මලයාසියාව

මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී.

329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අ‍ගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ.

tiny globe
                කොඩිය
මලයාසියාව
                 සිතියම
අගනුවර ක්වාලාම්පුර් උතුරු අක්ෂාංශ 3 08' නැගෙනහිර දේෂාංශ 101 42'
විශාලම නගරය ක්වාලාම්පුර්
රාජ්‍ය භාෂාව මැලේ (රාජ්‍ය)
මැන්ඩරින් (රාජ්‍ය නොවන)
දෙමළ (රාජ්‍ය නොවන)
ඉංග්‍රිසි (රාජ්‍ය නොවන)
ජන වර්ගය 54% මැලේ
25% චීන
7.5% ඉන්දියානු
11.8% වෙනත්
1.7% වෙනත්
රාජ්‍ය ස්වාධීන ව්‍යවස්ථාමය රාජාණ්ඩු සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය
යැංඩ් පර්වුවත් අගන්ය මිසාන් සයිනල් අබ්දීන්
අගමැති නජිබ් ටං රසාක්
නියෝජ්‍ය අගමැති මුහිද්දීන් යසීන්
                 නිදහස
එක්සත් රාජධානියේ සිට 31 අගෝස්තු 1957
                 වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 329 845
වර්ග සැතපුම් 127 354
ජලය (%) 0.3
              ජනගහනය
2009 තක්සේරුව 28 310 000
2000 ජන සංගණනය 24 821 286
ඝනත්වය වර්ග කිලෝමීටර 85.8
වර්ග සැතපුම් 222.3
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 384.388
සාමාන්‍ය ඩොලර් 14 081
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 221.606
සාමාන්‍ය ඩොලර් 8 118
ගිනි (2004) 40.3
HDI (2007) 0.829 (ඉහළ)

ආශ්‍රිත

  • List of Malaysia-related topics
  • Outline of Malaysia

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

112°E / 2°N 112°E / 2; 112

Tags:

මලයාසියාව ආශ්‍රිතමලයාසියාව සටහන්මලයාසියාව මූලාශ්‍රමලයාසියාව භාහිර සබැඳිමලයාසියාව

🔥 Trending searches on Wiki සිංහල:

නව අරහාදී බුදුගුණඅග්නිදිග ආසියාවසිද්ධාර්ථ කුමරුථූපාරාමයරුධිර සංසරණ පද්ධතිය (මානව)මානව අයිතිවාසිකම්හික්කඩුවේ සුමංගල තෙරණුවෝදේශපාලන විද්‍යාවපුත්තාණ්ඩුසාක්‍ෂිකතෝලික සභාවශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයත්‍රිශික්‍ෂාවාරියපොල ශ්‍රී සුමංගල හිමිඅමරදේවමුදල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාගෞතම බුදුන්ගේ ධාතූන්මාරි කියුරිවිකිපීඩියාතුන් සිංහලේවගුරුනිෂ්පාදන හැකියා මායිමශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියආණමඩුව තෝනිගල සෙල් ලිපියවැදි සාහිත්‍යයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඑක්සත් ජනපදයවිර පුරන් අප්පුඅඟහරු ග්‍රහලොවසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුබුලත් හපයාධවල පත්‍රිකාවතාරකා විද්‍යාවයාල ජාතික වනෝද්‍යානයහුණු ගල්නියඟයලිංගික ඊර්ෂ්‍යාවක්‍ෂය රෝගයබිසෝ කොටුවජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅක්මාවසයිකෝසියාවවිපස්සනාවනිල් කටරොඩුරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩආර්ඩියුන‌ෝශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමිනිස් මොළයමින්නේරිය වැවසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සමලිංගිකතාවපිළිකානව යොවුන්වියමොනරාඩයලොග් ආසියාටාලෝ වැඩ සඟරාවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාජපානයේ දේශපාලන ආර්ථිකයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනලසිත් මාලිංගස්වභාවික පරිසරයගිරවුමනෝවිද්‍යාවකෘමියෝප්‍රභාසංශ්ලේෂණයකෘත්‍රීම බුද්ධියඅකුණුශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවරොඩී🡆 More