ෆිලිප් කුමාරයා

එඩින්බරෝහි ආදිපදවර ෆිලිප් කුමාරයා (ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ ෆිලිප් කුමාරු ලෙස 10 ජූනි 1921 – 9 අප්‍රේල් 2021)

ෆිලිප් කුමරු
ෆිලිප් කුමාරයා
ඇලන් වොරන් විසින් ලබාගත් ඡායාරූප, 1992
රැජිනගේ වල්ලභ කුමරු
නිල කාලය6 පෙබරවාරි 1952 –
9 අප්‍රේල් 2021
එඩින්බරෝ හි ආදිපාද
නිල කාලය20 නොවැම්බර් 1947 –
9 අප්‍රේල් 2021
වල්ලභයාදෙවන එලිසබෙත් රැජින
දරුවන්තෙවන චාල්ස් රජතුමා
ඈන් රාජකීය කුමරිය
ඇන්ඩෘ කුමරු, යෝර්ක් හි ආදිපාද
එඩ්වඩ් කුමරු, එඩින්බර්ග් හි ආදිපාදවරයා
සම්පූර්ණ නාමය
Philip
වංශය
  • ග්ලූක්ස්බර්ග් රාජවංශය 1947තෙක්
  • මවුන්ට්බැටන් රාජවංශය 1947 සිට
පියාග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු
මවබැටන්බර්ග්හි ඇලිස් කුමරිය
ආගමඑංගලන්ත සභාව
පෙර: ග්‍රීක ඕතොඩොක්ස්
අත්සනෆිලිප් කුමරුගේ අත්සන

ළමා කාලය

තරුණ විය

නාවික හමුදා දිවිය

ලංකාවේ ජීවිතය

Mid Shipman තනතුර දරමින් කොළඹ ඉහල චැතම් වීදියේ ලුවී මවුන්ට් බැටන් කාර්යාලයේ සේවය කලේය. හෙතෙම ලංකාවේදී ඹහුගේ මුල්ම මෝටර් රථය වන Standard වර්ගයේ කාරය පවුම් 12කට මිලදීගෙන ඇත. මෙම රථයේ ලියාපදිංචි සහතිකයේ "Car purchased by Phillip of Greece" ලෙස සඳහන්ය. එම රථය වර්ථමානයේ (2010) කොළඹ ගෝල් ෆේස් හෝටලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

රැජිනකගේ වල්භ කුමරු ලෙස ජීවිතය

විවාහය

ෆිලිප් කුමරු බ්‍රිතාන්‍යයේ කිරුල හිමි එලිසබෙත් කුමරිය සමඟ 1947 නොවැම්බර් 20 වෙනි දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදී විවාහ විය.

රාජ වංශය

ග්ලූක්ස්බර්ග් රාජවංශය - 1921 එතුමාගේ උපතේ සිට 1947 මාර්තු මාසයේදී එලිසබෙත් කුමරිය සමඟ විවාහ වීම සදහා එම රාජවංශය අත්හරින තුරු එතුමාගේ රාජවංශය විය. මවුන්ට්බැටන් රාජවංශය - 1947 සිට මරණය දක්වා එතුමාගේ රාජවංශය විය.

ආශ්‍රිත ලිපි

Tags:

ෆිලිප් කුමාරයා ළමා කාලයෆිලිප් කුමාරයා තරුණ වියෆිලිප් කුමාරයා රැජිනකගේ වල්භ කුමරු ලෙස ජීවිතයෆිලිප් කුමාරයා ආශ්‍රිත ලිපිෆිලිප් කුමාරයා

🔥 Trending searches on Wiki සිංහල:

සමනල කන්දඅර්ථයමොණර කුඩුම්බියසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ලක් විජය බලාගාරයඅනුරාධපුර යුගයකොහොඹඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයව්‍යාපාරමුල් ළමාවියේ සංවර්ධනයසතර අපායලෝවාමහාපායවිජයබා කොල්ලයදෙමළ අක්ෂර මාලාවබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුසියඹලාපෘථිවියෙහි භ්‍රමණයපාචනයකාලස් පුයිජ්දෙමොන්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.කුමාරතුංග මුනිදාසමහියංගනය රජ මහා විහාරයබුද්ධාගමශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිප්ලේටෝමහාවංශයශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණපෘතුගීසි ලංකාවවැදි භාෂාවශ්‍රී ලංකා නිදහස් පක්ෂයසිංහල ව්‍යාකරණනිවනශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකජුඅමරදේවශ්‍රී පාදස්ථානය1000000000000 (number)ශ්‍රී ලංකාවවිධායක ඡනාධිපතිඅභය වැවදේවානම්පිය තිස්ස රජතනි වචන (සිංහල භාෂාව)හස්තරේඛා ශාස්ත්‍රයබුදුගුණ අලංකාරයරාහුල විද්‍යාලයශ්‍රී ලංකා කොටියාලංකාවේ වාරි කර්මාන්තයකොළඹ දිස්ත්‍රික්කයතත් වාද්‍ය භාණ්ඩඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපප්‍රජාපතී ගෝතමීලාඕසයස්වභාවික පරිසරයවිෂ්ණු දෙවියන්ට පිං දීමලංකාරාමයසිංහල හෝඩිථූපාරාමය, අනුරාධපුරමද්දුම බණ්ඩාර1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතලියනාඩෝ ඩා වින්සිහරිත විප්ලවයශ්‍රී ලංකාවේ සිනමාවෆාහියන් හිමිකම්කරු නීතියවැලිවිට සරණංකර හිමිකමතකුසල් සහ අකුසල්සූත්‍ර පිටකයශ්‍රී ලංකා නාවික හමුදාවබලං‌ගොඩ මානවයාපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී වික්‍රම රාජසිංහ රජපොන්නම්බලම් රාමනාදන්සරම්ප🡆 More