බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

චීන මහායාන බෞද්ධ භික්ෂුවක් විජිය පන්සලක සුවද දුම් පුජා කිරිම බෞද්ධ සම්ප්‍රදායන් වර්ග කිරිමේ ප්‍රධාන ක්‍රමය වන්නේ දැනට පවතින ධර්ම ග්‍රන්ථ ලියා ඇති භාෂාවන් අනුව වර්ග කිරීමයි.

බුද්ධ ධර්මයේ ප්‍රධාන සම්ප්‍රදායන්

ඒවා නම් පාලි ටිබෙට් (මොංගාලියානු පරිවර්තන) හා චීන වන අතර සමහරක් තවමත් සංස්කෘත භාෂාවෙන් දතිබේ. මෙය ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වර්ගීකරණයක් වුවද භාෂා වෙනස්කම හැරැනුවිට සියලු සම්ප්‍රදායන් බැදී ඇති පොදු කරුණු ද ඇති බැවින් දර්ශනවාදී හා ආගමික මත වර්ගීකරණය සදහා මෙය සුදුසු නොවේ.

•සෑම සම්ප්‍රදායක් ම බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා ලෙස පිළිගනිති. •සෑම සම්ප්‍රදායක් ම මධ්‍යම ප්‍රතිපදාව, පටිච්ච පමුප්පාදය චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිගන්නා නමුත් සමහර සම්ප්‍රදායන් වල මේවාට එතරම් ලොකු වැදගත්කමක් නොලැබේ. •ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට නිර්වාණය අවබෝධ කර ගත හැක (බෝධි) •බුද්ධත්වය ඉහළම මාර්ගඵලයයි. තේරවාදී බුදුසමයේ දි රහතන්වහන්සේලා ලබාගත් නිර්වාණය ද බුදුන් වහන්සේ කෙනෙක් ලබාගන්නා නිර්වාණය හා සම බව සලකයි. (සියල්ලන්ටම පවතින්නේ එකම නිර්වාණයකි) බුදුන් වහන්සේ නමක් යනු තනිවම නිවන් මග සොයාගෙන එය රන්නයන්ට අවබෝධ කරදෙන තැනැත්තෙකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවනායයෑම්ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවෆ්ලොරන්ස් නයිටිංගේල්ප්‍රතිජීවකශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවබුලත් හා සිංහල සමාජයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුබෝවන රෝගසංගීතයසසම්භාවී ප්‍රවේශ මතකයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයඅනුරාධ දූල්ලෑව විජයරත්නපනාකඩුව තඹ සන්නසඋපායශීලී සැලසුම්කරණයශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නසයිමන් නවගත්තේගමකෘමියෝමිරිසවැටියබෞද්ධ පන්සල්පැපොලමරියානා අගාධයථේරවාදය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමහ වැව් නාමාවලියස්ටීවන් හෝකිංභාෂාවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.බුදුගුණ අලංකාරයමැලේරියාවයාපහුව බලකොටුවඉන්දු නිම්න ශිෂ්ටාචාරයවෛරස් පිළිබඳ හැඳින්වීමක්සංවිධාන ගැටුම්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තසිංහබාහුළමා මනෝ ව්‍යාධිවේදයදෙමළ අක්ෂර මාලාවනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවඇල්ගීඅශෝක අධිරාජයාවිශ්වය2022 ලංකා ප්‍රිමියර් ලීග්පිරිවැයඉතිහාසයහෙන්රි ජයසේනජෝන් ලොගී බෙයාඩ්සියදිවි නසාගැනීමඇන්තූරියම්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඔස්ට්‍රලෝපිතකස්ශක්තියෙහි ඒකකපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයකාල් රෝජර්ස්සුනාමිමානව සම්පත් කළමනාකරණයසතර අපායචතුරාර්ය සත්‍යයරණසිංහ ප්‍රේමදාසමොනරාඑමිල් ඩුර්කයිම්බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයදුක්ඛචූටි මාමා කතාවමානවවාදී මනෝවිද්‍යාවකාල් මාක්ස්විජයබා කොල්ලයමී ගසශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියබලශක්ති සංරක්‍ෂණයපොදු නීතිය🡆 More