ටෝකියෝ

ටෝකියෝ (東京, Tōkyō?, නැගෙනහිර අගනුවර) (ජපන්: , ඉංග්‍රීසි/ˈtoʊki.oʊ/), නිල වශයෙන් ටෝකියෝ පුරවරය (東京都, Tōkyō-to?), යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි.

ජපානයෙහි ප්‍රධාන දුපත වන හොංෂු දුපතේ නැගෙනහිර පෙදෙසට වන්ව එය පිහිටා ඇති අතර, ඊසු දූපත් සහ ඔගසවාරා දූපත් එයට අයත් වේ. ටෝකියෝ පුරවර නගරය 1943 දි නිර්මාණය වුයේ ටෝකියෝ ප්‍රාන්තය (ටෝකියෝ-ෆූ) සහ ටෝකියෝ නගරය ඒකාබද්ධ කිරීමෙනි. ටෝකියෝ පුරවර රජය විසින්, එක් එකක් වෙනම නගරයක් ලෙසින් පාලනය වන ටෝකියෝහි විශේෂ කොට්ඨාශ විසි-තුනක් පාලනය කෙරෙන අතර, මෙයට පෙරදී ටෝකියෝ නගරය ලෙස පැවැති ප්‍රදේශය මෙන්ම ප්‍රාන්තයෙහි බටහිර පසට වන්නට පිහිටි මහ නගර 39 ක් ද සහ පිටතින් පිහිටි දිවයින් සමූහ දෙකක්ද අයත් වේ. පුරවර ටෝකියෝව, ජපානයෙහි අගනගරය සහ විශාලතම පුරවර ප්‍රදේශය වෙයි.

තෝක්යෝ
東京都
Metropolis
Tokyo Metropolis
ටෝකියෝ
ටෝකියෝ
ටෝකියෝ
ටෝකියෝ
ටෝකියෝ
ටෝකියෝ
ටෝකියෝ
ටෝකියෝ
දක්ෂිණාවර්තව ඉහළ සිට:
  • Nishi-Shinjuku සහ Mount Fuji
  • Tokyo Tower
  • National Diet Building
  • Tokyo Station
  • Tokyo Imperial Palace
  • Shibuya Crossing
  • Tokyo Skytree
  • සහ Rainbow Bridge
Flag of තෝක්යෝ
Official seal of තෝක්යෝ
Official logo of තෝක්යෝ
ජාතික ගීය(ගී): "Tokyo Metropolitan Song"
(東京都歌, Tōkyō-to Ka)

Interactive map outlining Tokyo
ජපානය තුළ පිහිටීම
ජපානය තුළ පිහිටීම
ඛණ්ඩාංක: 35°41′23″N 139°41′32″E / 35.68972°N 139.69222°E / 35.68972; 139.69222 139°41′32″E / 35.68972°N 139.69222°E / 35.68972; 139.69222
රටටෝකියෝ Japan
කලාපයKantō
දූපතHonshu
CapitalTokyo
Divisions23 special wards, 26 cities, 1 district, and 4 subprefectures
රජය
 • ඉහළම අධිකරණයTokyo Metropolitan Government
 • GovernorYuriko Koike (Indp.)
 • Representatives42
 • Councilors11
සරිය
 • Total2,194.07 කිමී2 (847.14 සතරැස් සැත)
 • පුරවර13,452 කිමී2 (5,194 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය45th in Japan
වැඩිම උස2,017 මී (6,617 අඩි)
අඩුම උස0 මී (0 අඩි)
ජනගහණය(2022)
 • Total13,988,129
 • අනුස්ථිතිය1st in Japan
 • ඝණත්වය6,363/කිමී2 (16,480/වර්ග සැත)
 • නාගරික39,105,000
 • පුරවර40,700,000
 • පුරවර ඝණත්වයBad rounding here3,000/කිමී2 (Bad rounding here7,800/වර්ග සැත)
 • Dialects
  • Tokyo
  • Tama
  • Northern Izu Islands
ජනනාමය(න්)Tokyoite
Gross Regional Product (2018)
 • Total, nominal¥107 trillion
 • Per capita¥7.7 million
වේලා කලාපJapan Standard Time (UTC+09:00)
ISO 3166-2JP-13
FlowerYoshino cherry
TreeGinkgo
BirdBlack-headed gull
වෙබ් අඩවියwww.metro.tokyo.lg.jp
ටෝකියෝ
     වමේ ඉහළ සිට:නිශි-ශින්ජුකු, ටොකියෝ කුළුණ, දේදුනු පාළම, ශිබුයා, ජාතික භෝජන ගොඩනැගිල්ල
රට ජපානය
කලාප කොන්ටො
දූපත හොන්ෂු
දිස්ත්‍රික්ක 23 විශේෂ කොට්ඨාශ, 26 නගර, 1 දිස්ත්‍රික්ක, 4 උප දිස්ත්‍රික්ක
     රාජ්‍යය
ආදර්ශය රාජධානිය
ආණ්ඩුකාරයා ෂින්ටාරෝ ඉෂීහාරා
අගනුවර ශින්ජුකු
වර්ගඵලය 2,187.08 වර්ග කිලෝමීටර් (844.4 වර්ග සැතපුම්)
     ජනගහණය (2010)
මුළු එකතුව 13,010,279
ඝනත්වය 5,847/වර්ග කිලෝමීටර් (15,143.7/වර්ග සැතපුම්)
Metro 35,676,000
වේලා කලාපය ජපාන (UTC+9)
වෙබ් අඩවිය metro.tokyo.jp

