ඇඹිලිපිටිය

ඇඹිලිපිටිය, ශ්‍රී ලංකාවේ රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇති නගරයකි .

1970 ට ප්‍රථම ඇඹිලිපිටිය කුඩා නගරයක් වූ අතර කුඩා වෙළෙඳසැල් කිහිපයක් පමණක් එහි තිබුණි . මහවැලි ව්‍යාපාරයත් සමග උඩවලව ජලාශය ඉදිවූ පසු මෙම ප්‍රදේශය සංවර්ධනය විය. පසුව සංවර්ධන ව්‍යාපෘතීන් කිහිපයක්ම ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිදු වූ අතර ඒ අතරින් සෙවනගල සිනි කර්මාන්තශාලාව, උදාකළ ගම්මාන, චන්ද්‍රිකා වැව ජලාශය ප්‍රධාන වෙති. මේ වනවිට ඇඹිලිපිටිය කෙසෙල් වගාව වැඩි වශයෙන් සිදුකරන ප්‍රදේශයකි.

ඇඹිලිපිටිය
නගරය සහ නගර සභාව
ඇඹිලිපිටිය
රටඇඹිලිපිටිය ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයරත්නපුර දිස්ත්‍රික්කය
වේලා කලාප+5.30

Tags:

මහවැලි සංවර්ධන වැඩසටහන

🔥 Trending searches on Wiki සිංහල:

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිචන්දන ලියනාරච්චිරන්ජන් රාමනායකකොවිඩ්-19චීන ඉතිහාසයමිනිත්තුලංකා බැංකුවශ්‍රී ලංකාවේ කම්කරු නීතියආකල්පසිංහල පදශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අතැලසීමියාවසොරබොර වැවඑස් පහ (5S) ක්‍රමයපිළිකුත්තුව රජ මහා විහාරයසත්ත්‍ව විවිධත්වයඩී.එස්. සේනානායකඋපත් පාලන කොපුශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගසතර සංග්‍රහ වස්තුශ්‍රී ලංකාවේ අපරාධසිකුරු ග්‍රහලොවකෘෂි කර්මාන්තයමඩු දේවස්ථානයරුසියානු-යුක්‍රේන යුද්ධයශාකශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයසාංචියරාමසාන් උත්සවයමහ ඔයඑන්සයිමඕෂනියාවසිංහල සන්ධිසීගිරියහික්කඩුවේ සුමංගල තෙරණුවෝසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයආදිවාසීන්කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපාලිසෞඛ්‍යයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅම්බලන්ගොඩබුද්ධ ප්‍රතිමාවැව්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිමානව අයිතිවාසිකම්සිංහල භාෂාව2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයපාස්කු උත්සවයස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයඔක්සිජන්ලංකා විශ්වවිද්‍යාලයඩෙංගුනල්ලූර් කන්දස්වාමි කෝවිලමහ පොළොවවිෂ්ණුආතර් සී. ක්ලාක්බුද්ධාගමේ ඉතිහාසයහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයලූඩ්විග් වැන් බීතෝවන්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඉන්දු නිම්න ශිෂ්ටාචාරයඉන්දුනීසියාවපාස්කුවබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේසන්දේශ කාව්‍යඉත්තෑවාසතර අගතිඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතියගුලිය විසි කිරීමකෝමාරිකාආර්ථික සංවර්ධනයවිජය රජසරම්ප🡆 More