ජූම්ලා

ජූම්ලා (Joomla) කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්.

ජූම්ලා! (Joomla!)
ජූම්ලා
ජූම්ලා
Joomla! 4 administration backend
සංවර්ධක(යෝ)Open Source Matters
ප්‍රථම නිකුතුව17 අගෝස්තු 2005
ස්ථායි නිකුතුව
5.1.0 / 16 අප්‍රේල් 2024
Repositoryhttps://github.com/joomla/joomla-cms
ක්‍රමලේඛන භාෂා(ව)PHP, ජාවා උපදේශාවලිය
මෙහෙයුම් පද්ධතියමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, Unix-like operating system
Sizeප්‍රමාණය 26.3 MB (compressed) 68.3 MB (uncompressed)
වර්ගයcontent management system
බලපත්‍රයGNU General Public License, version 2.0 or later
වෙබ් අඩවියhttps://www.joomla.org

හැදින්වීම

මූලික වශයෙන් ජූම්ලා යනු CMS (content management system) එකකි. ප්‍රසිද්ධ Wordpress, Drupal වැනි පහසුවෙන් වෙබ් පිටු සාදා ගැනීමට හැකි මෘදුකාංගයක්. ( ජූම්ලා ගැන වැඩි විස්තර සඳහා මෙතන බලන්න ) CMS මගින් සිදුකරන්නෙ වෙබ් අඩවියක ඇති සියළුම දත්ත (content) ලිපි ,පින්තූර, සංගීත ,වීඩියෝ, ලිපිගොනු වැනි දෑ පහසුවෙන්ම කළමණාකරණය කර දීමයි. මෙවන් පද්ධතියක තිබෙන ප්‍රධාන වාසිය නම් අපිට මෙය භාවිතා කරන්න විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. ජූම්ලා 1.0 සංස්කරණ මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්තමානයේ බහුලව භාවිතා කරන්නේ ජූම්ලා 1.5 සංස්කරණය. නමුත් 1.7 සංස්කරණයද දැනට භාවිතයේ ඇත.

ජූම්ලා භාවිතා කරමින් ගොඩනැඟිය හැකි වෙබ් අඩවි

  • පාසල් ආගමික ස්ථාන අඩවි
  • රාජ්‍ය ආයතන අඩවි
  • පුද්ගලික හෝ පවුලේ අඩවි
  • ව්‍යාපාරික අඩවි
  • ප්‍රවෘත්ති අඩවියන්
  • ශාස්ත්‍රීය ජර්නල අඩවි
  • ක්‍රීඩා අඩවියන්
  • පණිවුඩ පුවරු
  • අන්තර්ජාල පාදක විද්‍යුත්-තැපෑල් සේවාවන්
  • සමාජ ජාලකරණ වෙබ් අඩවියන්
  • තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන්

ස්ථාපනය

ජූම්ලා 1.7 බාගත කරගැනීමට

ජූම්ලා ස්ථාපනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකකි. එනම්,

  1. Local host Installation:- තම පරිගණකයේම ජූම්ලා ස්ථාපනය කිරීම
  2. Remote Host Installation :- අන්තර්ජා‍ලයේ වෙබ් අඩවිය හොස්ට් කරගන්න සේවා සපයන ආයතනයක හොස්ට් අවකාශයේ ජූම්ලා ස්ථාපනය කරන්න යනවා නම්, එතකොට අපි අපේ වෙබ් අඩවිය ස්ථාපනය කරන්නෙ අන්තර්ජාලය හරහා. මේ විදියට ජූම්ලා ස්ථාපනය කරන්න නම් ගොඩක් පහසුයි. මොකද ගොඩක් හොස්ට් කරගන්න සේවා සපයන ආයතන එක ක්ලික් එකකින් ජූම්ලා ස්ථාපනය කර ගැනීමේ පහසුකම සපයනවා. නැත්නම් තමන්ගේ පරිගණකයේ ඉහත කිව්ව විදියට ස්ථාපනය කරගෙන හොස්ට් අවකාශට FTP client කෙනෙක් මගින් යොමු කරගන්න පුලුවන් .

