මේස ‍පන්දු

මේස‍ පන්දු යනු ක්‍රීඩකයින් දෙදෙනෙකු හෝ හතරදෙනෙකු සැහැල්ලු පන්දුවකට ඉදිරියට සහ පසුපසට එකිනෙකා වෙත පැඩලයන් මඟින් පහර දීමයි.

ක්‍රීඩාව සිදු කරන්නේ දැලකින් දෙකට බෙදු ද ‍ෙම්‍සයක් මතදීය. ක්‍රීඩකයන් තමන් දෙසට එන පන්දුව එක් වතාවක් පමණක් තම පැත්තේ වැද්දවීමෙන් අනතුරුව අනිත් පැත්තට යොමු කල යුතුය. පන්දුව විරුද්ධවාදියාගේ පැත්තේ නොගැටුනහොත් හෝ විරුද්ධවාදියා පන්දුව අවසාන ඉර පසුකිරීමට ප්‍රථම පහර නොදුනහොත් එය මල පන්දුවක් ලෙස හැදින් ‍ෙව්‍. ක්‍රීඩාව ඉතා ඉක්මනින් සහ ඉක්මන් ප්‍රතික්‍රියාකාරී විය යුතුය. දක්ෂ ක්‍රීඩකයෙකු හට දඟර කවා පන්දුව යැවිය හැකිය. එලෙස යැවී‍ෙමන් විරුද්ධ පැත්තේ සිටින ක්‍රීඩකයාට පන්දුව එන ආකාරය සහ එයට පහරදෙන ආකාරය කල්‍‍‍‍ෙව්ලා ඇතිව සැලසුම්‍කර ආත්ම විශ්වාසයකින් යුතුව පන්දුවට පහරදී‍ම්‍ හැකියාව වලක්වයි.

මේස ‍පන්දු
මේස ‍පන්දු
Table tennis at the highest level
උසස්ම පාලන මණ්ඩලයITTF
අපනාමය(න්)පිංපොං
පළමුව ක්‍රීඩා කලේ1880s එංගලන්තය
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝතනි හෝ මිශ්‍ර
මිශ්‍ර ලිංගකාන්තා, පිරිමි
වර්ගීකරණයRacquet sport, ගෘහස්ථ
උපකරණcelluloid, 40 mm
පැවතීම
ඔලිම්පික්1988

මෙම ක්‍රීඩාව 1880 දී එංගලන්තයේදී ආරම්‍භ කරන ලද්දේ රාත්‍රී ආහාරයට පසු ඉහල පෙලේ වික්ටෝරියානුවන් විනෝදය සඳහා කරන ලද ක්‍රීඩාවක් ලෙසිනි. එහිදී දැලක් ලෙස පොත් පේලියක් ද රවුම්‍කර ගත් ෂැම්‍පේන් මූඩියක් හෝ ගැට ගසා ගත් නූල් බෝලයක් ලෙසද , සිගරට්‍පෙට්‍ටියක පියනක් පැඩලය ලෙසද භාවිතා කරන ලදී.

නූතන ක්‍රීඩාවක් ලෙස ‍මේස පන්දු යුරෝපයේ ඇ‍ෙමරිකා‍ෙව් සහ ජපානයේ විකසනයට පත්ව ඇත. මෙම ක්‍රීඩාව පාලනය කරනු ලබන්නේ 1926 දී පිහිටුවා ගන්නා ලද අන්තර්ජාතික ‍ෙම්‍ස පන්දු ස‍ම්මේලනය මගිනි.(ITTF)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඌව පළාතශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගඇදුමසිංහල අක්ෂර මාලාවනවකතාවඋඩරට නැටුම්සන්නිවේදනයපිදුරුතලාගලපොසිලවන විනාශයඇම්බැක්කේ දේවාලයසිඟාලෝවාද සූත්‍රයශ්‍රී දළදා මාළිගාවබල්ලාශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපඅභිචාරාත්මක ප්‍රතිකාරමුදු කරවලාමන්ද පෝෂණයසෙනසුරු ග්‍රහලොවහරිතාගාර ආචරණයඕපනායක යෝධ පුස් වැලහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයකම්කරු නීතියරුසියානු-යුක්‍රේන යුද්ධයගාලු කොටුවබුදු දහමශ්‍රී ලංකා ජාතික ගීයවිජයබා කොල්ලයදස මහා යෝධයෝපරිණාමයඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවලංකාවේ වාරි කර්මාන්තයඔස්ට්‍රලෝපිතකස්රුධිර සංසරණ පද්ධතිය (මානව)මාතලේ කැරැල්ලදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ ගමනාගමනයජේතවනාරාමය, අනුරාධපුරමහගම සේකරහෘදයාබාධයඅනුරාධපුර යුගයේ සිතුවම්විල්සිංහල හින්දු අලුත් අවුරුද්දහින්දුස්ථානී තාලසිංහල රාජධානියඅනුරාධපුර පෞරාණික නගරයකොරෝනා වෛරසයශ්‍රී ලාංකීය සංස්කෘතියඇපල් ඉන්කෝපරේෂන්එ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියදිළිඳුබවඉල්ලුම සහ සැපයුමරාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තියපොලිස් විමර්ශනඅඟහරු ග්‍රහලොවඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තහෙළ හවුල (සංවිධානය)ජේසුස් වහන්සේස්වභාවික වෘක්‍ෂලතාඇඩොල්ෆ් හිට්ලර්විලියම් ජේම්ස්ත්‍රිලක්‍ෂණශක්තියෙහි ඒකකකාව්‍යයේ මුඛ්‍යාංගග්‍රහලෝක6ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිබ්‍රිතාන්‍ය ලංකාවකොවිඩ්-19 එන්නතගිනි කඳුලිංගාශ්‍රිත රෝගඉස්ලාම්පොරොන්දමජල චක්‍රය🡆 More