පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව

වඩාත් පොදු ලෙසින් පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව හෝ ICTY ලෙසින් ව්‍යවහාර වන, 1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියාව බලප්‍රදේශයෙහි සිදු කෙරී ඇති ජාත්‍යන්තර මානවවාදී නීතියෙහි බරපතළ උල්ලංඝනයන් සඳහා වගකියයුතු පුද්ගලයන් වෙත අභිචෝදනා ඉදිරිපත්කිරීම සඳහා වන ජාත්‍යන්තර විනිශ්චය සභාව යනු, එක්සත් ජාතීන් විසින් පිහිටවුනු ලැබූ ආයතනයක් වන අතර එහි කාර්යභාරය වන්නේ යුගෝස්ලාව යුද්ධ අතරතුර සිදු කර ඇති බරපතල අපරාධ සඳහා අභිචෝදනා ඉදිරිපත්කිරීම සහ අපරාධකරුවන් උදෙසා නඩු විභාග පැවැත්වීමය.

මෙම විනිශ්චය සභාව ආවස්ථික ලෙසින් ස්ථාපිත කොට දි හේග්, නෙදර්ලන්තයහී පිහිටුවා ඇත.

පූර්ව යුගෝස්ලාවියාව සඳහා
ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව
පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව
විනිශ්චය සභාවේ ලාංඡනය
පිහිටුවීම25 මැයි 1993
රටඑක්සත් ජාතීන්
ස්ථානයදි හේග්, නෙදර්ලන්තය
Coordinates52°04′04″N 4°21′13″E / 52.0679°N 4.3535°E / 52.0679; 4.3535 4°21′13″E / 52.0679°N 4.3535°E / 52.0679; 4.3535
Authorized byඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල අභියෝජනාව 827
විනිසුරු ධූරකාලයවසර සතර
තනතුරු ප්‍රමාණයස්ථීර 16
12 නඩුව සඳහා
වෙබ් අඩවියOfficial website of ICTY
සභාපති
වත්මන්කාමල් ආගියූස් (මෝල්ටාව)
ඇරඹීම17 නොවැම්බර් 2015

මෙම අධිකරණය පිහිටුවන ලද්දේ, 1993 මැයි 25 දිනදී සම්මත කෙරුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි 827 අභියෝජනාව විසිනි. 1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියානු බලප්‍රදේශය තුල සිදු කෙරුණු අපරාධ පර්ෂද සතරක් පිළිබඳව ක්‍රියාත්මක වීමට එය වෙත අධිකරණ බලය ඇත: ජිනීවා සම්මුති බැරෑරුම් ලෙසින් උල්ලංඝණය කිරීම, යුද්ධය පිළිබඳ නීති හෝ සිරිත් කඩකිරීම, වර්ගඝාතය සහ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ. එය විසින් ලබා දිය හැකි උපරිම දඬුවම වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම වෙයි. හිරඅඩස්සි දණ්ඩන ක්‍රියාත්මක කිරීම හැකිවන පරිදී බොහෝ රටවල් එජා සමග එකඟතාවයන් වෙත එලඹී ඇත.

අවසාන අධිචෝදනා නිකුත් කරන ලද්දේ 2004 දෙසැම්බරයෙහිදී වන අතර, 2005 වසන්තයෙහිදී එයින් අවසාන අධිචෝදනාව සනාථ කොට නියම කෙරිණි. සියළු නඩු 2012 වසරෙහි අවසානය වත්ම සහ සියළු අභියාචනා 2015 වසර වත්ම විභාග කොට අවසන් කෙරුමට, විනිශ්චය සභාව සනිටුහන් කර තිබූ අතර, මෙහි ව්‍යතිරේකයක් වූයේ 2014 අවසානයේදී අවසන් වීමට නියමිත වුනු රඩෝවාන් කැරඩිච් පිළිබඳ සහ 2011 වන තුරු අත්අඩංගුවට පත් නොවුනු රැට්කො මාලිච් සහ ගෝරන් හාඩිච්, පිළිබඳ නඩු විභාගයන් වෙති.

Tags:

එක්සත් ජාතීන්

🔥 Trending searches on Wiki සිංහල:

අවුකන බුදු පිළිමයමුල් පිටුවත්‍රස්තවාදයකොස්බුධසිංහල සහ හින්දු අලුත් අවුරුද්දගස්ලබුආදිවාසීන්අටමස්ථානපණීභාරතඋපත් අනුපාතිකයසන්නි යකුමගොංගාලේගොඩ බණ්ඩාසරත් ෆොන්සේකාඅධිකරණයචාල්ස් ඩාවින්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකකොරල් පරයාල ජාතික වනෝද්‍යානයවී බිස්සවිජිතපුර සටනශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයකළු වදුරාභික්ෂූන් වහන්සේදඬුලේනාමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවකුමාරතුංග මුනිදාසආර්ථික විද්‍යාවතෛපොංගල්සමාජානුයෝජනයමහාවංශයසැකිල්ලමොස්කව්ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයරූපවාහිනියේ සාමාජීය බලපෑමසීගිරියේ ඉතිහාසයඅර්ථයකුණකටුවාමැක්සිම් ගෝර්කිශ්‍රී වික්‍රම රාජසිංහ රජජර්මනියරුධිර සංසරණ පද්ධතිය (මානව)දන්ත කුමරු හේමමාලා කුමරියකාෆි රාගයබුදු පිළිමය හා මුද්‍රාශ්‍රී ලංකා රුපියලතාප රසායනයකැනඩාවනිදන්ගත වකුගඩු රෝගයශ්‍රී ලංකාවේ ආර්ථිකයමිනිස් ඇසසඳකඩපහණඇරිස්ටෝටල්සිංහල අක්ෂර වින්‍යාසයත්‍රි ලක්ෂණමානව සංවර්ධන දර්ශකයශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්ඒ.ටී. ආරියරත්නලෝක පුදුමකුට්ටම් පොකුණඩුබායිඅලිරතන සූත්‍රයසිංහරාජ වනාන්තරයමයිකල් ජැක්සන්දැඩිමුණ්ඩ දෙවියෝශ්‍රී ලංකාවේ දාගැබ්මුදු කරවලාකොහුථූපාරාමයකන්‍යාභාවයසිංහබාහු රජපරිගණක මෘදුකාංගබුද්ධ ප්‍රතිමා🡆 More