ජනමත විමසුම

ජනමත විමසුමක් (හෝ ජනමත විචාරණයක් හෝ ජනමත විචාරයක්) යනු යම් යෝජනාවක් සඳහා මැතිවරණ කොට්ඨාසයක සිටින සියලු ම චන්ද දායකයින් හට ඡන්දය ප්‍රකාශ කළ හැකි ඍජු ඡන්දයකි.

මෙයක ප්‍රතිඵලයක් ලෙස නව නීතියක් සම්මත කර ගැනීම සිදු විය හැකි ය.

පරණතම භාවිතය

ජනමත විමසුමක් එම තේරුමින් ම භාවිතයට ගැනීම පළමුවෙන් ම සිදු කෙරුණේ 16වැනි සියවසේ ග්‍රෞබ්‍යූන්ඩන් (Graubünden) නම් ස්විස් කැන්ටනයේ ය.

තාර්කිකත්වය

දේශපාලන-දාර්ශනික දෘෂ්ටි කෝණයකින් බැලූ විට, ජනමත විචාරණ යනු ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ උසුරුවකි. නමුත් නූතන ලොවෙහි ජනමත විමසුම් නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයෙහි ලා ද වටහාගත යුතු ය. එනිසා,  මෙම විමසුම් ඉතා ම වරණීය ලෙස දැනට පත් ව ඇති නිලධරයන් හට නීත්‍යානුකූල අවසරයක් හෝ රිසියක් නැති ඡන්ද පද්ධති වෙනස් කිරීම වැනි ගැටලු වලට විසඳුම් සොයා ගැනීමට භාවිතා කරයි.

රටවල් අනුව ජනමත විමසුම 

18වැනි සියවස අවසානයේ සිට ලොව පුරා සිය ගණන් ජාතික ජනමත විචාරණ සංවිධානය කොට තිබුණි; ස්විට්සර්ලන්තය 1848 හි දී නූතන රාජ්‍යයක් වීමෙන් අනතුරු ව ජාතික ඡන්ද 600 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇත. ඉතාලිය ජාතික ජනමත විමසුම් 72ක් සමඟ දෙවන ස්ථානයේ සිටියි: ජනප්‍රිය ජනමත විමසුම් 67ක්, ව්‍යවස්ථාමය ජනමත විමසුම් 3ක්, සංස්ථායික ජනමත විමසුම් එකක් හා එක උපදේශාත්මක ජනමත විමසුමක් වශයෙනි.

බහුවරණ ජනමත විමසුම්

ව්වේචන

මූලාශ්‍ර

  • The Federal Authorities of the Swiss Confederation, statistics (German). http://www.bfs.admin.ch/bfs/portal/de/index/themen/17/03/blank/key/stimmbeteiligung.html
  • Turcoane, Ovidiu (2015). "A proposed contextual evaluation of referendum quorum using fuzzy logics" (PDF). Journal of Applied Quantitative Methods. 10 (2): 83–93.

යොමු

Tags:

ජනමත විමසුම පරණතම භාවිතයජනමත විමසුම තාර්කිකත්වයජනමත විමසුම රටවල් අනුව  ජනමත විමසුම බහුවරණ ්ජනමත විමසුම ව්වේචනජනමත විමසුම මූලාශ්‍රජනමත විමසුම යොමුජනමත විමසුම ඉදිරියට කියවන්නජනමත විමසුමඡන්දයඡන්දය ප්‍රකාශකිරීමමැතිවරණ කොට්ඨාශ

🔥 Trending searches on Wiki සිංහල:

වෘත්තීය අධ්‍යාපනයසාර ධර්මඑ්බ්‍රහම් ලින්කන්ගේ ලෝ ප්‍රකට ලිපියසාම්ප්‍රදායික සිංහල විවාහත්‍රි ලක්ෂණඑමිල් ඩුර්කයිම්සංගීතයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවනිවනලෝවාමහාපායශ්‍රී ලංකා කොටියාදෙමළ අක්ෂර මාලාවපාෂාණීය ධාතු විද්‍යාවසීගිරි බිතු සිතුවම්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලශ්‍රී ලංකාවේ කම්කරු නීතියකම්කරු නීතියමහනුවරනීතියගූගල් පරිවර්තකයකෝණික ගම්‍යතාව - පෞරාණික යාන්ත්‍ර විද්‍යාවනාලන්දා විද්‍යාලය, කොළඹසඳකඩපහ‍ණේ විකාසනයරුවන්වැලිසෑයජර්මනියරබින්ද්‍රනාත් තාගෝර්පළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ ගමනාගමනයසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රක්ෂණික මෝචනයක්‍ෂුද්‍රජීව විද්‍යාවපුරාණ රෝමයචතුරාර්ය සත්‍යයකොවිඩ්-19බුද්ධියඇල්බට් බණ්ඩුරාසියදිවි නසාගැනීමඅපරාධබුදු දහමසී.ඩබ්.ඩබ්. කන්නන්ගරගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසිංහල භාෂාවඅයිසැක් නිව්ටන්කොහාශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසෙම්ප්‍රතිශ්‍යාවබැද්දේගම(නවකතාව)උසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකා නිදහස් පක්ෂයපරිගණකයසන්දේශ කාව්‍යරුසියානු-යුක්‍රේන යුද්ධයකැමරූන්ගූගල් මැප්ස් නැවිගේෂන්ලිංගික සංසර්ගික ඉරියව්ඌව පළාතමීකිරිE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)බුද්ධ ප්‍රතිමාලෝක සෞඛ්‍ය සංවිධානයශ්‍රී ලංකාවේ දාගැබ්රණසිංහ ප්‍රේමදාසපරිගණක මෘදුකාංගචීනයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවලෝකයේ රටවල්ඖෂධවේදයවියළි කළාපයේ පසයූටියුබ්වෙබ් අඩවිපිළිකාක්‍ෂුද්‍ර ජීවීන්සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත🡆 More