ශාන්ත කිට්ස් සහ නෙවිස්

ශාන්ත ක්‍රිස්ටෝපර් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සංගමය යනුවෙන් ද හඳුන්වනු ලබන 'ශාන්ත කිට්ස් සහ නෙවිස් ෆෙඩරල් රාජ්‍ය සමූහය යනු බටහිර ඉන්දීය කලාපයේ පිහිටි 'ලීවර්ඩ්' දූපත් දෙකක වූ ෆෙඩරල් රාජ්‍යයකි.

වපසරිය හා ජනගහනය සැලකීමට ගත් කළ මෙම රට ඇමෙරිකා මහද්වීපයේ පිහිටි කුඩාම ස්වෛරී රාජ්‍යය ‍වේ.

Federation of Saint Kitts and Nevis1

Federation of Saint Christopher and Nevis
ශාන්ත කිට්ස් සහ නෙවිස් හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Country Above Self"
ජාතික ගීය: 

"O Land of Beauty"

රාජකීය ගීය: God Save the Queen
ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Basseterre
නිල භාෂා(ව)English
ජාති නාම(ය)Kittitian (or, alternately, Kittian), Nevisian
රජයParliamentary democracy and Federal constitutional monarchy
• Monarch
Queen Elizabeth II
• Governor-General
Sir Cuthbert Sebastian
• Prime Minister
Dr. Denzil Douglas
Independence
• from the United Kingdom
19 September 1983
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
261 km2 (101 sq mi) (207th)
• ජලය (%)
negligible
ජනගහණය
• July 2005 ඇස්තමේන්තුව
51,300 (209th)
• ඝණත්වය
164/km2 (424.8/sq mi) (64th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$726 million
• ඒක පුද්ගල
$13,429
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$557 million
• ඒක පුද්ගල
$10,315
මාසද (2007) 0.838
දෝෂය: අනීතික HDI අගය · 62nd
ව්‍යවහාර මුදලEast Caribbean dollar (XCD)
වේලා කලාපයUTC-4
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය+1-869
අන්තර්ජාල TLD.kn
  1. Or "Federation of Saint Christopher and Nevis".
  2. hdr.undp.org
ශාන්ත කිට්ස් සහ නෙවිස්
ශාන්ත කිට්ස් සහ නෙවිස්


වඩා විශාල දූපත වන ශාන්ත කිට්ස්හි පිහිටා ඇති 'බසෙටෙරේ' (Basseterre) ෆෙඩරල් ක්‍රමයට සංවිධානය වූ මෙරටෙහි අගනුවරද, ආණ්ඩුවේ මුලස්ථානය ද වන්නේ ය, විශාල වශයෙන් කුඩා රාජ්‍යය වන්නේ නේවිස්ය.එය 'ද නැරෝ' (The Narrows) නමින් හඳුන්වන නොගැඹුරු ඇළ හරහා ශාන්ත කිට්ස් හි සිට සැතපුම් 2 ක් ගිණිකොන දෙසට වන්නට පිහිටා තිබේ. ඉතිහාසයට අනුව 'ඇන්ගියුලා' නම් වූ බ්‍රිතාන්‍ය යටත් දේශයද මෙම ෆෙඩරල් රාජ්‍ය සංගමයේ කොටසක් ව තිබී ඇත. එකල මෙය පොදුවේ හඳුන්වා ඇත්තේ 'ශාන්ත ක්‍රිස්ටෝපර් නෙවිස් ඇන්ගියුලා' යනුවෙන් ය. භුගෝලීය වශයෙන් බැලූ කළද ශාන්ත කිට්ස් හා නේවිස්, ලීවර්ඩ් දූපත් හි කොටසක් වේ. උතුරින් හා වයඹ දෙසින් ඇත්තේ ශාන්ත ඉයුස්ටේටියස්, සබා, ශාන්ත බර්තලම් සහ ශාන්ත මාටින් ,සින්ට් මාටින් (saint- Martin/sint Marten) යන දූපත් සමූහයයි. ඇන්ටිගුවා, සහ බාර්බුඩා නැගෙනහිරට හා ඊසාන දෙසට පිහිටා තිබේ. ගිණිකොන දෙසින් ඇත්තේ 'රෙඩොන්ඩා' නම් වූ ජනශුන්‍ය කුඩා දූපත් සමූහය සහ දැනට සක්‍රීයව පවතින ගිණි කන්දක් සහිත 'මොන්ටිසෙරට්' (Montserrat) දූපතය.


යුරොපීයයන් මුලින්ම පදිංචි වූ කැරිබියන් කලාපයෙහි දූපත් අතර ශාන්ත කිට්ස් හා නෙවිස් දූපත් ද වෙති. ශාන්ත කිට්ස් කැරිබියන් හි ප්‍රථම බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යටත් ජනපද වලට නිවහනද විය.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

උඩුනුවර ලංකාතිලක විහාරයසිංහරාජ වනාන්තරයමඩු දේවස්ථානයනාගරීකරණය - ශ්‍රී ලංකාවැව්පංච මහා වාදවෙබ් අඩවිශ්‍රී ලංකාවේ වී ගොවිතැනප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ග්‍රාම නිලධාරීඇදුමරූපවාහිනියේ සාමාජීය බලපෑමසබරගමුව පළාතසේනානායක සමුද්‍රයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවමහ වැව් නාමාවලියසිතාරයඅර්ථයක්‍ෂීරපායි සත්තුමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයසෝවාන්ගෞතම බුදුරජාණන් වහන්සේලෝක ජනගහනයනත්තලජන කවිතිරසාර සංවර්ධනයදිමුත් කරුණාරත්නවිශ්වයනල්ලූර් කන්දස්වාමි කෝවිලසකස්කඩශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවවෙසක් උත්සවයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවදකුණු පළාත, ශ්‍රී ලංකාවස්වයං වින්දනයමාරි කියුරිපරිගණක දෘඩාංගවිජිතපුර සටනපවුලආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුණකටුවාපාරමිතාශ්‍රී ලංකාවේ නර්තනයන්වෛරස් පිළිබඳ හැඳින්වීමක්තෙරේසා මවුතුමියහලාවතඉස්ලාම්මරියානා අගාධයශ්‍රී ලංකාවේ සංස්කෘතියජී බී සේනානායකආයුර්වේදයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යනොබෙල් ත්‍යාගයශ්‍රී ලංකාවේ දාගැබ්හබන් කුකුළාසිංහල න-ණ ල-ළ බේදයපරිගණක ජාලආනන්ද කුමාරස්වාමිපොන්නම්බලම් අරුණාචලම්නාගදීප පුරාණ විහාරයවෙදනලාවආනන්ද විද්‍යාලය, කොළඹසීගිරි ගීආතර් සී. ක්ලාක්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයධාතුසේන රජකන්‍යාභාවයඅන්තර්ජාලයසීගිරි ඉතිහාසයරන්මසු උයනජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවජොහන්නස් කෙප්ලර්සිංහල ජනයාවිදුලිය ජනනය කිරිමේ ක්‍රමශ්‍රී වික්‍රම රාජසිංහ රජහික්කඩුවේ සුමංගල තෙරණුවෝවිර පුරන් අප්පු🡆 More