පං ලියැං

පං ලියැං (උපත නොවැම්බර් 20, 1962) යනු, කීර්තිමත් චීන සමකාලීන ජන ගී ගායිකාවක් සහ අභිවාහ්‍ය කලාකරියකි.

    මෙය චීන නමකි; පෙළපත් නම, පං වෙයි.

වර්තමාන චීන නායක ෂී ජිංපිංගේ බිරිය වන අතර, ඇමරිකානු සහ චීන මාධ්‍ය මගින් ඇය හැඳින්වෙන්නේ "චීන ප්‍රථම කාන්තාව" ලෙසිනි. 2014 වන විට, ෆොර්බ්ස් සඟරාව විසින්, ලොව මහත් බලවත් කාන්තාවන් අතර 57වැන්නා බවට ඇය නම් කර තිබුණි.

彭丽媛
පං ලියැං
චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිගේ කලත්‍රයා
තනතුරුධාරී
තනතුර දරමින්
14 මාර්තු 2013
පූර්වප්‍රාප්තිකයාලියූ යොංචිං
පුද්ගලික තොරතුරු
උපතනොවැම්බර් 20, 1962 (1962-11-20) (වයස 61)
යුංචං ප්‍රාන්තය, ෂැංඩොං, චීනය
කලත්‍රයාෂී ජිංපිං
දරුවන්ෂී මිංසා
වාසස්ථානබීජිං
උගත් ශාස්ත්‍රාලයචයිනා කන්සර්වටොරි ඔෆ් මියුසික්
රැකියාවසංගීතඥ

පං මහත්මිය, මහජන විමුක්ති හමුදා කලා විද්‍යාපීඨයේ පීඨාධිපති වන්නීය. චීන නව වසර කාලසීමාව තුලදී විකාශය කෙරෙන සහ පුළුල් ලෙසින් ප්‍රේක්ෂකයන් විසින් නරඹනු ලබන ප්‍රධාන භූමිප්‍රදේශ චීන රූපවාහිනී වැඩසටහනක් වන, වාර්ෂික සීසීටීවී නිව් ඉයර්ස් ගාලා තුල, ඇය නිතර පෙනීසිටීම නිසා, සුප්‍රානෝ ගායිකාවක ලෙස ජනප්‍රියතාවයක් ඇය විසින් හිමි කර ගන්නා ලදි. දේශව්‍යාප්තව පැවැති ගී ගැයීමේ තරග වලදී ඇය බොහෝමයක් සම්මාන දිනා ඇත. ඉමහත් ජනප්‍රසාදය දිනූ ඇයගේ ඒකල ගායනා අතර පීපල් ෆ්‍රොම් අවර් විලේජ් (父老乡亲), ෂුමුලංග්මා (珠穆朗玛) සහ ඉන් ද ෆීල්ඩ් ඔෆ් හෝප් (在希望的田野上) වෙයි. පං මහත්මිය, චීනයේ මහජන විමුක්ති හමුදාවේ සිවිල් සාමාජිකයෙක් වන අතර, මේජර් ජනරාල් තනතුරට සමතුල්‍ය සිවිල් පදවියක් දරයි.

ආශ්‍රිත

Tags:

ෂී ජිංපිං

🔥 Trending searches on Wiki සිංහල:

පුස්තකාලපණ්ඩුකාභය රජනායකත්වයලෝක ළමා දිනයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයලේනාදුර පැනීමගිනි කඳුජාත්‍යන්තර සම්මත පොත් අංකයපුවත්පත්සිරිල් පොන්නම්පෙරුමක‍ඩොලානඅඹඩන්කන් වයිට්නිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ නර්තනයන්රුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ ජාතික කොඩියමුතියංගන චෛත්‍යයඅවසාදිත පාෂාණතෝමස් නිව්කොමන්මිනිස් ලිංගික ක්‍රියාවෑත්තෑවේ හිමිදකුණු කොරියාවශ්‍රී ලංකාවදෙවි දේවතාවියෝඝනත්වයශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයඅර්ජුන රණතුංගශ්‍රී ලංකා පොදුජන පෙරමුණමාර්ටින් වික්‍රමසිංහලන්දේසි ලංකාවආයුර්වේදයරාමසාන් උත්සවයදඬුලේනාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයගොගුර්යෝපළමුවන පරාක්‍රමබාහු රජපුරාවිද්‍යාවමහින්දාගමනයත්‍රිපිටකයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවඅභයගිරි දාගැබශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවජුදාස් ඉස්කාරි‍යොත්මුදු කරවලාදඹුල්ල රජමහා විහාරයසිංහල න-ණ ල-ළ බේදයරසායනික සූත්‍රමුල් ළමාවියේ සංවර්ධනයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාකුවේණි කුමරියඇසලිංගාශ්‍රිත රෝගසිංහල ජනයාශුද්ධවූ ජෝන් ක්‍රිසොස්ටොම් තුමාබුරුම ඉතිහාසයහජ්නිදහස් වෙළෙඳ කලාපයසාර ධර්මසාරංග දිසාසේකරදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනකාමාවචර ලෝකනාට්‍ය කලාවදරු නැලවිලි ගීකොහොඹා කංකාරියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසීගිරියකළු වදුරාදුම්කොළසඳකඩපහණජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවමහාද්වීපපෘතුගීසි ලංකාවදොං යී (රූපවාහිනී කතාමාලාව)🡆 More