ලතින් භාෂාව

ලතින් භාෂාව යනු, පුරාතන ඉතාලිමය භාෂාවක් වන අතර, ලාතියුම සහ පුරාතන රෝමය යන ප්‍රදේශයන්හී ඉතාලිමය ලතින්වරුන් විසින් මුලදී කථා කල භාෂාවකි.

බොහෝ යුරෝපියානු භාෂාවන් මෙන්ම, එයද, පුරාතන පූර්ව-ඉන්දු-යුරෝපියානු භාෂාව වෙතින් පැවතෙන්නකි. ඉට්‍රස්කන් භාෂාව වෙතින් ආභාෂය ලැබ හා ග්‍රීක හෝඩිය පදනමක් වශයෙන් භාවිතා කරමින්, ඉතාලියානු අර්ධද්වීපයෙහි ලතින් යැයි වෙන් කර හඳුනාගත හැකි භාෂාව දක්වා හැඩ ගැසුණි. නූතන රොමැන්ස් භාෂා වනාහී, මෙම භාෂාවෙහි උපභාෂාමය ආකෘතීන්හී (ග්‍රාම්‍ය ලතින්) අවිච්ඡේදයෝ වෙති. මෙයට අමතර වශයෙන්, බොහෝ ශිෂ්‍යයන්, විද්වතුන් සහ, ක්‍රිස්තියානි පූජක පක්ෂයෙහි සමහරක් සාමාජිකයන් විසින්, චතුර ලෙස එය කථා කරන අතර, ලොව වටා සමහරක් ප්‍රාථමික, ද්වීතියික සහ පශ්චාත්-ද්වීතියික අධ්‍යාපනික ආයතනයන්හී එය දැනුදු උගන්වනු ලැබෙයි.

ඉංග්‍රීසි භාෂාවද ඇතුළු, බොහෝ විවිධ භාෂා පවුල්වල නූතන භාෂාවන්හී නව පද නිර්මාණයෙහිදී සහ, බොහෝලෙසින් ජීවවිද්‍යාත්මක වර්ගීකරණ විද්‍යාවෙහිදී, ලතින් භාෂාව දැනුදු භාවිතා වෙයි. ලතින් සහ එය වෙතින් ව්‍යුත්පන්න රොමැන්ස් භාෂාවන්, ඉතාලිමය භාෂා පවුලේ දැනට නොනැසී පවතින එකම භාෂාවන් වෙති. ඉතාලිමය ශාඛාවෙහි අනෙකුත් භාෂාවන්, ආදි ඉතාලියේ අභිලේඛනයන්හී භාවිතා කෙරුනු නමුත්, රෝමානු ජනරජ යුගයෙහිදී ලතින් භාෂාව වෙතට සමාග්‍රහණය කෙරී ඇත.

සටහන්

Tags:

පුරාතන රෝමය

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියලක්දිව දේශීය ආහාරමය අල වර්ගශ්‍රී ලංකාවේ ඉතිහාසයඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවපරාක්‍රම සමුද්‍රයරාහුල විද්‍යාලයඋඩරට ගිවිසුමප්ලීහාවඉතිහාසයපරිගණක මෘදුකාංගගිනි කඳුවැදි භාෂාවගුරුත්වාකර්ෂණයඋපායමාර්ගික කළමනාකරණයඅක්මාවේ තෙල්අධ්‍යාපනයදේවානම්පිය තිස්ස රජසජිත් ප්‍රේමදාසපරිගණක මෙහෙයුම් පද්ධතිමහින්ද රාජපක්ෂමහ වැව් නාමාවලියබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවගූගල්අවුකන බුදු පිළිමයසංස්කෘතියවැල්රූපවාහිනියතාප රසායනයරාජාවලියශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවහරිත විප්ලවයබුලත් හපයාකුප්පමේනියතිස්සමහාරාම රජ මහා විහාරයග්‍රාම නිලධාරීමඩොල් දූවලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවකොළඹ දිස්ත්‍රික්කයපද්මසිරි ත්‍රීමා විතාරණමඩු දේවස්ථානයආතර් වී. දියෙස්ප්‍රේමසිරි කේමදාසත්‍යාග (නීතිය)විලියම් ෂේක්ස්පියර්ස්තූපසිංහල භාෂාවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවනේටෝස්වභාවික වෘක්‍ෂලතාසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමිරිසවැටියසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ ආර්ථිකයලංකා විශ්වවිද්‍යාලයමුල් පිටුවනිශ්ශංක මල්ල රජපියයුරු සංසර්ගයනාගරීකරණය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඅන්තර්ජාලයආර්ය අෂ්ඨාංගික මාර්ගයභූචලනසිලින්ඩරශ්‍රී ලංකාවසිංහල පිල්ලම්ලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ඉරානයකාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රී ලංකාවේ දියඇලිසිංහබාහු රජමහ පොළොව2004 සුනාමියසොළොස්මස්ථානසමලිංගිකතාව🡆 More