වැලිගල් (ඉංග්රීසි: sandstone) යනු ප්රධාන වශයෙන් වැලි ප්රමාණයේ (sand-sized) (0.0625-2 mm) සිලිකේට් කණිකා (silicate grains) වලින් සමන්විත ක්ලැස්ටික් අවසාදිත පාෂාණයකි.
අවසාදිත පාෂාණ වලින් 20%-25% අතර ප්රමාණයක් වැලිගල් වේ.
Sedimentary rock | |
Composition | |
---|---|
Typically quartz and feldspar; lithic fragments are also common. Other minerals may be found in particularly mature sandstone. |
වැලිගල් ශක්තිමත් පාෂාණ වර්ගයකි. විවිධ වර්ණයෙන් යුතු වැලිගල් ඇති අතර දුඹුරු වර්ණයෙන් යුතු වැලිගල් සුලභ වේ. කහ, අළු, හා රතු පාට රැගත් වැලිගල් ද ඇත.
This article uses material from the Wikipedia සිංහල article වැලිගල්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.