trending searches on Wiki සිංහල:

ගාලු කොටුවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගචන්ද්‍රයාතාරුණ්‍යය හා විවේකයලංකා බැංකුවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමහියංගනයඩුබායිශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කඋපත් අනුපාතිකයඉද්දපටිච්චසමුප්පාදයශ්‍රී පාදස්ථානයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතඉස්ලාම්සොකරි නාටකයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)නාපරිණාමයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාමැලේරියාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසෞඛ්‍යයමහත්මා ගාන්ධිමුඛ සංසර්ගයලේනාජර්මනියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසොළොස්මස්ථානකළමනාකරණයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකා ජාතික කොඩියකොස්මහ පොළොවනේටෝශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවපහතරට නැටුම්පාසල්ක්‍රිකට්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයදවුලඩෙංගුමොස්කව්හෘදයහරිතාගාරඊශ්‍රායලයමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිශ්‍රී ලංකා ගුවන් හමුදාවවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියක්ෂුද්‍ර ජීවීන්වෙබ් අඩවිශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවමන්ද පෝෂණයවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවපරිගණක ඉතිහාසයසියදිවි නසාගැනීමබැඩ්මින්ටන්මෛත්‍රීපාල සිරිසේනක්ෂුද්‍ර ජීවීන් සහ රෝගකුණකටුවාත්‍රිලක්‍ෂණශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවදළදා පෙරහැරසුරාබදු ආඥා පනතඑස් පහ (5S) ක්‍රමයදමිතා අබේරත්නසීගිරි ඉතිහාසයගුත්තිල කාව්‍යයඉලෙක්ට්‍රෝන වින්‍යාසයජපානයකෘමියෝසිංහල සාහිත්‍යයසන්නිවේදනයශ්‍රී ලංකාවේ ආදි වාසීන්🡆 More