ඉන්දියාව බෙදා වෙන් කිරීම

ඉන්දියාව බෙදා වෙන් කිරීම (හින්දි-උර්දු: हिन्दुस्तान का बटवारा (දෙවනගිරි) ہندوستان کا بٹوارا (නස්ටාලීක්) Hindustān ka Batwārā) යනු, ආගමික ජනවිකාසය අනුව බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමයි.

මේ හේතුවෙන්, පාකිස්ථාන ඩොමීනියන් රාජ්‍යය (මෙය පසුව කැඩී වෙන් වූයේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජය සහ මහජන බංග්ලාදේශ ජනරජය ලෙසිනි) සහ ඉන්දියානු සමූහාණ්ඩුව (පසුව භාරතීය ජනරජය) යන ස්වෛරී රාජ්‍යයන් බිහිවීම සිදු විය. 1947 ඉන්දියානු නිදහස් පණත විසින් බෙදා වෙන් කිරීම සඳහා නියම කර ගත් දිනය වූයේ 1947 අගෝස්තු 15 වන දිනය විය. කෙසේවෙතත් දිනකට පෙර අගෝස්තු 14 දින වන විට පකිස්තානය ප්‍රතිස්ථාපනය වී තිබුණි.

ඉන්දියාව බෙදා වෙන් කිරීම
බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීම පදනම් වූයේ, 1909 සිතියමකින් පුළුල් ලෙසින් දැක්වෙන අයුරු, එකල පැවැති ආගම් අනුවය

ආශ්‍රිත

Tags:

පාකිස්ථානයබංග්ලාදේශයභාරතයස්වෛරී රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ වී ගොවිතැනශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවකොරෝනා වෛරසයකොහොඹසිංහල අක්ෂර මාලාවවිලියම් ජේම්ස්කාර්මික විප්ලවයමන්නාරම බයෝබැබ් ගසඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තකොරියානු භාෂාවශ්‍රී ලංකා පොලිස් සේවයරාවණා රජශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික දැනුමගූගල් පරිවර්තකයසුභාෂිතයDigital object identifierගණේශසොළොස්මස්ථානයත්‍රිලක්‍ෂණනිශ්ශංක විජයරත්නආදිවාසීන්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයවියුණු සටහනඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඅනුරාධ දූල්ලෑව විජයරත්නඉතිහාසයප්‍රශස්තිවෘත්තීය අධ්‍යාපනයප්‍රංශයෆ්ලොරන්ස් නයිටිංගේල්කෞතුකාගාරයදියවැඩියා රෝගයමාරි කියුරිකක්කල් කැස්සපංච කල්‍යාණආර්ථික සංවර්ධනයසිංහල ක්‍රියා පදමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයනිඛිලකමතනැනෝ තාක්‍ෂණයවේගයතාක්‍ෂණයආකල්පදකුණු ආසියාවවිටමින්වනාන්තරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිධනවාදයසමස්ථානිකඒඩ්ස්ශ්‍රී ලංකාවේ සිනමාවගාල්ලනොබෙල් ත්‍යාගයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අපරිගණක මෘදුකාංගඅනුරාධපුර යුගයේ සිතුවම්ජැකලීන් ෆර්නැන්ඩස්චලිතය පිළිබඳ නිව්ටන් නියමධාතුසේන රජජාත්‍යන්තර මූල්‍ය අරමුදලකාලිංග මාඝ රජසයිප්‍රස්නාමල් උයනඉන්දියාවලිංගික ඊර්ෂ්‍යාවමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයබෝවන රෝගමඩොල් දූවවෛරස් පිළිබඳ හැඳින්වීමක්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයරතු දත්ත පොත🡆 More