කකුළුවා

මඩ කකුළුවා

ශ්‍රී ලංකාවේ මඩ කකුළුවන් ඇති කිරීම සිදුකරයි . දේහ වර්ණය නිල් පැහැයට හුරු කොළ පැහැයක් ගනී. බොහෝ විට කඩොලාන ශාක ආශ්‍රිත කලපු වල වාසය කරයි. නමුත් බිත්තර මේරීම සිදුවන්නේ කරදියෙහි ය. පාද වල බහු අඝ්‍රාකාර සුදු පැහැති සළකුණු ඇත. මඩ කකුළුවාගේ පිරිමි සතා ගැහැණු සතාට වඩා විශාලය. මඩ කකුළුවන් මාංශ භක්ෂක වේ.

පරිණත කකුළුවන් ප්‍රජනනයේ යෙදීමෙන් පසු බිජුබර ගැහැනු සතුන් මුහුදට සංක්‍රමණය වේ. මුහුදේ දී බිත්තර දමන අතර කීටයන් තරමක් වර්ධනය වී මෙගලෝපා නමින් හඳුන්වන කීටයා වූ පසු කලපු හා මෝය ආශ්‍රිත ප්‍රදේශ වලට සංක්‍රමණය වේ. මෙගලෝපා කීටයා පරිනත කකුළුවෙකු බවට පත්වන තුරුම කඩොලාන පරිසර පද්ධතියේ වාසය කරයි.

වර්තමානයේ බොහෝ කකුළුවන් වගා කරන්නන් කකුළුවන් අල්ලලා ගනු ලබන්නේ කඩොලාන ආශ්‍රිත ස්වාභාවික පරිසරයෙනි. එයට හේතුව අභිජනන මධ්‍යස්ථාන තුළින් ලබාගන්නා සතුන් නියමිත වෙළෙඳපළ බරට පැමිණීමට පෙර මියයාම නිසා ආර්ථික වශයෙන් පාඩු සිදුවන බැවිනි. කලපුවෙන් අල්ලලා ගන්නා බර ග්‍රෑම් 250ට අඩු කලපු කකුළුවන් තර කිරීම සඳහා යොදා ගනී.

කකුළුවන්ගේ මාංශය ඉතා රසවත් ආහාරයකි. කලපු කකුළුවන් හෙවත් මඩ කකුළුවන් ශ්‍රී ලංකාවේ තර කිරීම සඳහා වැඩි වශයෙන් යොදාගනී. කලපු කකුළුවන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපළ ඉල්ලුමක් පවතී. සිංගප්පූරුව , මැලේසියාව , ජපානය යන රටවල් සඳහා ශ්‍රී ලංකාව කකුළුවන් අපනයනය කරනු ලබයි .

Tags:

මඩ කකුළුවා

🔥 Trending searches on Wiki සිංහල:

උඩරට නැටුම්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවථූපාරාමය, අනුරාධපුරඅධිරුධිර පීඩනය2004 සුනාමියරන්මසු උයනශ්‍රී ලංකාවේ සමකාලීන දෘශ්‍ය කලාවේ ඉතිහාසයරෝසසේනානායක සමුද්‍රයසාර ධර්මවිජය රජශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවආනන්ද රහතන්වහන්සේකාංසා අක්‍රමතාවයමූලික අයිතිවාසිකම්බෝවන රෝගකවුද බෝයිදළදා වහන්සේඑස් පහ (5S) ක්‍රමයභික්ෂූන් වහන්සේමර්සලින් ජයකොඩිපළමුවන ලෝක යුද්ධයතෝමස් අල්වා එඩිසන්නව යොවුන්වියහරිත විප්ලවයතාරකා විද්‍යාවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනව අරහාදී බුදුගුණලංකා බැංකුවපෘථිවි වායුගෝලයඌව පළාතබෙවෙර්ලි හිල්ස්ඇබාදැඩිමුණ්ඩ දෙවියෝලූඩ්විග් වැන් බීතෝවන්ථේරවාද බුදු දහමබුරුම ඉතිහාසයචීන ඉතිහාසයඅපරාධමිනිස් ඇසජාතිකවාදයඅටමස්ථානශ්‍රී ලංකාවේ නර්තනයන්ත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ සංගීතයකෝළම්පුරාවිද්‍යාවමනමේහික්කඩුවගූගල්පාස්කු උත්සවයලංකාවේ වාරි කර්මාන්තයසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකාවේ ජාතික කොඩියබිලාවල් රාගයස්ත්‍රී පුරුෂ භාවයශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවභෛරවී රාගයපාසල්ඩොප්ලර් ආචරණයක‍ඩොලානසෙම්ප්‍රතිශ්‍යාවපාරිභෝගික ආරක්ෂණයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාමොණරා සහ සෙබඩජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලබුදු දහමබුලත් හපයාමානසික ‍අක්‍රමතාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදකුණු පළාත, ශ්‍රී ලංකාවරත්න ශ්‍රී විජේසිංහමානව සැකිලි පද්ධතියප්‍රෝටීන්එළාර රජසංචාරක කර්මාන්තයජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ දියඇලි🡆 More