හින්දුස්ථානී තාල

හින්‍දුස්ථානී සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය තබ්ලාව යි.

දාදරා තාල - මාත්‍රා 6

ගොනුව:Tabla
තබ්ලාව

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 6කින් යුත් සරල තාලයකි.

තාල

තාල සංඥා X O X
මාත්‍රා සංඛ්‍යාව 1 2 3 4 5 6 1
ඨේකාව ධා ධී න ධා තූ න ධා

මාත්‍රා 3/3

කෙහෙර්වා තාලය - මාත්‍රා 8

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් සරල තාලයකි.

තාල පදය

තාල සංඥා X O X
මාත්‍රා සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 1
ඨේකාව ධ ගෙ න ති න ක ධි න

මෙම තාලය 4/4 Beat නැතිනම් 4න්4 තාල රටාවට අයත්වේ.

ත්‍රිතාලය - මාත්‍රා 16

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 16කින් රාගධාරී තාලයකි.

තාල පදය

තාල සංඥා බ X 2 O 3 X
මාත්‍රා සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 1
ඨේකාව ධා ධිං ධිං ධා ධා ධිං ධිං ධා ධා තිං තිං තා තා ධිං ධිං ධා ධා

4/4 beat

ජප් තාලය - මාත්‍රා 10

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 10කින් යුත් තාලයකි.

තාල සංඥා X 2 O 3 X
මාත්‍රා සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 9 10 1
ඨේකාව ධී නා ධී ධී නා ති නා ධී ධී නා ධී

දීප්චන්දි තාලය - මාත්‍රා 14

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 14කින් යුත් තාලයකි.

තාල පදය

තාල සංඥා X 2 O 3 X
මාත්‍රා සංඛ්‍යාව GG නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 1
ඨේකාව ධා ධිං - ධා ධා ධිං - ධා තිං - තා ධා ධිං - ධා

ලාවණී තාලය - මාත්‍රා 8

මෙම තාලය හින්දුස්ථානී තාල පඬතියට අයත් අතර මාත්‍රා 8කින් යුත් තාලයකි. මෙහි ඇති විශේෂත්‍වය නම් කෙහෙර්වා තාලයේ ඨේකාව ම ලය දෙගුණ කොට වැයීම යි.

තාල පදය

තාල සංඥා X 2 O 3 X
මාත්‍රා සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 1
ඨේකාව ධ ගෙ න ති න ක ධි න

Tags:

හින්දුස්ථානී තාල දාදරා තාල - මාත්‍රා 6හින්දුස්ථානී තාල කෙහෙර්වා තාලය - මාත්‍රා 8හින්දුස්ථානී තාල ත්‍රිතාලය - මාත්‍රා 16හින්දුස්ථානී තාල ජප් තාලය - මාත්‍රා 10හින්දුස්ථානී තාල දීප්චන්දි තාලය - මාත්‍රා 14හින්දුස්ථානී තාල ලාවණී තාලය - මාත්‍රා 8හින්දුස්ථානී තාල

🔥 Trending searches on Wiki සිංහල:

ගුණ කිරීමේ වගුවසේනක බිබිලේශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාබෞද්ධ භාවනාපුත්තාණ්ඩුතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයධවල පත්‍රිකාවසිංහල අක්ෂර මාලාවඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්තොරතුරු තාක්‍ෂණයසිංහබාහුජාතික ජන බලවේගයමහවැලි ගඟඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසමනල කන්දශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්පසළොස්වක පොහොය දොළහහෘදයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)භූගෝල විද්‍යාවදානයප්‍රථමක සංඛ්‍යාජේතවනාරාමය, අනුරාධපුරE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)හෘදයාබාධයසිංහල හෝඩිලිංගික ඊර්ෂ්‍යාවහරිත විප්ලවයඝනත්වයගූගල්ආර්ය අෂ්ඨාංගික මාර්ගයචලිතය පිළිබඳ නිව්ටන් නියමඩොල්ෆින්සොරබොර වැවතුන් සිංහලේනව අරහාදී බුදුගුණමැතිවරණයරණතුංග කරුණානන්දලන්දේසි ලංකාවසිංහල පදශ්‍රී ලංකා කොටියාබිසෝ කොටුවදෙවොල් මඩුවසන්දේශ කාව්‍යශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවගුරුත්වාකර්ෂණයමත්ද්‍රව්‍යත්‍රිකුණාමලය වරායපන්සියපනස් ජාතක පොතමුදල්දිලීරඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ ආදි වාසීන්සීගිරියගණිතයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවකළුතර බෝධියභෛරවී රාගයඉන්දියාවලිංගික අප්‍රාණිකත්වයසිංහල සාහිත්‍යයශාන්ති නිකේතන විද්‍යාපීඨයස්වභාවික වෘක්‍ෂලතාපරිගණක මෘදුකාංගබැක්ටීරියාසර්වෝදයපරිගණක ජාලජලභීතිකාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසිංහල හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ වල් පැලැටිඅයිසැක් නිව්ටන්අකුණුසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලු🡆 More