දොන් ජුවන් ධර්මපාල රජ: කෝට්ටේ රජු

දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි: Dom Joaõ Dharmapala) ශ්‍රී ලංකාව පාලනය කළ රජ කෙනෙකි.

ඒ වසර 1551 සිට 1597 මැයි 27 දක්වාය. ඔහු අගනුවර කෝට්ටේ අවසාන සැබෑ රජු සහ පාලකයා ලෙසද හැඳින්වේ. ඔහු හත්වන බුවනෙකබාහු රජ තුමාගේ මුණුපුරා ද වීදිය බංඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත්‍රයා ද වේ. බුවනෙකබාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමාරයා රාජාභිෂේක ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු විය. ඉතා දුර්වල පාලකයෙකු ලෙස සැළකෙන මෙතුමා කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට තෑගි ඔප්පුවක් මගින් පවරදුන්හ. මෙතුමා ඉතා ලබාල අවදියේදී පෟතුගීසින්ගේ වුවමනාවට සිහසුනට පත්වුවෙකු විය. පෘතුගීසීන් විසින් ඔටුනු පළඳවීම සඳහා මොහුගේ රන් පිළිමයක් පෘතුගාලයට යවන ලදී. සිංහල ඉතිහාසය තුල සිහසුනට පත්වූ එකම කතෝලික සිංහල රජු ඔහුවිය. මෙතුමා කතෝලික දහම වැලදගෙන භෞතිස්ම ලැබූවෙක් විය. කෙසේ වෙතත් මෙතුමාට වැඩිකලක් සිහසුන හෙබවීමට නොහැකිවිය.[පැහැදීම ඇවැසිය] කතොලික රජකු වීම නිසාත් දුර්වල පාලනය නිසාත් මහජන ප්‍රසාදය ලබාගැනීමට නොහැකිවිය. සිහසුන හැරදමා පෘතුගීසි ආරක්ෂාව යටතේ කොළඹ පිහිටි බලකොටුවේ සිටියදී මිය ගියහ.

දොන් ජුවන් ධර්මපාල
කෝට්ටේ රජ
රාජ්‍ය සමය1551 - 1597 මැයි 27
පූර්වප්‍රාප්තිකයාහත්වන බුවනෙකබාහු රජ
අනුප්‍රාප්තිකයාපෘතුගාලයේ පළමුවන ෆිලිප් රජ
සම්පූර්ණ නාමය
දොම් ජුවම් ධර්මපාල පෙරිය බණ්ඩාර
පියාවීදිය බංඩාර
මවසමුද්‍රදේවි(හත්වන බුවනෙකබාහු රජුගේ දියණිය)
අත්සනදොන් ජුවන් ධර්මපාල රජ: කෝට්ටේ රජු

මූලාශ්‍ර සහ සටහන්

තවද බලන්න​

අඩවියෙන් බැහැර පිටු

දොන් ජුවන් ධර්මපාල රජ
උපත: ? ? මරණය: 1597 මැයි 27
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හත්වන බුවනෙකබාහු රජ
කෝට්ටේ රජ
1551–27 May, 1597
අනුප්‍රාප්තික
ප්‍රෘතුගාලයේ Iවන ෆිලිප් රජ

Tags:

කොළඹ කොටු‍වකෝට්ටේ රාජධානියපෘතුගීසිවිකිපීඩියා:කරුණාකර පහදන්නවීදිය බංඩාරශ්‍රී ලංකාවසමුද්‍රදේවියගේහත්වන බුවනෙකබාහු රජ

🔥 Trending searches on Wiki සිංහල:

කොළඹ ජාතික කෞතුකාගාරයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඇඳුම්පර්යේෂණකාවන්තිස්ස රජපුරාවිද්‍යාවශ්‍රී ලංකාවේ සිනමාවහරප්පා ශිෂ්ඨාචාරයමානව අයිතිවාසිකම්ඉත්තෑවාජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාසිංහල අක්ෂර මාලාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්ත්‍යාග (නීතිය)දැඩිමුණ්ඩ දෙවියෝභූගෝල විද්‍යාවඅනුරාධපුර යුගයජලභීතිකාවපරාක්‍රම සමුද්‍රයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කසීගිරි බිතු සිතුවම්අභයගිරි දාගැබමහින්ද රාජපක්ෂත්‍රිකුණාමලය වරායතල් ශාකයරාජ්‍ය සේවා කොමිෂන් සභාවඉතිහාසයපරිසර පද්ධතිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසිංහල සදැස් පද්‍ය සාහිත්‍යසංජානනයඉස්ලාමීය විශ්වාසයඅධ්‍යාපන මනෝ විද්‍යාවරාමායණයනියුමෝනියාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රවිද්‍යාත්මක ක්‍රමයපොරොන්දම්අධිකරණයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකපයිතගරස් ප්‍රමේයයසුරාබදු ආඥා පනතශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසිංහල භාෂාවහෘදයමාතලේ කැරැල්ලමුදු කරවලාසමාජානුයෝජනයබැටරිලාදුරුඋතුරු පළාත, ශ්‍රී ලංකාවමරණ දණ්ඩනයශ්‍රී පාදස්ථානයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්මහත්මා ගාන්ධිතෙරේසා මවුතුමියඅලෙවිකරණයභික්ෂූන් වහන්සේපිළිකාඅපද්‍රව්‍ය කළමනාකරණයකාල් මාක්ස්බෞද්ධ දිනදසුනවිද්‍යුත් සෘණතාවයනීතියකර්ම (බුදු දහම අනුව)ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ ලැයිස්තුවශුද්ධවූ මතෙව් තුමාගේ සුභාරංචියසිංහල අකාරාදි අනුපිලිවෙලකුණකටුවාතෝමස් අල්වා එඩිසන්බන්දු සමරසිංහමානව සංවර්ධන දර්ශකය🡆 More