ක්‍රිප්ටන්

ක්‍රිප්ටන් යනු රසායනික සංයෝගයකි.එහි සංකේතය Kr වේ.

එහි පරමාණුක ක්රිමාංකය 36 වේ.මෙය අවර්ණ, ගන්ධයක් රහිත,රසයක් රහිත, විරල වායුවකි. වාතයේ අංශු මාත්රඑයක් පමණක් මෙම වායුව ඇත.ද්රකව වායුව භාගික ආසවනය කර මෙය ලබා ගනී.සාමාන්ය යෙන් අනෙකුත් වායුන් සමග ප්රාති දීප්ත පහන් වලට යොදා ගනී. ක්රිප්ටන්, අනෙකුත් විරල වායුන් මෙන්ම ආලෝක කරණය හා ඡායාරූප කරණයේදී භාවිතා කරයි. ක්රිප්ටන් ආලෝකයට වර්ණාවලි රේඛා රාශියක් ඇත.

ඉතිහාසය

ක්රිප්ටන් සොයාගනු ලැබුවේ 1898 බ්රිවතාන්යියේ සර් විලියම් රාමසේ (ස්කොට්ලන්ත ජාතිකයෙක්) හා ඉංග්රීරසි ජාතික රසායන විද්යාලඥ මොරිස් ට්රවවෙර්ස් විසිනි.ද්ර ව වායුවෙන් සම සන්ඝටකයක්ම වාෂ්ප කර, අවශේෂය ඉතිරි කර ගන්න ලදී සති කිහිපයකට පසු නියෝන් නිෂ්පාදනය කරනු ලේබුවේද මේ ආකාරයටය.විලියම් රාමසේ 1904 දී විරල වායුන් සොයාගැනීම වෙනුවෙන් නොබෙල් ත්යාුගය දිනාගන්නා ලදී.1960 දී ජාත්ය න්තර අර්ථ දැක්වීමකට අනුව ක්රිප්ටන් 86 සමස්තනිකයේ තරංග ආයාමය ගණනය කර තිබේ.මෙම එකඟතාව විසින් පැරිසියේ තිබු චිරාගත මිනුම වන ප්ලැටිනම් - ඉන්දියම් මිශ්ර ලෝහයෙන් තැනූ ලෝහ දණ්ඩේ මිනුම නෙති කරන ලදී. එය ආලෝකයේ වේගය යන මුලික භෞතික විද්යා නියමයෙන් හිලවු කරන ලදී.1983 බර හා මිනුම් පිලිබඳ ජාත්ය න්තර කාර්යාංශය විසින් මිනුම නිර්වචනය කරන ලද්දේ රික්තකයක, තත්පර 1/299,792.458 දී ආලෝකය ගමන් කරන දුර වශයෙනි.

ගති ලක්ෂණ

ක්රිප්ටන් සංයෝගයට තීව්ර විමෝචන රේඛා කිහිපයක් ඇත. තීව්රම රේඛාව කොළ හා කහ පැහැති වේ. එය යුරේනියම් විඛන්දනයේ ප්ර තිඵලයකි. මිදුණු ක්රිප්ටන් සුදු හා ස්ඵටික රුපි තල කේන්ද්රේ ඝනක හැඩති වේ. මෙය සම විරල වායුවකම සාමාන්ය ලක්ෂණයක් වේ.(හීලියම් හැර).

සමස්ථානික

ස්වභාවිකව පවතින ක්රිප්ටන් වලට ස්ථාවර සමස්ථානික 6 ක් තිබේ.තවද, අස්ථාවර සමස්ථානික 30 ක් පමණද , සමාවයවිකද ඇත. ක්රිප්ටන් 81 යනු පාරිසරික ප්රතතික්රිියා වලින් නිපදවූ සමස්තනිකයක් වන අතර එය විකිරණශීලී වේ.එහි අර්ධ ආයු කාලය අවුරුදු 230000 පමණ වේ. මතුපිට ජලයේදී ක්රිප්ටන් අධික වාෂ්පශීලී වේ. ක්රිප්ටන් 85 නිෂ්ක්රියය, විකිරණශීලී, විරල වායුවකි.එහි අර්ධ ආයු කාලය වසර 10.76 වේ.එය යුරේනියම් හා ප්ලූටෝනියම් විඛන්ධනයෙන් නිපදවා ගන්නා ලදී.උත්තර ධ්රැශවයේ සාන්ද්රිණය 30% කින් පමණ දක්ෂිණ ධ්රැටවයේ සාන්ද්රරණයට වඩා විශාලය.

රසායන විද්යාව

අනෙකුත් විරල වායුන් මෙන්ම ක්රිප්ටන්ද රසායනිකව ප්ර1තික්රි්ය නොදක්වයි.පළමු සාර්ථක Kr හි සංයෝගය සංයෝග කලේ 1962 දීය. KrF2 පළමුව වාර්තා උනේ 1963 දීය.ArKr + හා KrH + පිළිබඳව ස්ථිර නොවූ වාර්තා පලවී ඇත.ෆ්ලුවොරින් සමග හැර ක්රිප්ටන් බැඳීම් ඇති කරගත් වෙනත් සංයෝග පිළිබඳවද තොරතුරු ඇත.KrF2 හා B(OTeF5 )2 ප්ර තික්රි යාවෙන් අස්ථිර මුලද්ර%ව්ය යක් සැදේ. Kr (OTeF5 )2, මෙහිදී ක්රිප්ටන් ඔක්සිජන් බන්දනයක් සැදේ.

