ඉස්ලාමයේ ව්‍යාප්තිය

හිජ්රි වර්ෂ 632 දී ශුද්ධ මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාගේ අභාවයට පසු කෙටි කලකින්ම ඉස්ලාමය ලොවපුරා ව්‍යාප්ත විය.

නබිතුමා ජීවතුන් අතර සිටියදීම එතුමාගේ අනුගාමිකයන් විසින් එය අරාබියාව මුළුල්ලේම ව්‍යාප්ත කරන ලදී. නබිතුමාගේ අභාවයෙන් පසු ඉස්ලාමීය රාජ්‍යය පාලනය කළ සෘජු පාලකයන් හතර දෙනාට සහ උමෙයියා පාලන කාලය වන හිජ්රි පළමුවන සියවස වන විට ඉස්ලාම් ලොව පුරා සතර දිග්භාගයේම ව්‍යාප්ත විය. ඉන්පසු එහි පාලන බලය තහවුරු කළ ඉස්ලාමීය බලගතු රාජ්‍යයේ බලවතුන් අතර අබ්බායිවරු, අල්මුරුවිද්වරු, සල්ජුකීවරු හෙවත් තුර්කිවරු මෝගල්වරු සෆවිවරු සහ උස්මානිවරු වැදගත් ස්ථානයක් ඉසිලීය.

ඉන්දියානු අර්ධද්වීපයේ ඉස්ලාමය වැළද ගැනීම සිදුවූයේ කෙසේද යන්න පිළිබද ව සැලකිය යුතු විවාදයක් පවතී. මේ පිළිබද ව ඇති මතවාද මෙලෙස දැක්විය හැකි ය.

  1. ඉස්ලාමයට පැමිණීමට හේතුව ආරම්භයේ දී ම අන්‍යාගමිකයන්ට එල්ල කළ ප්‍රචණ්ඩත්වයත් තර්ජනය සහ අනෙකුත් පීඩනයනුත් ය.
  1. දිගුකලක් තිස්සේ බලවත් මුස්ලිම් ශිෂ්ටාචාරයක සහ කලාපීය ආධිපත්‍යයක බලපෑහට හසුවීම හේතුවෙන් සිදු වූ සමාජ-සංස්කෘතික පැතිරීමක සහ අන්තර්ග්‍රහණයක ඵලයක් ලෙස.
  1. ආගමික හේතූන් මත නොව මුස්ලිම් පාලක පැළැන්තිය අත්විදි අත්කරගැනීමේ සහ අන්‍යාගමිකයන්ගෙන් අය කළ බදුවලින් මිදීමේ අරමුණින් සිදුවූවක් බව
  1. පළමුව මුස්ලිම්වරුන්ගේ අසිපතට බියෙනුත්, පසුව සැබවින් ම ඉස්ලාමය කෙරේ භක්තියක් ඇතිවීමෙනුත්
  1. ඉන්දියාවේ මුස්ලිම් ජනගහණයෙන් අතිබහුතරය ඉරාන සානුවෙන් පැමිණි මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන්නන් මිස විශාල වශයෙන් ඉස්ලාමය කරා ස්වදේශික ජනයා පැමිණීමක් සිදු නොවූ බව

ඉස්ලාමය ව්‍යාප්ත වී ඇත්තේ දේශනාවෙන් නොව කඩුවෙන් ම පමණක් බව ආචාර්ය සූරිය ගුණසේකර පවසයි.

ඉස්ලාමීය අධිරාජ්‍යයන් තුළින් ඉස්ලාමීය ශිෂ්ටාචාරය හා විද්‍යාව බිහිවූ අතර එමගින් වෙළෙන්දන් උගත් විද්‍යාඥයන්, ගගණගාමීන්, ගණිතඥයන්, වෛද්‍යවරුන් හා මාහාචාර්යවරුන් බිහිකළ ලෝක ඉතිහාසයේ වාර්තාමය යුගය විය. එවකට මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයන්, දේශපාලන මතයන් හා අනුගාමිකයන්ගේ විශ්වාසදායක ප්‍රතිපත්ති ඉස්ලාම් ලොවපුරා ව්‍යාප්ත වීමට තවදුරටත් හේතු විය. අද ලෝක ජනගහනයෙන් බිලියන 1.1 සහ 1.8 ක් අතර පමණවන මුස්ලිම් ජනතාව ලෝක ජනගහණයෙන් දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත.

ආශ්‍රිත නාමාවලිය

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

විදුලිය ජනනය කිරිමේ ක්‍රමSLS ප්‍රමිති ලැයිස්තුවතිසා වැවමන්දාකිණිසිංහල සන්ධියූටියුබ්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටොලමිගේ ලෝක සිතියමසිංහල ජන නාටකජර්මනියඋසස් පෙළ දේශපාලන විද්‍යාවවිජිතපුර සටනලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසියඹලාදානයපාපන්දු ක්‍රීඩාවත්‍රිලක්‍ෂණකොරල් පරසමාජවාදයමහා කාශ්‍යප රහතන් වහන්සේගිරවුතිරසාර සංවර්ධනයපහතරට නැටුම්හෙද සේවයෙහි ඉතිහාසයකොහොඹශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියමත්ද්‍රව්‍යසිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී වික්‍රම රාජසිංහ රජආසියාවඒබ්‍රහම් ලින්කන්ලංකා බැංකුවවෘත්තීය අධ්‍යාපනයකළුතර බෝධියරත්න ශ්‍රී විජේසිංහකොළඹ විශ්වවිද්‍යාලයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමහින්දාගමනයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඡායාරූපයසිංහල අක්ෂර මාලාවශ්‍රී දළදා මාළිගාවසන්නි යකුමපෙරහැර - ශ්‍රී ලංකාතෙත් කලාපයේ ශාක විවිධත්වයශාකඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඉතිහාසයදස මහා යෝධයෝකාල් මාක්ස්මුදු කරවලාලෙප්ටොස්පයිරෝසිස්දෙවන ලෝක යුද්ධයසිංහරාජ වනාන්තරයසෛලය (ජීව විද්‍යාව)සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකා නාවික හමුදාවනිශ්ශංක මල්ල රජආයුර්වේදයපෘතුගීසි ලංකාවප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියලාඕසයරාජ්‍ය නොවන සංවිධානක්ෂණික මෝචනයසජිත් ප්‍රේමදාසවැල්වළි කුකුළාශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයමැක්සිම් ගෝර්කිමර්සලින් ජයකොඩිකුවේණි කුමරියලන්දේසි ලංකාවබල්ලෝ🡆 More