Http 404: අන්තර්ජාල දෝෂ පණිවිඩයක්

පරිගණක ජාල සන්නිවේදනයේදී HTTP 404, 404 හමු නොවීය, 404, 404 දෝෂය, පිටුව හමු නොවීය හෝ ලිපිගොනුව හමු නොවීය යන දෝෂ පණිවිඩ හයිපර්ටෙක්ස්ට් සන්නිවේදන ප්‍රොටකෝලයෙහි (HTTP) සම්මත ප්‍රතිචාර කේතවේ.

බ්‍රව්සරයට සාර්ථකව සේවාදායකය වෙත සන්නිවේදනය කිරීමට හැකි වූ නමුත් සේවාදායකයාට ඉල්ලූ දෙය සොයා ගැනීමට නොහැකි වීම පැවසීමට භාවිත කරයි. සේවාදායකයකුගෙන් ඉල්ලූ තොරතුරු හෙළි කිරීමට අකමැති වූ විට ද මෙම දෝෂය ඉදිරිපත් කරනු ඇත.

සාමාන්‍යයෙන් පරිශීලකයෙකු කැඩුණු හෝ මිය ගිය සම්බන්ධකයක් අනුගමනය කිරීමට උත්සාහ කරන විට වෙබ් අඩවි සැපයුම් සේවාදායකය විසින් මෙම 404 දෝෂ වෙබ් පිටුවක් උත්පාදනය කරයි; එම නිසා විශ්ව විසිරි වියමන තුල ඉතාමත් වැඩියෙන් දැකගත හැකි දෝෂය මෙය වේ.

මේවා ද බලන්න

  • මරණයේ නිල් තිරය
  • සම්බන්ධක කුණුවීම
  • HTTP තත්ත්ව කේත ලයිස්තුව

මූලාශ්‍ර

Tags:

වෙබ් බ්‍රව්සරසේවාදායක පරිගණකය

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්දියාවරුධිර සංසරණ පද්ධතිය (මානව)මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිඑච්.ආර්. ජෝතිපාලසීගිරි ගීමොහෙන්ජදාරෝශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියරසායනික සූත්‍රශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවනිදි මාපිලාපංච නීවරණසද්ධර්ම රත්නාවලියසිංහල හෝඩිස්නායු පද්ධතියරාමසාන් උත්සවයකුණකටුවාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමානව සංවර්ධන දර්ශකයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසබරගමු නැටුම්උපසර්ගචාමර වීරසිංහමුල් පිටුවදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයපරිගණක ජාලතෙත් කලාපයේ ශාක විවිධත්වයරන්ජන් රාමනායකආතර් සී. ක්ලාක්පලතුරු වර්ග ලැයිස්තුවඉන්දියානු ජාතික කොංග්‍රසයසන්නිවේදනයලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවපරිසර පද්ධතිඅඟහරු ග්‍රහලොවඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්සිංහබාහුආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඑල්ලේදැඩිමුණ්ඩ දෙවියෝමුවාමනෝවිද්‍යාවමල්රථවාහන පොලිසියතොරතුරු තාක්‍ෂණයතැපැල් මුද්දරවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවමහියංගනයපොරොන්දම්ව්‍යාපෘති කළමනාකරණයඊශ්‍රායලයආදරයමත්ද්‍රව්‍යවිර පුරන් අප්පුලිංගික සංසර්ගික ඉරියව්ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයයුගත්‍ර න්‍යායමුගලන් රහතන්වහන්සේඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ නීති පද්ධතියබැටරිප්‍රථමාධාරශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිලංකාවේ වාරි කර්මාන්තයහස්තරේඛා ශාස්ත්‍රයදළදා වහන්සේශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අමහවැලි ගඟදෙමළ ජනතාවසජිත් ප්‍රේමදාසඅහිකුණ්ඨක🡆 More