දැදිගම

දැදිගම ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි.

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා නියෝජනය කළ ආසනය වේ. ගම්මාන හයකින් සමන්විත නූතන දැදිගම ග්‍රාම නිලධාරි වසම වරකපොල ප්‍රා දේශීය මහ ලේකම් කාර්යාලය මගින් පාලන කටයුතු සිදුකෙරේ‍ .කදු,හෙල්,මිටියාවත් හා එක යායට පෙනෙන කෙත්වතු ආදියෙන් සමන්විත රමණීය භූමිප්‍ර දේශයකි. දැදිගම රජමහා විහාරය ගම්මානයට එක්කරන්නේ අතීත ශ්‍රී විභූතියේ හා නිර්මල බුදුදහමේ ඒකාත්මික අධ්‍යාත්මික ගමන්මග හරපද්ධතීන් පිලිබදවයි. දැදිගම ප්‍රාථමික විද්‍යාලයත්, දැදිගම පැරකුම්භා මහා විද්‍යාලයත් වසමේ අධ්‍යාත්මික හරපද්ධතීන් පෝෂණයේහිලා ක්‍රියාශීලිව කැපවී සිටියි. ආර්ථික සංවර්ධන නිලධාරි ලෙස රුවන් සංජීව වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර, තුෂාර ආරියසේන මහතා ග්‍රාම නිලධාරිවරයා වශයෙන් කටයුතු කරයි. මහා පරාක්‍රමභාහු නරෙන්ද්‍රයනණ්ගේ උපන්භූමිය වන දැදිගම අදටත් පවතින්නේ, එම ඓතිහාසික වටිනාකම් ලෝකයට දැක බලා ගැනීමේ ඉඩකඩ ලබාදෙමිනි. ඒ සූතිඝර සෑය හෙවත් කොටවෙහෙරයි. අනාදිමත් කාලයක සිට මුල්ගම්බිම් පදිංචිකරුවන් ලෙස උරුමකම් කියන ගම්වැසියන් තවමත් අතීත ශ්‍රී වි්භූතියක අභිමානය සහිතව ජීවත් වේ.

වැදගත් ස්ථාන

  • දැදිගම පොලීසිය
  • දැදිගම ආර්ථික සංවර්ධන නිලධාරි කාර්යාලය
  • දැදිගම ග්‍රාම නිලධාරි කාර්යාලය

සංචාරක ආකර්ෂණ

ආශ්‍රිත

මූලාශ්‍ර

Tags:

දැදිගම වැදගත් ස්ථානදැදිගම සංචාරක ආකර්ෂණදැදිගම ආශ්‍රිතදැදිගම මූලාශ්‍රදැදිගමඩඩ්ලි සේනානායක

🔥 Trending searches on Wiki සිංහල:

ආදරයතල් ශාකයක්ෂණික මෝචනයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයකනශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා‍ අලියාධර්මපාල විද්‍යාලයපෘථිවියෙහි භ්‍රමණයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලපරිණාමයමනෝ විශ්ලේෂණවාදයකොලොන්නාව ඔයහරිතාගාර වායුඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණප්‍රාග් ඓතිහාසික යුගයරුවන්වැලිසෑයදළදා පෙරහැරගිනි හාවාශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඅඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණමානව සම්පත් කළමනාකරණයසිංහල රාජධානියහොරමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිගිනි කඳුජුදාස් ඉස්කාරි‍යොත්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණසෙංකඩගල රාජධානියචලිතය පිළිබඳ නිව්ටන් නියමකෘමියෝදකුණු පළාත, ශ්‍රී ලංකාවදැන්වීම්කරණයසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපූජාවලියශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයලෝක පුදුමඅශෝක අධිරාජයාචන්දන ලියනාරච්චිආතර් සී. ක්ලාක්සඳකඩපහ‍ණේ විකාසනයවැදි භාෂාවසිංහල හෝඩිසව් ඇටභෛරවී රාගයඋපත් පාලන කොපුඊලෝන් මස්ක්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඅධිකරණ අමාත්‍ය (ශ්‍රී ලංකාව)ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයනාට්‍ය කලාවසිංහල මිණුම් ඒකකනෙළුම්ආසියාවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාකතරගම ඇසළ පෙරහැරගොටුකොලසූර්ය ග්‍රහණවයඹ පළාත, ශ්‍රී ලංකාවළමා අපයෝජනයරංගනය හා සංගීතයගෝලීය ආර්ථීක අර්බුදසන්නිවේදනයඅයිසැක් නිව්ටන්දඹදෙණිය යුගයකාලස් පුයිජ්දෙමොන්ජවන සහ පිටිය ක්‍රීඩාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදෙමළ අක්ෂර මාලාවරතන සූත්‍රයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයදියවැඩියාවශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවකළමනාකරණයමනමේ🡆 More