හැරී පොටර්

හැරී පොටර්, ඉංග්‍රීසි ජාතික ලෙඛිකා ජේ.

කේ. රෝලිංග් විසින් රචිත ෆැන්ටසි ගණයේ නවකතා ග්‍රන්ථ මාලාවකි. මෙම කතා මාලාව ප්‍රධාන නවකතා පොත් අටකින් (08) සමන්විත වන අතර හැරී පොටර් නම් මනඃකල්පිත තරුණ මායාකරු වටා සියලුම ප්‍රබන්ධ ගොඩනැගී ඇත. කතා මාලාවේ පලමුවැන්න වන Harry Potter and the Philosopher's Stone (සිංහල පරිවර්තනය: හැරී පොටර් සහ මායා ගල) 1997 ජුනි 30 වනදා බ්‍රිතාන්‍යයේදී නිකුත් වූ අතර එය සහ ඉන් අනතුරුව නිකුත් වූ සියලුම පොත් ඉතා ඉහල පාඨක සහ විචාරක ප්‍රතිචාර ලබා ගැනීමට සමත් විය. මෙම පොත් මාලාව සිංහල ඇතුලුව භාෂා 68 කට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 450 ක් පමණ විකිණී ඇත. තවද, හැරී පෝටර් පොත් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට අටකින් (08) සමන්විත චිත්‍රපට මාලාවද සාර්ථක ප්‍රතිචාර ලබමින් ප්‍රදර්ශනය වූ අතර, ඇමරිකානු ඩොලර් බිලියන 7.7 ක ආදායමක් ලබමින් වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට මාලා අතරේ පෙරමුණෙහි පසුවේ.

Harry Potter
The Harry Potter logo, used first in American editions of the novel series and later in films.
හැරී පොටර්ලාංඡනය,පළමුව ඇමරිකානු නවකතාවල යොදාගත් අතර පසුව චිත්‍රපටවල යොදා ගැනුණි.
කර්තෘJ. K. රොලින්
රටඑක්සත් රාජධානිය
බසඉංග්‍රීසි
ප්‍රකාශකබ්ලූම්ස්බරි ප්‍රකාශන (UK)
Arthur A. Levine Books (US)
ප්‍රකාශිත දිනය1997 ජුනි 26 – 2007 ජුලි 21 (මූලික ප්‍රකාශනයන්)
මාධ්‍ය ප්‍රභේදයPrint (hardback & paperback)
ශ්‍රවන පොත්
ඊ-පොත් ( 2012 වන විට)
ග්‍රන්ථ සංඛ්‍යාව8

ආශ්‍රිත

Tags:

en:Harry Potter and the Philosopher's Stoneෆැන්ටසි

🔥 Trending searches on Wiki සිංහල:

විජය රජ2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඊශ්‍රායලයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයහෙන්රි ජයසේනදෙවන රාජසිංහ රජඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාමහියංගනය රජ මහා විහාරයප්‍රේමසිරි කේමදාසමහාවංශයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවරනිල් වික්‍රමසිංහකලා වැවකෘෂිකර්මයමාරි කියුරිපරිගණක මෘදුකාංගපාලිත තෙවරප්පෙරුමබෝවන රෝගජාතික ජන බලවේගයතාරකා විද්‍යාවමහා ප්‍රජාපතී ගෝතමීනාගරීකරණය - ශ්‍රී ලංකාසුසන්තිකා ජයසිංහඅෂ්ඨ විද්‍යාප්‍රථම සඳ තරණයසිරිමාවෝ බණ්ඩාරනායකදාගැබ්ශිව දෙවියන්කොහොඹශ්‍රී ලංකා පොලිස් සේවයවිර පුරන් අප්පුමුල්ලේරියා සංග්‍රාමයමහින්දාගමනයනන්දා මාලනීලන්දේසි ලංකාවකමතකරණිය මෙත්ත සුත්‍රයඡයාරූපකරණයකැහිබෙල්ලාලෝක ජනගහනයදරු නැලවිලි ගීනායයෑම්පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයආගම්අට විසි බුදුවරුබෝධිපාක්‍ෂික ධර්මශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවැදි භාෂාවශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවසමාජානුයෝජනයබුද්ධත්වයට පත්වීමබදුලු ටැම් ලිපියශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමහා සිකුරාදාස්පයිඩර්-මෑන්සාරිපුත්ත රහතන්වහන්සේඇදුමඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයකාංසා අක්‍රමතාවයසිංහල ප්‍රස්ථාව පිරුළුහජ්නෙල්ලිඑච්.ආර්. ජෝතිපාලලිංගික සංසර්ගයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්මහ වැව් නාමාවලිය🡆 More