2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය

2017 මැයි 22 වන දින එංගලන්තයේ මැන්චෙස්ටර් පිහිටි මැන්චෙස්ටර් රඟහලදී පැවත්වූ ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රැන්ඩේගේ ප්‍රසංගයක් අවසානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන ලදී.

22හැවිරිදි ලිබියානු සම්බවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික සල්මාන් අබෙඩි, ලෙස පොලීසිය විසින් හඳුනාගත් ප්‍රහාරකයා, ප්‍රසංගයට සහභාගී වූවන් රඟහලෙන් පිටවන අවස්ථාවේදී පිපිරීම සිදුකර තිබුණි. ප්‍රහාරය මගින් පුද්ගලයෝ 23 දෙනෙකු (ප්‍රහාරකයා ඇතුළු) ජීවිතක්ෂයට පත්ව, තවත් 64 දෙනෙකු තුවාල ලැබීය.

2017 මැන්චෙස්ටර් රඟහල බෝම්බ ප්‍රහාරය
2017 Manchester Arena bombing
2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය
මැන්චෙස්ටර් රඟහලෙහි පිටත දසුනක් (2010 වර්ෂය)
2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය is located in Greater Manchester
මැන්චෙස්ටර් රඟහල
මැන්චෙස්ටර් රඟහල
2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය (Greater Manchester)
2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය is located in the United Kingdom
2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය
2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය (the United Kingdom)
ස්ථානයමැන්චෙස්ටර්, එංගලන්තය
දිනය22 මැයි 2017 (2017-05-22)
22:33 (BST)
ඉලක්කයසිවිල් වැසියන්
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
ආයුධය(න්)අටවන ලද බෝමිබය (IED)
මරණ23 (ප්‍රහාරකයාද ඇතුළුව)
තුවාලකරුවන්64+
සැකකෙරෙන අපරාධකරුවෝනොදනී

මූලාශ්‍ර

Tags:

අරියානා ග්‍රැන්ඩේඑංගලන්තයඩේන්ජරස් වුමන් ටුවර්මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරලිබියාව

🔥 Trending searches on Wiki සිංහල:

ෆින්ලන්තයකලාව යනුප්‍රශස්තිඑක්සත් රාජධානියපුස්තකාලයත්‍රිකෝණසුසන්තිකා ජයසිංහඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශක්තියමිනිස් ඇසලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමප්‍රථමාධාරසුදු බිංදුමකඩොලාන පරිසර පද්ධතියමානව සම්පත් කළමනාකරණයදියවැඩියාවමැලේරියාවමිනිස් හිස්කබලප්‍රස්ථාව පිරුළු - සිංහලලිංගික සංසර්ගයතිස්ස වැව (අනුරාධපුරය)මාණික්කාවත (ටෙලිනාට්‍යය)අපද්‍රව්‍ය කළමනාකරණයත්‍රිවිද්‍යාහෙන්රි ස්ටීල් ඕල්කට්කලාවශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්දිළිඳුබවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයමින්නේරිය වැවශක්තියෙහි ඒකකවිධායක ඡනාධිපතිහිරුත්‍රිපිටකයමානව විද්‍යාවසමලිංගිකතාවබැද්දේගම(නවකතාව)යුරෝපයේ ජාතික රාජ්‍යප්‍රවේගයජර්මනියබදුලු ටැම් ලිපියමානව සැකිලි පද්ධතියස්ත්‍රීවාදයවියුණු සටහනබැක්ටීරියාවලාකුළු පරිගණනයරුධිර සංසරණ පද්ධතිය (මානව)දළදා වහන්සේඇල්බට් බණ්ඩුරාවිශ්වයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසමාජ විද්‍යාවසංඝමිත්තා තෙරණියපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයරාවණා රජපරිගණක ඉතිහාසයජාත්‍යන්තර වෙළඳාමසඳකඩපහණබිම්මල් වගාවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවයඹ පළාත, ශ්‍රී ලංකාවමානව ප්‍රජනන පද්ධතියතත්ත්‍ව කවමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්එන්නත්වසූරියපරිගණක මෙහෙයුම් පද්ධතිදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගක්‍ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමවැලිවිට සරණංකර හිමිහෘදයාබාධයනුතන සිංහල අක්‍ෂර මාලාවවෛරසශ්‍රී දළදා මාළිගාව🡆 More