ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

ශ්‍රී ලංකාවේ දේශීය ක්ෂීරපායි විශේෂ 91 හඳුනාගෙන ඈත.

ඉන් විශේෂ 16 ශ්‍රී ලංකාවට ආවේනික වේ. මේ අතර 2007 දී පර්යේෂණ කණ්ඩායමක් සිංහරාජ රක්ෂිත වනාන්තරයෙන් හමුවූ නව හික්-මීයන් විශේෂයක් (Crocidura hikmiya) විස්තර කරන ලද අතර, මේ නව විශේෂය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් 17 වෙනි ආවේනික ක්ෂීරපායි විශේෂය වේ.

ගෝත්‍රය ප්‍රයිමේට්: අග්‍රේෂයෝ

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්ත්වය
කුලය ලොරිසිඩේ: උනහපුලුවෝ
ශ්‍රී ලංකා රත් උනහපුලුවා
Sri Lanka red slender loris
Loris tardigradus
(ලීනේයස්, 1758)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
කුලය සෙර්කොපිතිසිඩේ: පුරාණ ලොව වානරයෝ
ශ්‍රී ලංකා රිලවා
Sri Lanka toque monkey

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

Macaca sinica
(ලීනේයස්, 1771)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා කලු-වඳුරා
Purple-faced leaf monkey
Trachypithecus vetulus
(අර්ක්ස්ලබන්, 1777)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

ගෝත්‍රය රොඩෙන්ෂියා: මූෂිකයෝ

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්ත්වය
කුලය සියුරිඩේ: ලේනුන්
ශ්‍රී ලංකා මූකලන් ලේනා
Sri Lanka flame-striped jungle squirrel
Funambulus layardi
(බ්ලයිත්, 1849)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
කුලය මරිඩේ: පුරාණ ලොව මූෂිකයෝ
ශ්‍රී ලංකා කටු හීන්මීයා
Sri Lanka spiny mouse
Mus fernandoni
(ෆිලිප්ස්, 1932)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා දෙපැහැකටු හීන්මීයා
Sri Lanka spiny rat
Mus mayori
(තෝමස්, 1915)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා නෙලු මීයා
Nelu rat
Rattus montanus
ෆිලිප්ස්, 1932
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා දෙපැහැ-මීයා
Sri Lanka bicolored rat
Srilankamys ohiensis
(ෆිලිප්ස්, 1929)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා ගස්-මීයා
Sri lanka long-tailed tree mouse
Vandeleuria nolthenii
ෆිලිප්ස්, 1929
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝ

පොදු නම විශේෂය තත්ත්වඥ රතු ලැයිස්තු තත්ත්වය
කුලය සොරිසිඩේ: හික් මීයෝ
ශ්‍රී ලංකා කුනු හික්-මීයා
Sri Lanka long-tailed shrew
Crocidura miya
ෆිලිප්ස්, 1929
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
Crocidura hikmiya
මීගස්කුඹුර, මීගස්කුඹුර, මනමේන්ද්‍ර-ආරච්චි, පෙතියගොඩ & ෂ්නයිඩර්, 2007
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා මාහික්-මීයා
Pearson’s long-clawed shrew
Solisorex pearsoni
තෝමස්, 1924
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා කැලෑ හික්-මීයා
Sri Lanka jungle shrew
Suncus zeylanicus
ෆිලිප්ස්, 1928
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා පොඩි හික්-මීයා
Sri Lanka pigmy shrew
Suncus fellowesgordoni
ෆිලිප්ස්, 1932
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්

පොදු නම විශේෂය තත්ත්වඥය රතු ලැයිස්තු තත්ත්වය
කුලය ට්‍රැගලිඩේ: මීමින්නෝ
ශ්‍රී ලංකා මීමින්නා
Sri Lanka mouse-deer
Moschiola meminna
අර්ක්ස්ලබන්, 1777
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය
ශ්‍රී ලංකා කුරු මීමින්නා
Sri Lanka pigmy mouse-deer
Moschiola kathygre
ග්‍රෝව්ස් & මෙයාර්ඩ්, 2005
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝ

පොදු නම විශේෂය තත්ත්වඥය රතු ලැයිස්තු තත්ත්වය
කුලය විවරිඩේ: උරුළෑවෝ
ශ්‍රී ලංකා රන් කලවැද්දා
Sri Lanka golden palm cat
Paradoxurus zeylonensis
(පැලස්, 1778)
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

මූලාශ්‍ර

Tags:

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය ගෝත්‍රය ප්‍රයිමේට්: අග්‍රේෂයෝශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය ගෝත්‍රය රොඩෙන්ෂියා: මූෂිකයෝශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය ගෝත්‍රය සොරිකොමෝෆා: හික් මීයෝ සහ වැලි මීයෝශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය ගෝත්‍රය ආටියොඩැක්ටිලා: යුග්ම-කුර සතුන්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය ගෝත්‍රය කානිවෝරා: මාංසභක්ෂකයෝශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය මූලාශ්‍රශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රීලංකන් ගුවන් සේවයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවසිංහල අක්ෂර වින්‍යාසයපළමුවන ලෝක යුද්ධයපාෂාණදයානන්ද ගුණවර්ධනරෝසසමලිංගිකතාවශ්‍රී ලංකාවේ සංගීතයක්‍ෂය රෝගයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයචාමර වීරසිංහසමාජානුයෝජනයදේශගුණයශ්‍රී ලංකා යුද්ධ හමුදාවඡායාරූපයමාර්ටින් වික්‍රමසිංහත්‍රිවිද්‍යාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඋද්ධමනයවිල්හෙල්ම් වුන්ඩ්දෙවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ අධිකරණයඅකුණුමහවැලි සංවර්ධන වැඩසටහනප්‍රතිචක්‍රීයකරණයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවකටුස්සාසිංහල හෝඩිඅනුර කුමාර දිසානායකතුන් සිංහලේඉන්දියාවමධ්‍යම සැකසුම් ඒකකයලන්දේසි ලංකාවසෙංකඩගල රාජධානියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරමහනුවරශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවගූගල්පොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවේ සිවිල් නීතියගෝලීයකරණයනාට්‍ය කලාවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමක්ෂුද්‍ර ජීවීන් සහ රෝගරන්ජන් රාමනායකසිඟාලෝවාද සූත්‍රයනිල්ලක්ගම බෝධි ඝරයඌව පළාතසාදික්කාශ්‍රී ලංකා කොටියාවගුරුබලං‌ගොඩ මානවයාප්ලේටෝදළදා පෙරහැරපොළොන්නරුව වටදාගෙයඉන්දියාවේ දේශපාලන පක්ෂබිසෝ කොටුවවිජය රජමාතර දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවආවර්තිතා වගුවඋඩරට නැටුම්ආනාපාන සති භාවනාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමඉන්දුනීසියාවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසුසන්තිකා ජයසිංහටජ් මහල්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවතාරකා විද්‍යාවසිංහල භාෂාවමානව ප්‍රජනන පද්ධතියඉරානයඉබූලා වෛරස් රෝගය🡆 More