සෘජු තෝරාගැනීම

සෘජු තෝරාගැනීම යනු, දේශපාලන තනතුරුධාරීන් තෝරාගැනීමේ ක්‍රමයක් විස්තර කෙරෙන පදයක් වන අතර, තේරී පත්වීම සඳහා අභිමත පුද්ගලයා, පුද්ගලයන් හෝ, දේශපාලන පක්ෂය සඳහා ඡන්දදායකයන් විසින් මෙහිදී සෘජුව ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ.

සෘජු මැතිවරණයකදී ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහකයන් හෝ තෝරාගන්නා ක්‍රමය පදනම් වන්නේ, භාවිතා වන මැතිවරණ ක්‍රමය මතය. වඩාත් බහුල ලෙසින් භාවිතා වන ක්‍රම වන්නේ, බහුත්ව ක්‍රමය සහ, ජනාධිපතිවරණ වැනි තනි ජයග්‍රාහක මැතිවරණ සඳහා වට දෙකෙහි ක්‍රමය සහ, ව්‍යවස්ථාදායක මැතිවරණයක් සඳහා පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යන්නන් වෙති.

සෘජු ලෙසින් තේරී පත්වන මණ්ඩල සඳහා නිදසුන් වන්නේ, යුරෝපියානු පාර්ලිමේන්තුව (1979 වසරෙහි සිට) සහ එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1788 වසරෙහි සිට).

මෙයට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, වක්‍රාකාර තෝරාගැනීමක් තුලදී, ඡන්දදායකයන් විසින් මණ්ඩලයක් තෝරාගනු ලබන අතර, එය විසින්, ඉන්පසුව, ප්‍රශ්නයට තුඩුදී ඇති තනතුරුධාරියා තෝරා පත් කර ගනියි. මෙයට නිදසුනක් වන්නේ, එජ මැතිවරණ පර්ෂදය වන අතර, ඡන්දදායකයන් විසින් තෝරා පත්කරනු ලබන මෙහි අභිනියෝජිතයන් විසින්, ඉන්පසුව, ඊළඟ ජනාධිපතිවරයා තෝරා පත්කරනු ලබයි.

මෙයද බලන්න


ආශ්‍රිත

Tags:

ව්‍යවස්ථාදායකය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වල් පැලැටිඝනත්වයපරිගණක දෘඩාංගදෙමළ අක්ෂර මාලාවඩී.එන්.ඒ.යාපනයරතන සූත්‍රයඩන්කන් වයිට්ස්ත්‍රී ස්වයං වින්දනයතෝමස් ඇක්වයිනාස්තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඅධ්‍යාපනයපොරොන්දම්ශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවකිරි වෙහෙර, කතරගමජලයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවියුගල පද, සිංහල භාෂාවඅළු බදාදාභූචලනතනි වචන (සිංහල භාෂාව)ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ආදි වාසීන්මැලේරියාවත්‍රිපිටකයමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ ගමනාගමනයගුරුවරුන්ගේ දිනයලෝක පුදුම‍දේශගුණික විපර්යාසවිකිමීඩියා පදනමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයදකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සිනමාවඅභය වැවසිංහබාහුමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්ධම්මපදයජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාමිත්‍රත්වයයකඩඅර්ථයක්‍රීඩාක්ෂුද්‍ර ජීවීන්අට්ටික්කාසතර මහෝපදේෂ1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතශ්‍රී දළදා මාළිගාවව්‍යාපාරටජ් මහල්ගූගල්මහ වැව් නාමාවලියරෙනේ ඩෙකාට්වයඹ පළාත, ශ්‍රී ලංකාවපෘතුගීසි ලංකාවබුදු දහමපෘථිවිය මත මූලද්‍රව්‍යවල සුලභතාවඋඩරට ගිවිසුමවැදි ජනයාවිටමින් Aලිංගික සංසර්ගික ඉරියව්සීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ බුද්ධාගමඊජිප්තුවනමිනම්ශ්‍රී ලංකාවේ මැණික්සතර අපායතිස්ස වැව (අනුරාධපුරය)පොන්නම්බලම් අරුණාචලම්සීගිරි බලකොටුවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ ශිලා ලිපිපරිණාමයශ්‍රී ලංකාවේ ආගමික පසුබිම🡆 More