ඕඩර් ඔෆ් ද ෆීනික්ස්

ඕඩර් ඔෆ් ෆීනික්ස් යනු ජේ.

කේ. රෝලිං">ජේ. කේ. රෝලිං විසින් ලියැවුනු හැරී පොටර් ප්‍රබන්ධ ග්‍රන්ථ මාලාවෙහි එන රහස් සංවිධානයකි.මෙය Dark Lord හෙවත් වොල්ඩර්මෝට් නැමති අදුරු මායා කරුවා බලවත්ව සිටි කාලයේ ඔහුට විරුද්ධව ඇතිකල සංවිධානයකි.මෙම සංවිධානය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ ඩම්බල්ඩෝර්(Albus dombledore)විසිනි.මෙම කල්පිත සංවිධානය මුල් කරගෙන හැරී පෝටර් කතා මාලාවේ පස්වෙනි කතාව නිර්මාණ ය කොට ඇත.හැරී පොටර් සහ අග්නි කුසලානය නැමති මෙම කතා මාලාවේ හතර වෙනි කතාවෙන් පසු වොල්ඩර්මෝට් නැමති අදුරු මයාකරු නැවත මායා ලෝකයට පැමිනීමෙන් පසු මෙම සංවිධානය නැවත සක්‍රීය තත්වයට පත් වෙයි.මෙම තත්ත්ව අලලා හැරී පොටර් කතා මාලාවේ පස්වෙනි කතාව හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය(harry potter and the order of the phoenix) නමින් දිග හැරී ඇත.

ඕඩර් ඔෆ් ද ෆීනික්ස්
ඕඩර් ඔෆ් ද ෆීනික්ස්
ඕඩර් ඔෆ් ද ෆීනික්ස් ලාංඡනය

Tags:

ජේ. කේ. රෝලිංහැරී පොටර්හැරී පොටර් සහ අග්නි කුසලානය

🔥 Trending searches on Wiki සිංහල:

විමලරත්න කුමාරගමබෝවන රෝගනිකොලස් කොපර්නිකස්භෞතික විද්‍යාවවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවසිංහල අක්ෂර වින්‍යාසයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවලිංගාශ්‍රිත රෝගමහනුවර පාසල් නාමාවලියකොරියන් යුද්ධයඋපුල් ශාන්ත සන්නස්ගලශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයආදිවාසීන්ජොහන්නස් කෙප්ලර්ඉස්ලාම්උණමහා කාශ්‍යප රහතන් වහන්සේමහා පත්තිනි දේවාලය, නවගමුවසිංහරාජ වනාන්තරයමරියානා අගාධයදානයඅර්ථයආනන්ද කුමාරස්වාමිටොලමිගේ ලෝක සිතියමකැබිලිත්තෑවේ සියඹලා ගසදුටුගැමුණුගේ පාලනය සමයශ්‍රී ලංකා යුද්ධ හමුදාවමානව කායච්ඡේද විද්‍යාවකෙසෙල්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිඑක්සත් ජාතීන්ගේ සංවිධානයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවතනි වචන (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවතාරුණ්‍යය හා විවේකයමල්රක්‍ෂණයඩයලොග් ආසියාටායාල ජාතික වනෝද්‍යානයගුණදාස කපුගේඋකුස්සාපර්යේෂණඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියමුඛ සංසර්ගයසිකුරු ග්‍රහලොවසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවසිංහල පිල්ලම්සීගිරි ගීමයිකල් ජැක්සන්මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඉන්දියාවේ දේශපාලන පක්ෂඇදුමශ්‍රී ලංකාව තුළ රූපවාහිනියමුවාඩන්කන් වයිට්සේනක බිබිලේත්‍යාග (නීතිය)ක්‍රීඩාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයසියදිවි නසාගැනීමග්‍රාම නිලධාරී1000000000000 (number)ප‍්‍රාථමික අධ්‍යාපනයසෙංකඩගල පෙරහැර මංගල්‍යයසාර ධර්මකෘමියෝශ්‍රී ලංකාවසීගිරියේ ඉතිහාසයරාජ්‍ය නොවන සංවිධානදීපවංශයසියඹලාගබ්සාවසමනලයාලසිත් මාලිංගසිංහල අලුත් අවුරුද්දනිශ්ශංක මල්ල රජ🡆 More