විශේෂ නගරයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර සමුහයක් ලෙස ගත් කල මිලියන 12 ක් වේ.ටෝකියෝ යනු විශාල පිරිසක් ජිවත් වන නරගයක් වන අතර එය මිලියන 35 ත් 39 ත් අතර වව අතර ලෝකයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රරස්ථානය ලෙස හදුන්වන්නේ 2008 දි DPD හි අගය ට්රිලියන US$ 1.479 ක් වු හෙයිනි.

ආශ්‍රිත

මූලාශ්‍ර

Tags:

උදවු:IPA for Japaneseඋදවු:IPA/Englishවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

පුවක්භාවනාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාබාලදක්ෂ ව්‍යාපාරයසීගිරි ගීරසායනික මූලද්‍රව්‍යඒ.ටී. ආරියරත්නශාක විවිධත්වය - ශ්‍රී ලංකාඅභයගිරි විහාරයගොක් කලාවඉබූලා වෛරස් රෝගයකළු කුහරලෝක ජනගහනයක‍ඩොලානබෞද්ධ කොඩියනුවරඑළියචලිතය පිළිබඳ නිව්ටන් නියමවියපත් වීමපරිසර දූෂණයප්‍රජාපතී ගෝතමීබෞද්ධ දිනදසුනදෙමළ භාෂාවබසවක්කුලම වැවඋපායමාර්ගික කළමනාකරණයධවල පත්‍රිකාවනිල්ලක්ගම බෝධි ඝරයත්‍රිකුණාමලය වරායලේ ගැලීමශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගදඹදෙණිය යුගයශ්‍රී ලංකාවේ මැණික්ධාතුසේන රජශ්‍රී ලංකාවේ වී ගොවිතැනසිංහල න-ණ ල-ළ බේදයඉන්දියාවේ දේශපාලන පක්ෂමී ගසශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනාට්‍ය කලාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයජපානයමුල් පිටුවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්භෛරවී රාගයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවවැව්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසිංහල භාෂාවතෙත් කලාපයේ ශාක විවිධත්වයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවහෝමෝ හැබිලිස්මාරි කියුරිඉස්ලාම් යනුබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා‍ අලියාමින්නේරිය වැවස්තූපත්‍රිකුණාමලයවැස්සසජිත් ප්‍රේමදාසමඩු දේවස්ථානයභාෂාවසිලින්ඩරමයිනාමාර්ටින් වික‍්‍රමසිංහප්‍රභාසංශ්ලේෂණයමද්දුම බණ්ඩාරනත්තලශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවවැදි භාෂාවවාරියපොල ශ්‍රී සුමංගල හිමිකැලණිය රජ මහා විහාරයස්වභාවික පරිසරයපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ අධ්‍යාපනය🡆 More