ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (දෙමළ: ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு, ඉංග්‍රීසිːSri Lanka People's Freedom Alliance) යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ කුඩා පක්ෂ පහළොවක් එක්ව 2019 දී පිහිටුවන ලද වාමාංශික දේශපාලන සන්ධානයකි .

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு
Sri Lanka People's Freedom Alliance
නායකයාමහින්ද රාජපක්ෂ
සභාපතිමෛත්‍රීපාල සිරිසේන
ආරම්භය31 ඔක්තෝබර් 2019 (වසර 4 කට පෙර) (2019-10-31)
පූර්වප්‍රාප්තියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
මතවාදයකණ්ඩායම්:
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
සමාජවාදය
කොමියුනිස්ට්වාදය
සිංහල ජාතිකවාදය
ෆෙඩරල්වාදයට විරෝධී
අධිරාජ්‍යවාදයට විරෝධී
දේශපාලන ආකල්පය
කණ්ඩායම්:
මධ්‍ය-වම සිට ඉතා-වම
පාර්ලිමේන්තුව
102 / 225
වෙබ් අඩවිය
podujanasandanaya.org
podujanaalliance.org
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]

ඉතිහාසය

2019 ඔක්‌තෝබර් 31 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු පක්‍ෂ දාහතක්‌ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා කොළඹදී ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. දේශපාලන පක්ෂ දාහත වූයේ:

  1. ලංකා කම්කරු කොංග්‍රසය
  2. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
  3. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
  4. දේශ විමුක්ති ජනතා පක්ෂය
  5. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
  6. ලංකා සමසමාජ පක්ෂය
  7. මහජන එක්සත් පෙරමුණ
  8. මුර්පොක්කු තමිලර් කච්චි
  9. ජාතික කොංග්‍රසය
  10. ජාතික නිදහස් පෙරමුණ
  11. පිවිතුරු හෙළ උරුමය
  12. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2022ට පෙර)
  13. ශ්‍රී ලංකා මහජන පක්ෂය
  14. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
  15. තමිළ් මක්කල් විදුතලෙයි පුලිකල්
  16. එක්සත් ජනතා පක්ෂය
  17. විජය ධරණි ජාතික සභාව

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න තීරණය කළා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්වගාමියා වූ පොදු ජන පෙරමුණේ ලකුණ වන පුටුව ලකුණින් තරග කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, 2020 පෙබරවාරි මාසයේදී සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මල් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට තරග කිරීමට මැතිවරණ කොමිෂන් සභාවටට අයදුම්පතක් ඉදිරිපත් කළේය.

මැතිවරණ ඉතිහාසය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ
මැතිවරණ වර්ෂය ඡන්ද ප්‍රතිශතය දිනා ගත් ආසන +/– නායක පක්ෂය සඳහා ප්‍රතිඵල
2020 6,853,690 59.09%
145 / 225
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය  50 මහින්ද රාජපක්ෂ රජය


ශ්‍රී ලංකා ජනාධිපතිවරණ
මැතිවරණ වර්ෂය අපේක්ෂකයා ඡන්ද ප්‍රතිශතය ප්‍රතිඵලය
2019 ගෝඨාභය රාජපක්ෂ 6,924,255 52.25% දිනුවා

මූලාශ්‍ර

Tags:

ඉංග්‍රීසි භාෂාවදෙමළ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ස්වයං වින්දනයඅවසාදිත පාෂාණසතර සතිපට්ඨානයක්‍ෂීරපායි සත්තුලංකාවේ වාරි කර්මාන්තයතල් ශාකයමිනිස් දත්අඳ ගොවි ක්‍රමය ප්‍රතිසංස්කරණපහතරට නැටුම්දෙවන ලෝක යුද්ධයජපන් සංස්කෘතියඅමෙරිකා එක්සත් ජනපද ඩොලර්පෙර පාසල්මනමේශ්‍රී ලංකාවේ ජාතික කොඩියමහවැලි සංවර්ධන වැඩසටහනකෘත්‍රීම බුද්ධියවිජය (පුවත්පත)සතර සංග්‍රහ වස්තු2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයමිහින්තලයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසිංහල පිල්ලම්අපරාධපාස්කුවඩොනමෝර් ආණ්ඩුක්‍රමයනේටෝමිශ්‍ර සිංහල හෝඩියජපානයලංකාවේ කලපුදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවපැපොලකෝළම්උපත් පාලන කොපුනාකුවේණි කුමරියශ්‍රි ලංකා‍‍වේ මුද්‍රණ කර්මාන්ත‍යසිංහල නාඩගම්ග්‍රහලෝකසුමන සමන් දෙවියෝයුනෙස්කෝශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාජැක්සන් ඇන්තනීභූගෝලීය තොරතුරු පද්ධතිභික්ෂූන් වහන්සේශ්‍රී ලංකාවේ පුරාවස්තුකළු වදුරාපානදුරශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයපාෂාණඩී.එන්.ඒ.ආනන්ද සමරකෝන්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමර්සලින් ජයකොඩිටී.බී. ජයාජපන් භාෂාවශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාඅධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී ලංකා යුද්ධ හමුදාවවනාන්තරකොහොඹලිංගික සංසර්ගික ඉරියව්පොලිස් විමර්ශනමහ වැව් නාමාවලියතාරුණ්‍යය හා විවේකයත්‍රිවිධ හමුදා - ශ්‍රී ලංකාත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ ආදිවාසීන්දුටුගැමුණු රජමානව සැකිලි පද්ධතියසාදික්කා2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයසිබිල් වෙත්තසිංහසත්ත්‍ව විවිධත්වයස්ත්‍රී ස්වයං වින්දනයගුත්තිල කාව්‍යයශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවයුද්ධ🡆 More