ස්ථාපනයට අවම අවශ්‍යතාවයන්

  • වෙබ් සවර් එකක් (Apache )
  • දත්ත ගබඩාවක් (MySQL)
  • සවර් සයිඩ් ස්ක්‍රිප්ටින් භාෂාවක් (PHP)

භාවිතා කල හැකි පැකේජ්

වෙබ් අඩවිය තමන්ගේම වෙබ් ස'වර්යක් තුල ස්ථාපනය කරගැනීමට අවශ්‍ය නම් එකට අපේ ස'වර් එක MySql, php එක්ක හැඩගස්වා (configure) ගත යුතුයි. වෙන වෙනම Apache, MySql, php ස්ථාපනය කිරීමේදී හැඩගස්වා (Configure) ගැනීම ඉතා අසීරුය . එම ක්‍රමය සංකීර්ණ නිසා මෙම මෘදුකාංඟ තුනම (Apache, MySQL,PHP) එකට හැඩගස්වා එකට තිබෙන පැකේජ්යක් භාවිතා කිරීම මගින් සංකීර්ණතා මඟහරවා ගැනීමට හැකියාව පවතී. පරිගණකයට හා භාවිතා කරන්නාට සුදුසු පැකේජයක් මේ සඳහා යොදා ගත හැක.
උදා:

ජූම්ලා! ස්ථාපනය සඳහා බගත කරගත් ගොනුව (ready made package) සවරයේ root directory එකට ( WAMP නම් www, XAMPP නම් htdoc) joomla 1.(x).zip ගොනුව අන්සිප් (extract) කිරීමයි. ඉන්පසු තමන් භාවිතා කරන වෙබ් බ්‍රව්සරය මගින් ස්ථාපනය (වැඩිදුර උපදෙස් සඳහා මෙතනට යන්න.) කරගැනීම හෝ තමන් විසින්ම පියවරෙන් පියවර ස්ථාපනය කළ හැකියි. (ස්ථාපනය ගැන වැඩි විස්තර මෙතනින්)


ඉතිහාසය

Mambo ව්‍යාපෘතිය වෙන්ව සංවර්ධනය වීම ජූම්ලා 2005 අගෝස්තු 17 දින බිහිවීමට මූලික හේතුව විය.


බාහිර වෙබ් අඩ්වි

ආශ්‍රිත

Tags:

ජූම්ලා හැදින්වීමජූම්ලා භාවිතා කරමින් ගොඩනැඟිය හැකි වෙබ් අඩවිජූම්ලා ස්ථාපනයජූම්ලා ඉතිහාසයජූම්ලා බාහිර වෙබ් අඩ්විජූම්ලා ආශ්‍රිතජූම්ලාen:Joomla

🔥 Trending searches on Wiki සිංහල:

ත්‍රිලක්‍ෂණසෙනසුරු ග්‍රහලොවලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවනායකත්වයනර්තනයසිබිල් වෙත්තසිංහසකස්කඩතම්මැට්ටමජලගැල්මසකල කලා වල්ලභ රජුගේ උප රාජධානියහෙන්රි ජයසේනවැදි ජනයාපොසිලහෙළ ගණන් ක්‍රමයවිධායක ඡනාධිපතිඅපරාධ නීතියචතුරස්‍රයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඅයනීකරණ ශක්තියඋඩුනුවර ලංකාතිලක විහාරයඔගස්ටස්ජර්මනියමානව සම්පත් කළමනාකරණයසිංහරාජ වනාන්තරයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවසිද්ධාර්ථ කුමරුපටිච්චසමුප්පාදයමහින්දාගමනයපරිගණක මෙහෙයුම් පද්ධතිඅටමස්ථානමායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)ලෝක ජනගහනයඇපල් ඉන්කෝපරේෂන්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයබිලාවල් රාගයසිංහල හෝඩිලතා මංගේෂ්කාර්මහවැලි සංවර්ධන වැඩසටහනහෝමෝ ඉරෙක්ටස්දඹුල්ල රජමහා විහාරයචීන ඉතිහාසයවාග් විද්‍යාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයදුටුගැමුණු රජබලශක්ති සංරක්‍ෂණයමුඛ සංසර්ගයඇන්තූරියම්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඩී.එස්. සේනානායකත්‍රිකෝණමිතියපරිගණක ජාලආකිමිඩීස්සීතල යුද්ධයසසම්භාවී ප්‍රවේශ මතකයදෙවන ලෝක යුද්ධයභගමණියගැට බෙරයකාබන් ඩයොක්සයිඩ්බදුලු ටැම් ලිපියලංකාවේ ජාතික පුනරුදයසමාජ ඉගෙනුම් වාදයසමස්ථානිකශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයලංකාවේ වාරි කර්මාන්තයඝනත්වයරසායනික බන්ධනදිය හොල්මනශ්‍රී ලංකා පොලිස් සේවයශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණයමහගම සේකරදරු නැලවිලි ගීඅනුරාධපුර පෞරාණික නගරයබැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානඩී.එන්.ඒ.එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යලෝකෝපකාරය🡆 More