ෆිලිප් පුල්මන්: ඉංග්‍රීසි කතුවරයා

සර් ෆිලිප් පුල්මන්, CBE, FRSL (උපත 1946 ඔක්තෝබර් 19) යනුවෙන් හැඳින්වෙන්නේ වඩාත්ම අලෙවි වන ග්‍රන්ථ ප්‍රකාශිත ඉංග්‍රීසි කතුවරයෙකි.

ඔහුගේ ප්‍රකට ග්‍රන්ථ අතර ෆැන්ටසි ත්‍රිත්වයක් වන හිස් ඩාර්ක් මැටීරියල්ස් සහ ජේසුස් වහන්සේ පිළිබඳ ප්‍රබන්ධ නවකථාවක් වන ද ගුඩ් මෑන් ජීසස් ඇන්ඩ් ද ස්කෝන්ඩ්‍රල් ක්‍රයිස්‍ට් යන නවකථා වැදගත් වේ. 2008 දී, ද ටයිම්ස් සඟරාව විසින් පුල්මන් "1945 සිට විශිෂ්ටතම බ්‍රිතාන්‍ය ලේඛකයන් 50" දෙනාගෙන් අයකු ලෙස සඳහන් කරන ලදී. 2004 බීබීසී ජනමත විචාරණයකට අනුව, ඔහු බ්‍රිතාන්‍ය සංස්කෘතියේ එකොළොස්වෙනියට වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයා ලෙස නම්කරන ලදී. සාහිත්‍යය උදෙසා ඔහු සිදුකළ සේවාව වෙනුවෙන් 2019 නව වර්ෂ ගෞරව උළෙලේ දී ඔහුට නයිට් නාමයක් ප්‍රදානය කරන ලදී.

ෆිලිප් පුල්මන්
ෆිලිප් පුල්මන්: ඉංග්‍රීසි කතුවරයා
පුල්මන් 2005 අප්‍රේල් මාසයේ දී
උපත19 ඔක්තෝබර් 1946 (1946-10-19) (වයස 77)
නෝර්විච්, එංගලන්තය
වෘත්තියනවකථාකරු
අධ්‍යාපනයඉංග්‍රීසි
උගත් ශාස්ත්‍ර ශාලාවඑක්සීටර් කොලීජිය, ඔක්ස්ෆර්ඩ්
ප්‍රභේදයෆැන්ටසි
සංගණ්‍ය කෘතිය(න්)
සංගණ්‍ය ප්‍රණාමය(න්)කාර්නෙජී පදක්කම
1995
ගාර්ඩියන් ත්‍යාගය
1996
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සම්මානය
2005
කලත්‍රයා(යන්)ජූඩිත් ස්පෙලර් (වි. 1970)
ඥාතියා(යන්)ඇල්ෆ්‍රඩ් අවුට්‍රම් පුල්මන් (පියා)
අවුට්‍රම් මාර්ෂල් (මී මුත්තණුවන්)

අත්සනෆිලිප් පුල්මන්: ඉංග්‍රීසි කතුවරයා

[http://philip-pullman.com philip-pullman.com]

ආශ්‍රේයයන්


වැඩිදුර කියවීමට

  • Hugh Rayment-Pickard, The Devil's Account: Philip Pullman and Christianity (London, Darton, Longman and Todd, 2004).
  • Lenz, Millicent (2005). His Dark Materials Illuminated: Critical Essays on Phillip Pullman's Trilogy. Wayne State University Press. ISBN 0-8143-3207-2.
  • Wheat, Leonard F. Philip Pullman's His Dark Materials – A Multiple Allegory: Attacking Religious Superstition in The Lion, the Witch and the Wardrobe and Paradise Lost.
  • Robert Darby: Intercision-Circumcision: His Dark Materials, a disturbing allegory of genital mutilation [1].
  • Gerald O’Collins SJ., Philip Pullman's Jesus (London, Darton, Longman and Todd, 2010).

බාහිර සබැඳි

ෆිලිප් පුල්මන්: ඉංග්‍රීසි කතුවරයා 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Philip Pullman

සැකිල්ල:Astrid Lindgren Memorial Award winners

Tags:

ද ටයිම්ස්බීබීසීහිස් ඩාර්ක් මැටීරියල්ස්ෆැන්ටසි

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවසුළඟබංග්ලාදේශයවිවාහයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රපරිගණකයග්‍රහලෝකබහු මාධ්‍යයපරිගණක මෘදුකාංගදේශගුණයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්‍ෂුද්‍ර ජීවීන්මහාසේන රජයාපහුව බලකොටුවරෝසශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයනෙළුම්ශාකකතරගම ඇසළ පෙරහැරචීනයචන්ද්‍ර කුමාර කඳනාරච්චිකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ මාර්ග සංඥාබාලදක්ෂ ව්‍යාපාරයදෙවන රාජසිංහ රජl42ehසෞරග්‍රහ මණ්ඩලයආතර් වී. දියෙස්සිංහල ව්‍යාකරණසංස්කෘතියජොහන්නස් කෙප්ලර්මහාද්වීපසතර සංග්‍රහ වස්තුශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමී ගසසිංහල පිල්ලම්පුරාවස්තුපණිභාරතඑවරස්ට් කන්දවැදි සාහිත්‍යයප්‍රතිරෝධකයපොල්භූගෝල විද්‍යාවශ්‍රී ලංකාව ආවේණික මසුන්ගුප්ත රාජවංශයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයසකස්කඩආනන්ද රහතන්වහන්සේශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවකාංසා අක්‍රමතාවයපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමරොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්ක්‍ෂීරපායි සත්තුවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවේ කැටයම් කලාව10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”සතර අපායබඹරකන්ද ඇල්ලශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසුසන්තිකා ජයසිංහහික්කඩුවේ සුමංගල තෙරණුවෝමුස්ලිම්ආනන්ද විද්‍යාලය, කොළඹබොරතෙල්අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඑල්ලේව්‍යාපාරසිංහල හෝඩිනාමල් උඩුගමවට්ස්ඇප්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයලිපිඩදේවානම්පිය තිස්ස රජ🡆 More