සිංහබාහු රජ

සිංහබාහු විජයගේ පියා වූ අතර සිංහපුර රජු විය.

සිංහබාහු රජ
සිංහබාහු රජ

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ලේඛනයක් මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්‍රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග(වගු රට) කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.

සුප්පා දේවිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්‍රවාදයන්හි කියැවේ. තම බිරිඳට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා හැරීය. පළමු දෙවැනි හී පහර දෙකම සිංහයාගේ ස්නේහය නීසාවෙන්ම නලලත වැදී බීම වැටිණි. පසුව සිංහයා කිපුණේය. තුන්වන හී සර සිංහයාගේ හදවත පසාරු කලේය.එම "වීර" ක්‍රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.

මෙය නිෂ්ප්‍රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන wangu රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.

See also

  • Incest in folklore

Tags:

විජය

🔥 Trending searches on Wiki සිංහල:

ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලදුම්කොළසිඟාලෝවාද සූත්‍රයආතර් සී. ක්ලාක්ජාතික ගීය - ශ්‍රී ලංකාස්ථිති විද්‍යුතයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාදකුණු පළාත, ශ්‍රී ලංකාවපලතුරු වර්ග ලැයිස්තුවඋඩුනුවර ලංකාතිලක විහාරයලිබියාවසුනාමිසෞඛ්‍ය සේවාශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාගෝලීයකරණයවැලිවිට සරණංකර හිමිවැදි භාෂාවවළගම්බා රජහරිතාගාර ආචරණයජලයදෙමළ අක්ෂර මාලාවභගමණියශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඅවුකන බුදු පිළිමයබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයලක්දිව රාජාවලියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සරදියෙල්කාවන්තිස්ස රජපෘථිවියෙහි භ්‍රමණයනාගරීකරණයයාපනයඅක්මාවේ තෙල්ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවසඳකඩපහණපණිභාරතපෘෂ්ඨවංශීන්දකුණු ආසියාවඝනත්වයවෙසක් උත්සවයචතුරාර්ය සත්‍යයවලාකුළු පරිගණනයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවඅටමස්ථානශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයරතු දත්ත පොතපන්සියපනස් ජාතක පොතසිංහල වෙදකමආදිවාසීන්දිලීරදියලුම ඇල්ලශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනඔලිම්පික්නීල් ආම්ස්ට්‍රෝන්රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයභාෂාවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමආකිමිඩීස් නියමයගණිතයමුහම්මද් නබිබැක්ටීරියාගූගල්ලිංගික සංසර්ගික ඉරියව්රන්මසු උයනදකුණු කොරියාවමිනිස් ඇසමඩොල් දූවමුදල්මානව අයිතිවාසිකම්පවුලලෝකයේ රටවල්යාල ජාතික වනෝද්‍යානයපසළොස්වක පොහොය දොළහවැහි ලිහිණියා🡆 More