ස්වභාවික සිදුවීම්

හීලියම් හැර අනෙකුත් සම විරල වායුවක්ම ඒ ආකාරයෙන්ම පොලව රඳවාගෙන ඇත. Kr හි වාතයේ සාන්ද්රමණය 1 ppm වේ.ද්ර ව වාතය භාගික ආසවනය මගින් එය වෙන් කරගත හැක.සාමාන්යර වාතයේ ක්රිප්ටන් ප්රසමාණය නිශ්චිත නැත.

යෙදීම්

ක්රිප්ටන් මුලික වුන විදුලි බුබුළු ප්රවයෝජනවත් වන්නේ,ඡායාරුප කරණයේදී යොදාගන්න දීප්තිමත් එළියයි. ඉහල වේග ඡායාරුප කරණයේදී සැණෙලි ආලෝකය සඳහාද යොදාගනී. ක්රිප්ටන් වායුව අනෙකුත් වායුන් සමග එකතු වී කොළ-කහ පැහැති ආලෝකයක් ගෙන දෙයි. ක්රිප්ටන්, ආගන් සමග මිශ්රආ වී ප්රයතිදීප්ත පහන් වල පිරවුම් වායුව තනයි. මෙමගින් ඒවායේ විදුලි පරිභෝජනය අවම කරයි.අවාසනාවට මෙන් මෙය ආලෝකයේ දීප්තියද අඩු කර, වියදම ඉහල නංවයි.ක්රිප්ටන්, ආගන් මෙන් සිය ගුණයක් වියදම ඉහල වේ. ක්රිප්ටන්, සෙනෝන් සමග, තාප දීප්ත පහන් වල සුත්රිකා වාෂ්ප වීම වැලක්වීමට යොදා ගනී.

පුර්වාරක්ශාව

ක්රිප්ටන් 50% ද, වාතය 50% ද, අඩංගු වායුව ආශ්වාස කල විට, වායුගෝල පීඩනය මෙන් හතර ගුණයක පීඩනයක් ඇති වේ. එය ජලයේ මීටර් 30 ක් ගැඹුරට පිහිනීමේදී ඇතිවන පීඩනයට සමානය.එය ආශ්වාස කිරීම ඕනෑම අයෙකුට පීඩාකාරී වේ.

Tags:

ක්‍රිප්ටන් ඉතිහාසයක්‍රිප්ටන් ගති ලක්ෂණක්‍රිප්ටන් සමස්ථානිකක්‍රිප්ටන් රසායන විද්යාවක්‍රිප්ටන් ස්වභාවික සිදුවීම්ක්‍රිප්ටන් යෙදීම්ක්‍රිප්ටන් පුර්වාරක්ශාවක්‍රිප්ටන්

🔥 Trending searches on Wiki සිංහල:

ප්‍රේමසිරි කේමදාසපාර්ක් සං-හූන් (ගායකයා)ආරෝග්‍යශාලාජී‍.බී. සේනානායකඅභයගිරි දාගැබමහා කාශ්‍යප රහතන් වහන්සේයුනෙස්කෝමහාද්වීපසමාජානුයෝජනයසිංහල අක්ෂර වින්‍යාසයසිංහල ව්‍යාකරණකම්කරු නීතියසිද්ධි අධ්‍යයනයදෙමළ භාෂාවයමන් රාගයලන්දේසි ලංකාව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතස්ත්‍රී ස්වයං වින්දනයවැලිවිට සරණංකර හිමිඉන්දියාවේ දේශපාලන පක්ෂපරිගණකයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයආනන්ද විද්‍යාලය, කොළඹසිතාරයතාප රසායනයබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකාවේ දියඇලිග්‍රහලෝකඅෂ්ඨ විද්‍යාමානව පැපිලෝමා වෛරසයවිවාහ නීතිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයසිංහල හින්දු අලුත් අවුරුද්දමහියංගනයධාතුසේන රජශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයකෙසෙල්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසුදු බිංදුමවළි කුකුළාපණීභාරතහරිතාගාරඅහිකුණ්ඨකවේදිකා නාට්‍යවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගසොළොස් මහා ජනපදජවන සහ පිටිය ක්‍රීඩාශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණරන්ජන් රාමනායකදැල්පන්දුක්‍ෂය රෝගයසෙනසුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපංච කල්‍යාණමූලික අයිතිවාසිකම්ඔස්කාර් වයිල්ඩ්අවුරුදු කුමරිය තේරීමදැඩිමුණ්ඩ දෙවියෝශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවසෙංකඩගල පෙරහැර මංගල්‍යයමාර්ටින් වික‍්‍රමසිංහඋෂ්ණත්වයරුසියානු-යුක්‍රේන යුද්ධයධර්මදූත ලූක් තුමාශ්‍රී දළදා මාළිගාවබැක්ටීරියාපළමුවන පරාක්‍රමබාහු රජසෝඩියම්රුවන්වැලිසෑයබැද්දේගම(නවකතාව)තනි වචන (සිංහල භාෂාව)ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅනුර කුමාර දිසානායකපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයසරම්පසොකරි නාටකය🡆 More