න්‍යෂ්ටික තාක්ෂණය

විකිපීඩියා ද්වාර: සංස්කෘතිය • භූගෝලය • සෞඛ්‍යය • ඉතිහාසය • ගණිතය • ස්වභාවික විද්‍යාවන් • දර්ශන විද්‍යාව • ආගම • සමාජය • තාක්ෂණය

න්‍යෂ්ටික තාක්ෂණය ද්වාරය

විකිරණශීලතාව සඳහා වන මෙම සංකේතය ජාත්‍යන්තරව පිළිගැනෙයි.
විකිරණශීලතාව සඳහා වන මෙම සංකේතය ජාත්‍යන්තරව පිළිගැනෙයි.

න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටීන්ගේ ප්‍රතික්‍රියාවන් හා අදාල වන්නාවූ තාක්ෂණයයි. දුම් අනාවරක සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක දක්වාද, තුවක්කු දක්න සිට න්‍යෂ්ටික අවි දක්වාද වූ පුළුල් භාවිතයක් එය විසින් දක්වයි. මෙය හේතුවෙන් සිදු විය හැකි ගම්‍යමානයන් පිළිබඳව නිරන්තර මහජන අවධානය යොමුව ඇති අතර, න්‍යෂ්ටික තාක්ෂණය හා බැඳි සියලු භාවිතයන් මහත් සැලකිල්ලෙන් සමාලෝචනයට භාජනය කරනු ලැබේ.

න්‍යෂ්ටික බලය යන්නෙන් අදහස් වන්නේ, ප්‍රවාලනය, තාපය හා විදුලිබලය ජනනය ඇතුළු ප්‍රයෝජනවත් කාර්යයන් සිදු කිරීම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවන්ගේ (දැනට න්‍යෂ්ටික විඛණ්ඩනය සහ විකිරණශීලී ක්ෂය වීම ට සීමාවී ඇත) පාලිත භාවිතයයි. න්‍යෂ්ටික බලය නිපැයෙන්නේ යුරේනියම්-235 වැනි විඛණ්ඩ්‍ය ද්‍රව්‍යයක් සාන්ද්‍ර කොට, එමගින් විකිරණශීලී ක්ෂය වීමේ ස්වභාවික සීඝ්‍රතාවය, පාලිත දාම ප්‍රතික්‍රියාවකදී ත්වරණයට භාජනය කොට එමගින් තාපය ජනනය කිරීමෙනි- මෙය ජලය පැසවීමට භාවිතා කොට, හුමාලය නිපැයා, හුමාල ටර්බයිනයක් ප්‍රාජනය කෙරේ. ටර්බයිනය, යාන්ත්‍රික කාර්යයන් සඳහාද විදුලිබලය නිපැයීම සඳහාද භාවිතා කල හැක.

Tags:

ද්වාරය:පටුන/ද්වාර

🔥 Trending searches on Wiki සිංහල:

භගමණියබුදුගුණ අලංකාරයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවඅනගාරික ධර්මපාලඉන්දියාවතල් ශාකයඅභය වැවසැළලිහිණි සන්දේශයක‍ඩොලානඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඉන්දුනීසියාවසුළඟරුසියානු-යුක්‍රේන යුද්ධයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ වල් පැලැටිසිංහල ජනකවිශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපළමුවන විජයබාහු රජඇම්බැක්කේ දේවාලයපවුලපළමුවන ලෝක යුද්ධයග්‍රහලෝකදඹදෙණිය යුගයපරිගණක දෘඩාංගශ්‍රී ලංකාවේ අපරාධසන්නිවේදනයක්‍රිස්තියානි ආගමමල්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඩොනමෝර් ආණ්ඩුක්‍රමයගණිකාවVoynich manuscriptසිංහල පදරඹුටන්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපංච කල්‍යාණසොළොස් මහා ජනපදස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ සිනමාවඅටමස්ථානගැට බෙරයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමබාලදක්ෂ ව්‍යාපාරයපෙරහැර - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපෘෂ්ඨවංශීන්කලාවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිකිසා ගෝතමී රහත් තෙරණියපරිගණක මෙහෙයුම් පද්ධතිඌව පළාතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරප්‍රාදේශිය සභාගොංගාලේගොඩ බණ්ඩාඋකුස්සාශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවමහාවංශයසිංහල අකුරුකාංසා අක්‍රමතාවයශ්‍රී ලංකාවේ පළාත්දෙමළ ජනතාවමද්දුම බණ්ඩාරතත්පරයරජරට රාජධානියේ අනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ වී ගොවිතැනදෙමළ අක්ෂර මාලාවවැලිවිට සරණංකර හිමිස්ටීව් ජොබ්ස්ශ්‍රී ලංකාවේ පළාත් මල්ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ🡆 More