ශෙරිල් සැන්ඩ්බර්ග්

ෂෙරිල් කාරා සැන්ඩ්බර්ග් (/ sændbərɡ /; අගෝස්තු 28, 1969 උපත ලද) ඇමරිකානු තාක්ෂණය විධායක නිළධාරිනියකසහ ගත්කතුවරයෙකු වේ.

ඇය ෆේස්බුක් සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ Leanin.org නිර්මාතෘ (Leanin පදනම ලෙසද හඳුන්වයි) වේ. 2012 ජූනි මස දී, ඇය, ෆේස්බුක් හි අධ්‍යක්ශක මණ්ඩලයට තේරී පත් වුනේ එම තනතුරට පත් වූ පළමු කාන්තාව බවට පත් වෙමිනි. ඇය ෆේස්බුක් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස සම්බන්ධ වීමට පෙර, ගූගල් ආයතනයේ ඔන්ලයින් විකුණුම් සහ මෙහෙයුම් උප සභාපති ලෙස ක්‍රියාකර තිබේ

ශෙරිල් සැන්ඩ්බර්ග්
ශෙරිල් සැන්ඩ්බර්ග්
සැන්ඩ්බර්ග් 2013 අප්‍රියෙල් ලන්ඩන් ෆේස්බුක් කාර්යාලයේදී
උපත
ශෙරිල් කාරා සැන්ඩ්බර්ග්

අගෝස්තු 28, 1969 (1969-08-28) (වයස 54)
නිවහනමෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියාව
උගත් ශාස්ත්‍රාලයහාර්වඩ් විශ්ව විද්‍යාලය
රැකියාව ෆේස්බුක්
සක්‍රීය වසර1991–මේ දක්වා
වේතනයUS$15.5 million (2014)
ශුද්ධ වත්කමIncrease US$1.31 billion (December 2015)
මෙහි මණ්ඩල සාමාජිකThe Walt Disney Company
Women for Women International
Center for Global Development
V-Day
SurveyMonkey
කලත්‍රයා(යන්)බ්‍රයන් ක්‍රාෆ් (වි. 1993; දි. 1994)
ඩේව් ගෝල්ඩ්බර්ග් (වි. 2004; died 2015)
දරුවන්2 (ගෝල්ඩ්බ්‍ර්ග් සමග)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සංඝමිත්තා තෙරණියසාර ධර්මසරම්පසිංහල අලුත් අවුරුද්දසිනෙ රූ උපසිරැසි (Cineru.lk)සිංහල ව්‍යාකරණදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයආතර් සී. ක්ලාක්තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයවිකිසුදු බිංදුමජූලි 30මී මැසි පාලනයනාගරීකරණය - ශ්‍රී ලංකාවැව්2022 ශ්‍රී ලංකාවේ විරෝධතාසංස්කෘතියශ්‍රී ලංකාවේ අපරාධඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ධනවාදයසිරි පතුලනිල් මානෙල්මහාසේන රජසිඟාලෝවාද සූත්‍රයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩශ්‍රී ලංකාවේ ජාතික කොඩියනාලන්දා විද්‍යාලය, කොළඹක්‍රීඩාත්‍රිකෝණමිතියකෝළම්ස්වසන පද්ධතියසතර සතිපට්ඨානයවයඹ පළාත, ශ්‍රී ලංකාවමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයනාසාසංජානනයජේතවනාරාමය, අනුරාධපුරඩෙංගුසාම්ප්‍රදායික සිංහල විවාහඑංගලන්තයමයිකල් ජැක්සන්මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයගූගල් පරිවර්තකයගණිතයකොහාතත්ත්‍ව කවවිශ්වයසොරබොර වැවමොණරවිල කැප්පෙටිපොළසොළොස්මස්ථානයඅර්ථයතම්මැට්ටමගාල්ලකොස්ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණමන්නාරම බයෝබැබ් ගසශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවමරියානා අගාධයචීන ඉතිහාසයකුමාරතුංග මුනිදාසමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියනාමල් උයනජලභීතිකාවදකුණු ආසියාවබුද්ධාගමශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවකැසිනෝඩන්කන් වයිට්හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයබුදු දහමරාවණා රජශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවහෘදය🡆 More